proposal ප්‍රශ්නයක්

baba3

Banned
Sep 27, 2016
282
33
0
මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.

මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.

මට තියන ප්‍රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්‍රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.

මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.
 
එහෙම කෙල්ලෝ ඉන්නවා බං ඕන තරම්..හැබැයි තව මොකක් හරි අව්ල් තියෙනවද දන්නේ නැහැ..උබට අවිලක් නැත්නම් ටික කාලයක් කතා කරලා බලලා බැදපන්..
 
මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.

මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.

මට තියන ප්‍රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්‍රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.

මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.

ලාභ බඩුවේ හිලක් තියේ ද දන්නේ නෑ
කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක කරපන්
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සමහර අයට ඔය වගේ චාන්ස් එනවා. තමාට වඩා උසස් සහකාරියක් තෝර ගන්න...
    ඔයා එයාට ඇත්ත කියපු එක හොදයි කිව්වනේ.
    උඹත් කියපන් එයාට ඇත්ත කියන්න කියල.මොකක් හරි කේස් එකක්ද දන්නෙත් නැනේ... නැත්නම් උඹේ වාසනාව වෙන්නත් පුලුවන්.
    අපේ පැත්තේ ඔය වගේ ෆැමිලි එකක් ඉන්නවා. නෝනා දොස්තර..
    හොද තීරණයක් ගනිං කාගේවත් හිත නොරිදෙන විදියට.
     
    Podi Silva - පොඩි සිල්වා;20938027 said:
    ලාභ බඩුවේ හිලක් තියේ ද දන්නේ නෑ
    කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක කරපන්

    හිලක් තිබ්බත් මොකද බං ඩොකෙක් නේ..ඩොක්කියෝ නම් නටලා නටලා ඉන්නේ ඒත් මොකො බං අපිත් හොද උන් ඈ..ඔන්න ඔහෙ බැදපන් හා ද..:yes:
     

    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    21.jpg
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Podi Silva - පොඩි සිල්වා;20938027 said:
    ලාභ බඩුවේ හිලක් තියේ ද දන්නේ නෑ
    කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක කරපන්

    මු මේ ත්‍රෙඩ් එක දාල හොයන්නේ හිලක් තමයි බන්. :lol::lol:උබ කියන විදියට හිලක් නැති එකක් මොනවා කොරන්නද ? :confused:
    ඕක නැත්නම් කොහොමද බන් සිල්ව පොලේ යන්නේ ?:confused:
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Okata hari answer ekak denna be.....
    (Personally I also faced same thing while going for proporals)

    Depeththatama tharka karanna puluwan menna mehema..

    A:
    ape thathwema duppath kellek bedapu evunge family avul nedda.. man ahanne
    Ehema ape mattame pavulakin kiyala genawa genu selfish wela nedda...haa
    Husbandge demapiyanta hodin salakanawada....nene samaharu.
    Miniha nethi welawalwaladi, pita evunnekka setwela kotupenala... hathpole goo gagana nedda haa.?
    Genitath jobak nethuwa minihage adayamenma family eka run karala hemadaama byke ekema gamannyana eka sepada?
    Podi ekekwa privt cmps ekakata harindaala ugannanna salli neneda..


    B
    Ubata ekigeth ekka party walata yaddi podi madikamak wage evida..
    Ekige parentsla ok da?
    Ekigen yepenna weida.....



    Ohoma kirala menala wedi waasi peththa balapan.....
    Den rata ena widiya hodane rajo... ekath hithapan.
    Aye car ekak thiya, cell ph nekakwath aluthen ganna beri hukana wenasak enna hadanne.


    Botath hari haman jobak neththan ,Moka unath gvt jabk karana geniyek hoyaganin.....(pettiya nethath kamakne. :P )
    Geyak hadanna loan ekakwath ganna puluwan eeeeeeasyly.
    Uba dannawada den interest rate eka loan wala? 19% NTB.


    THINK ON UR FUTURE WISELY,MAN......
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Podi Silva - පොඩි සිල්වා;20938027 said:
    ලාභ බඩුවේ හිලක් තියේ ද දන්නේ නෑ
    කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක කරපන්

    Hilak nathnam thamayi aula :baffled::baffled::baffled:
     
    මු මේ ත්‍රෙඩ් එක දාල හොයන්නේ හිලක් තමයි බන්. :lol::lol:උබ කියන විදියට හිලක් නැති එකක් මොනවා කොරන්නද ? :confused:
    ඕක නැත්නම් කොහොමද බන් සිල්ව පොලේ යන්නේ ?:confused:

    වෙන එකෙක් හිල් කරපු එකක් ද දන්නෑ :baffled: :baffled:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    එක්කෝ කෙල්ල දැක්කම වමනේ යන්න වගේ කැත ඇති. නැත්තම් මොකක් හරි වෙන සයිකෝ වගේ කේස් එකක් ඇති අමාරුවෙන් වහපු.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනිවා ඔතන කොස්සක් තියනවා බන්
    පොඩ්ඩක් හිතලා බලපන් එ්කිට ඩොකෙෙක් ගේමක් නැතිව set කරගන්න පුලුවන්
    ගොඩක් ඩොක්කු/ඩොක්කියො medical colege එකේදිම තමාගේ සහකාරිව හෝ සහකරැවව set කරගන්නවා....
    නිකන් පොඩි office එකේ වැඩ කරන කෙල්ලෙක් වත් jobak නැති එකෙක් දිහා බලන්නෙත් නෑ
    ඉතින් කොහෙද බන් dokek:rofl:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uba gona wage iddi ubata naas lanuwa daanna hari lesie :P
    dostharala ekka ariyath uba ehemai kiyaagena dekata namila indie neh :rofl: uda balaagena
    atha diga arala oluwata atha hodanna puluwan

    uba kata ariyoth ubage kane angili gahaganna ahaganna wennath puluwan :rolleyes:
    thoo anaatha kukula mata wena salli thiyena ekek ekka yanna thibuna tho ekka aawe oya kathaa ahanna nemei :P
    kata puka wahan dena de kaala wena de balaagena inda kiyay :rolleyes:
    ara cuckold wage siddi ubage permission eka nathuwama ekita karaganna puluwan wei :rofl:
    anthimata ubata swayan windanaya korala doyyaganna wenne :rolleyes:

    ubata wewal paara dei :P dana gassai pite nagala yayi.. bola gag daai :lol:

    (wihiluwata kiwwe boss :P kellawa balala hondai nan karagena yanna :) )