machan samahara kollo ganunta yatath wela inna kamathi na...uba mona wageda mama danne na...ath wife thamanta wada issarahin inwa nm money walin...aniwa kollata dekata nenna wenawa bn...kauru mona baile gahuwath eka wenawa...ubata eka shape nm tkak ashraya karala...gathi guna balala marry karapan...mokada prashna enna haththama..ewa salli walatawath...mbbs ekatawath car ekatawath wisadaganna bari wei....kalpanawen
මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.
මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.
මට තියන ප්‍රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්‍රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.
මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.

BTW, I am Wenta married 


uda balaagena

)
