machan oka atha arala wena kellek hoyaganna. wadath hondai uba hadichcha pradeshayema kellek hoyaganna.ubala denna hadichcha Parisarawal adahas akalpa wenas. ehema vivaha sarthaka Wenne naha.
දැන් ආයෙත් හැරෙන්න බැහැ
ayi harenna bari? badala nahane thama... aduma gane engage welawath nahane. Ithin harenna bari mokada?
aduma gane oya Kella adina widiya gana ube thiyena akamaththa Danmama e kellata kiyala Balapan eyage response eka kohomada kiyala. bandana passe hadagannawa kiyanade machan wena wadak newe. ewagema ehema kenekwa wenas wei hari wenas karanna balan badinawada eken Wenne Dennama Duke widina eka.
oya adina eke awula machan podi awulak witharai. uba Hondata eyath ekka katha karala baluwoth therei ubala dennage adahas ahasata polawa wage kiyala.
uba hadichcha palathenma kenek hoyaganna kivve uba inna palathe godak aya hithana pathana akalpa tikak durata extreme. man eka danne mage thaththa down south nisa. e akalpa wala waraddak naha namuth akalpa kiyana dewal kalayath ekka wenas Wenna one. namuth dakune kattiyata tikak eka amarui. ekai uba hadichcha wadichcha Parisarayen kenek hoyaganna kivve. badapu mul kale samaharawita awulak nathi wei namuth kalayath ekka unath wayasata yaddi pawul prashna EddI akalpa wala wenaskam mathu wenawa. ube HondataI kiyanne. Hondata hithala balala theeranayak ganna.
තාම රස්සාවක් නම් කරන්නේ නැහැ. Esoft එකේ කෝස් එකක් කරනවා. මට 27. ඒකිට 24.
thota kamathi wechcha ekath loku deyak....kella umbawa comfortable hindai ohoma anadan inna aththey.. umbe mey onawata wada hithuwata.. poddak konda kelin thiyan theranayak ganin ban.
මම අකුරැස්සේ. අපේ පැතිවල කෙල්ලෝ ඔය වගේ ශෝට් අඳින්නේ නැහැ. අඳින්නේ සාමාන්‍යයෙන් දනිස්ස ගාවට වගේ දිග ඒවා.
බදින්න එපා ඒකිව. මොකද එකී කලුටර උනාට ටිකක් ඕපන් ඇති ලෝකෙට හා සමාජයට: පනදුරෙත් ඕනේ තරම් ඔහොම කෙල්ලෝ ඉන්නවා: උබ ටිකක් සම්ප්‍රදායික මිනිහෙක් වගේ: එක නිසා එක්කෝ බැඳලා වෙනම හිටපන්: එත් බන් අම්මල එක්ක ඕක කරන්න බැරි වෙයි: කෙල්ල ව වෙනස් කරගන්න එපා: උබට හරියන කෙනෙක් හොයාගන්න: උබට ඔය වගේ සිද්ධියක් Handle කරන්න මෙච්චර කට්ටක් එළකිරියේ දල කරන්න වෙනවනම් බැඳලා ජීවත් වෙන්න බෑ.
1. uba marry karala kellawa gedara aran enawa nam deparak hithapan, marry karanawa nam wenam geyak rent ekata aran hari inna natnam sorry.com
2. Marry kara nam kellawa puluwan tharam kellage family eken ehata karala thiyanna, kaalayak yaddi telephone calls unath limit karanna natnam sorry.com
3. kella gedara short newi heluwen hitiyath kamak naa class, office yanne kohomada kiyala hoyala balanna (fb profile ekak thiyenawa nam podi research parak danna)
4. kello adumen maninna yanna epa oya kella hoda kenek wennath puuwan nowennath puluwan, ona tharam paththini amma type kello innawa looka badu, ikman wenna epa thawa tikak asharaya karanna, public places walada meet wenna katha karanna
5. last... kellage lasana gana hithala uba oya okkoma ignore karanawa nam too wage gon harakek loweth naa![]()
ඔක්කෝටම කලින් අර දාලා තියෙන ෆොටෝ එක අයින් කරගත්තනම් හොඳයි නේද මචන්?
කෙල්ලගේ හැදියාව හොයන්න කලින් උඹේ හැදියාව පොඩ්ඩක් බලපන්.උඹ බලන්න ගිය කෙල්ලගේ ෆොටෝ එකක් මේ විදියට ෆෝරම් එකක දාන එක කොච්චර වැරදිද?
මේක ඒ කෙල්ල හරි එයාගේ දෙමව්පියෝ හරි දැක්කොත් ඒ මිනිස්සුන්ට කොච්චර දුක හිතෙයිද.
සහෝදරයා වෙන්ඩ පොශ් වෙන්ඩ හදන්න එපා. මගේ ගේ තියෙන්නේ rosemead place මම උබල වගේ රගන්නේ නෑ.school එක හිතා ගනින්.ජොබ් එකක් කරන්නෙ නෑ.හේතුවත් හිතා ගනින්. අද මම මේක කිව්වේ උබ උබ ගැන හිතාගන ඉන්න විදිහ පෙන්නල දෙන්න.වෙන්ඩ පොශ් වෙන්න උබල හරි පව් බන්.දැකපු නැති දේවල් ලබන්න ආස ඇති උබ ඒ නිසා ගොන් කමට කියෙව්වා කියල හිත ගන්නම්.දුකයි කොල්ලෝ උබල වගේ උන් ගැන.