proposal ප්‍රශ්නයක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    machan samahara kollo ganunta yatath wela inna kamathi na...uba mona wageda mama danne na...ath wife thamanta wada issarahin inwa nm money walin...aniwa kollata dekata nenna wenawa bn...kauru mona baile gahuwath eka wenawa...ubata eka shape nm tkak ashraya karala...gathi guna balala marry karapan...mokada prashna enna haththama..ewa salli walatawath...mbbs ekatawath car ekatawath wisadaganna bari wei....kalpanawen
    මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.

    මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.

    මට තියන ප්‍රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්‍රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.

    මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ade ube kathawa sira....sampath aththatage ge talk akak ne bn uba dunne
    හොස්පිටල් එකකට අරන් ගිහින් ෆුල් බොඩි චෙකප් එකක් දාපන්...ලෙඩ ගොඩක්ද දන්නේ නෑ නෙ බන්
    වටෙන් පිටෙන් හිස්ටොරි එක හොයපන්..නෑත්තම් කෙලින්ම අහපන් මොනවද ආපු ලෙඩ...මොනවද කරපු රෙපෙයාර්..ඕ ඕ නෑ නෑ මේ....ට්‍රීට්මන්ට් කියල...වාහන හොයල හොයල ඒ වගේමයි කෙල්ලො හොයන්න්නෙත්
    ඔය චාම් පාර නෑ බෑන්දට පස්සේ...කෙල්ල උබව නටවන්න බෑරි කමකුත් නෑ අහිකුන්ටක රිලව වගේ...හුලු අත්තකුයි පෑදුරකුයි එලිපත්තෙ තියාගනින් බෑන්දට පස්සේ...නෑත්තම් කඩෙන් බනිසක් අරන් බඩගිනි වෙලාවට කාල ඉදපන් බදින්නේ නෑතුව...බේකරියම සල්ලි වලට ගන්න එපා බඩේ ගිනියමට..
    සමහර විට හාත්පසින්ම වෙනස් වෙන්නත් පුලුවන්...හොද කෙල්ලොත් ඉන්නව අතරින් පතර...
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    එහෙම කෙල්ලෝ ඉන්නවා බං ඕන තරම්..හැබැයි තව මොකක් හරි අව්ල් තියෙනවද දන්නේ නැහැ..උබට අවිලක් නැත්නම් ටික කාලයක් කතා කරලා බලලා බැදපන්..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Umba yako ganiyek ne kiyala elakiri eke marenna hadanakota apita amaru nadda..? :P BTW, I am Wenta married :P

    කවුද බන් මැරෙන්න හැදුවෙ.හිතේ කොනක පොඩි දුකක් නම් තියනවා.ඒත් මේ ඉන්නෙ යස අගේට මම...හැබැයි ඉතින් කෙල්ලෙක් දාගන්න අදහස තාම හිතේ තියනවා:yes::yes:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කවුද බන් මැරෙන්න හැදුවෙ.හිතේ කොනක පොඩි දුකක් නම් තියනවා.ඒත් මේ ඉන්නෙ යස අගේට මම...හැබැයි ඉතින් කෙල්ලෙක් දාගන්න අදහස තාම හිතේ තියනවා:yes::yes:

    Anna eka neh apith mechchara kiyanne. Kellek hitiyama kochchara shoooook da? :P
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ekigenma ahapan ban eka..

    prasne..

    Ubata ekigeth ekka party walata yaddi podi madikamak wage evida..
    Ekige parentsla ok da?
    Ekigen yepenna weida.....

    passe passe WENA DEYAK balagena DENA DEYAK kala inna weida ?
    house husband wage ???

    samaharawita party walata yanen nati. paduwe inna private chanel center ekak nati dokiyo innw man dannw. kotinma fashion wathonawata wada karan na. ea wage type innwa.

    samaharawita professor type poth gullekda danne na melo rahak nati.

    ube sensor on krla kellawa asraya karala balala adahas galapenwada balahanko. galapenawa nam

    DEYIYO uBE MUNA BALALA :D

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;20938027 said:
    ලාභ බඩුවේ හිලක් තියේ ද දන්නේ නෑ
    කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක කරපන්

    හිල නැත්නම් වැඩක් තියේද බන්.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Okkotama kalin horoscope match wenawada balapan,oka proposal ekak nam,ubala ehe yanna kalin ubalage family deke wisthara degolloma dannawa ne,ethakota un ubalata enna kiyanne ubalage family background eka poddak hari unge family ekata match wena nisa ne,uba enna kalin un uba mona wage job ekak karana kollek da kiyala defa denagena inna athi neda?kellage horoscope wala mona hari awul thiyenawada kiyala balapan,pelak kellonta magul hariyanne na,A wage seen thiyenawa.eka nisa 1st eka check karawapan,2 pelak kello innawa hoda Boot ekak kewama,unta salli kara,hoda social kollo epa wenawa,mokada un wa dala yai kiyala hithanawa.normal kollek marry karoth ekiwa balagena ekita adaren idi kiyala hithanawa,anika uba lassana kollek wenna puluwan,kellek horen hari apahu balana look ekak ubata thiyenna puluwan,eki ekata kemathi wuna wennath puluwan,man nam kiyanne ekiwa meet wela poddak katha karapan,uba dan apen ahapu tika direct kellagen ma ahapan,eki ewata ethakota uttara dei,ita passe ekita kiyapan api tikak assare karala balamu issella,oyata mawa hari na wage kiyala hithunoth direct kiyanna kiyapan...man nam kiyanne tikak assare karala balala dennama thiranayak ganna eka thamai hoda,samaharawita meka ube luck eka wennath puluwan,eka nisa hadissi wenna epa,poddak assare karala ubala dennama thirane karapan mokada karanne kiyala,habai aniwa ubata geyak,dorak thiyenna oni,ekige salary eken yepenne natuwa,ubata ekita kanna bonna dila balaganna puluwan mattamaka uba inna oni,ehema barinam uba marry karanna kalin defa A thenata enna oni.

    me thiyene takketama..
    mulinma mu kollek wenna oni.
    yako kelin ahanna barida riden nati widihata !
    why mee ??? kiyalaa
    abarenna nalawenna epa bn
    direct ahapiya
    pena hatiyata ubata kalin kellek idala na wage :sorry:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    uba gona wage iddi ubata naas lanuwa daanna hari lesie :P
    dostharala ekka ariyath uba ehemai kiyaagena dekata namila indie neh :rofl: uda balaagena
    atha diga arala oluwata atha hodanna puluwan

    uba kata ariyoth ubage kane angili gahaganna ahaganna wennath puluwan :rolleyes:
    thoo anaatha kukula mata wena salli thiyena ekek ekka yanna thibuna tho ekka aawe oya kathaa ahanna nemei :P
    kata puka wahan dena de kaala wena de balaagena inda kiyay :rolleyes:
    ara cuckold wage siddi ubage permission eka nathuwama ekita karaganna puluwan wei :rofl:
    anthimata ubata swayan windanaya korala doyyaganna wenne :rolleyes:

    ubata wewal paara dei :P dana gassai pite nagala yayi.. bola gag daai :lol:

    (wihiluwata kiwwe boss :P kellawa balala hondai nan karagena yanna :) )

    meka dakkama mata epa una aiyoo
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    uba gona wage iddi ubata naas lanuwa daanna hari lesie :P
    dostharala ekka ariyath uba ehemai kiyaagena dekata namila indie neh :rofl: uda balaagena
    atha diga arala oluwata atha hodanna puluwan

    uba kata ariyoth ubage kane angili gahaganna ahaganna wennath puluwan :rolleyes:
    thoo anaatha kukula mata wena salli thiyena ekek ekka yanna thibuna tho ekka aawe oya kathaa ahanna nemei :P
    kata puka wahan dena de kaala wena de balaagena inda kiyay :rolleyes:
    ara cuckold wage siddi ubage permission eka nathuwama ekita karaganna puluwan wei :rofl:
    anthimata ubata swayan windanaya korala doyyaganna wenne :rolleyes:

    ubata wewal paara dei :P dana gassai pite nagala yayi.. bola gag daai :lol:

    (wihiluwata kiwwe boss :P kellawa balala hondai nan karagena yanna :) )

    enough internet for today :lol::lol::lol:
    um out
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    එහෙම කෙල්ලෝ ඉන්නවා බං ඕන තරම්..හැබැයි තව මොකක් හරි අව්ල් තියෙනවද දන්නේ නැහැ..උබට අවිලක් නැත්නම් ටික කාලයක් කතා කරලා බලලා බැදපන්..

    ඔව් සමහර විට ප්‍රශ්ණයක් වෙන්නත් පුලුවන්. හොද කෙල්ලොත් ඉන්නවා. ටිකක් ආශ්‍රය කරල බැලුවට කමක් නෑ