proposal උදවු

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machan loku udawwak....ape nangiwa balanna kollek awa me lagadi....kolla niwichcha patata hitiyat muna nam hena walaththa patai....mu machan nangi ekka katha karanna gihin nangige athakin allala....mata okawa hoyala diyan walaththa kupadiya....okage dath dekak galawanna ona....

    - nangige ayya
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Machan loku udawwak....ape nangiwa balanna kollek awa me lagadi....kolla niwichcha patata hitiyat muna nam hena walaththa patai....mu machan nangi ekka katha karanna gihin nangige athakin allala....mata okawa hoyala diyan walaththa kupadiya....okage dath dekak galawanna ona....

    - nangige ayya

    හා අය්යා විතරයි අඩුවකට හිටියේ. උඹේ ගෙදරටම ඇවිත් නංගිගේ අතින් අල්ලනකන් පොල් ගෑවද බං කුස්සියේ :lol:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    තාත්තලා ,පුතාලා, බදින්න ඉන්න දුවලා ඔක්කොම ත්‍රෙඩ් දානව .. :D:D:D:D FCID එකට කේස් එක බාරදෙන්න නන්ගි :(
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    කෙල්ලගෙ අල්ලපුගෙදර ඇන්ටි
    එහාගෙදර සක්කරවට්ටමගෙ දොනියැන්දව බලන්න මනාලයෙක් ආවා. හොද වැදගත් පාට දරුවෙක්. දෙන්නා කතාකර කර ඉන්නකොට අර දරුවාගෙ අත කෙල්ලගෙ අතෙ පොඩ්ඩක් ගැවුනා. අප්පද බොල බලන්න තිබ්බෙ මේකිගෙ රැගපැම. මැස්සෙක්වත් වහපු නැති ගානටයි රගපැවෙ. අපිනෙ දැන්නෙ ඕකිගෙ කෙරුවාව. මහ එකීට හපන් මේකි. අල්ලන්න පුලුවන් අඩවු කස්තිරම් ඔක්කොම අල්ලල දැන් මෙතන බොරුවට රගපානව. මට අර පිරිමි දරුව ගැන දුකත් හිතුනා.කාගෙ උනත් දරුවෙක්නෙ.ආය ආපු වෙලාවක් බලල මුන් කාගෙ කාගෙත් කෙරුවාව මට අර දරුවට කියන්නමයි හිතෙන්නෙ. මම මේක ඒ දරුඅවට කියන එකද හොද?

    :lol::lol::lol: