මට ගෙදරින් proposal එකක් කතා කරලා...
Boyගෙ කියන්න තරම් වැරැද්දක් නෑ..
ඒත් එයා පළවෙනි දවසෙම මගෙ අතින් අල්ලන්න හැදුවා..
මම ඒකට ටිකක් බය වුනා..
මම අත ඇදලා ගත්තා..
එයා එහෙම කරේ ඇයි පළවෙනි දවසෙම
Boyගෙ කියන්න තරම් වැරැද්දක් නෑ..
ඒත් එයා පළවෙනි දවසෙම මගෙ අතින් අල්ලන්න හැදුවා..

මම ඒකට ටිකක් බය වුනා..
මම අත ඇදලා ගත්තා..
එයා එහෙම කරේ ඇයි පළවෙනි දවසෙම





