proposal උදවු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට ගෙදරින් proposal එකක් කතා කරලා...
    Boyගෙ කියන්න තරම් වැරැද්දක් නෑ..
    ඒත් එයා පළවෙනි දවසෙම මගෙ අතින් අල්ලන්න හැදුවා..:sorry:
    මම ඒකට ටිකක් බය වුනා..
    මම අත ඇදලා ගත්තා..
    එයා එහෙම කරේ ඇයි පළවෙනි දවසෙම :(

    අද කාලේ එහෙම තමයි අනේ...:)
    අතින් අල්ලන්න හැදුවට ඇල්ලුවේ නැහැනේ...
    අල්ලන්න හැදුවම කොහොමද අත ඇදලා ගත්තේ කියල තමයි ප්‍රශ්නේ...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔයාගෙ අතද එයාගෙ අතද ඇදල ගත්තෙ
    අත ඇදල අරන් කොහෙටහරි දාගත්තද?
    507851a89c9d6e2444307aec8ebe1d52.jpg
     
    Last edited:
    මට ගෙදරින් proposal එකක් කතා කරලා...
    Boyගෙ කියන්න තරම් වැරැද්දක් නෑ..
    ඒත් එයා පළවෙනි දවසෙම මගෙ අතින් අල්ලන්න හැදුවා..:sorry:
    මම ඒකට ටිකක් බය වුනා..
    මම අත ඇදලා ගත්තා..
    එයා එහෙම කරේ ඇයි පළවෙනි දවසෙම :(

    ඔය නන්ගී ඉතින් ඒ ළමයත් එක්ක වැඩිය කතා කරන්නේ නෑ කියන්නේ මොකද

    සුද්දොන්ට දුවන් ගිහින් තොල දාන *සියෝ ඉන්න රටේ අතින් ඇල්ලුවට මක් වෙනවද නන්ගියේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මුන්ට මෝල් ද?

    ලොකු ප්‍රශ්නයක් මචන්ලා :(

    මම යාළුවෙලා ඉන්න කෙල්ල බලන්න මනමාලයෙක් ඇවිත් බන්. අපේ සම්බන්දෙ ගැන ගෙදරට කියල නෑ මම තාම. කෙල්ලත් නෑ. කෙල්ලට ගොවිජනසේවා එකේ පත්වීම ලඟදි හම්බුනේ බන් මටත් ස්ථීර රස්සාවක් සෙට් වෙනකං ගෙදරට නොකිය ඉමු කියල එයා කීවෙ :sorry:.

    අපේ සම්බන්දෙ නොදැන එක එකා එහෙට එනවලු බන් එයාව බලන්න. ඊයේ පෙරේද එකෙක් එයා හම්බෙන්න ඇවිත් පලවෙනි දවසෙම එයාගේ අත අල්ලන්න හදල :growl:. මට පුදුම තරහක් ආව බන් ඒ මදිවට ඌ දැන් දවස ගානේ කතා කරනවලු. මම එයාට කිව වැඩිය කතාවට යන්න එපා හිනාවෙලා මුකුත් නොකිය ඉන්න කියල. මැසේජ් එකක් එවුවත් පොඩි මොකක් හරි රිප්ලයි එකක් පරක්කු වෙලා දාන්න කියල මම කිව බන් එතකොට මුට එපා වෙයි කියල හිතල. කතාකරත් දැන් බිසී කියල මගාරින්න කීව. එත් මු තාම කතාකරනවලු. :frown:

    මොකද බං මේකට කරන්නේ. මට නං ෂුවර් මු අම්බ කුපාඩියෙක් කියල නැත්තන් පලවෙනි දවසෙම අත අල්ලන්න එයිද බන් :growl: මමත් තාම දෙතුන් පාරයි බන් එයාගේ අත අල්ලල තියෙන්නෙ :( මලක් වගේ එයාව බලා ගන්නෙ මචන් මම ඉතිං කොහොමද මේ අහක යන ගොයම් මැස්සන්ට වහන්න දෙන්නෙ :sorry:
     
    Jun 10, 2008
    298
    24
    0
    හැමෝම ඇයි කොල්ලගෙ පැත්තට කථා කරන්නේ...:(

    Kolla karapu de waraddak nathi nisa. ;)

    Obathumiyata "athin" allanna hadapu ekatah upset nam, karanna tiyenne Kasada nobeda sitimai. Samajaya thawath ashraya kara balanna. Yaluvo tikak hadaganna Kasada badinna kalin. :sorry:
     
    Last edited: