Proposal ප්‍රශ්නයක්!!!

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    නෑ නෑ. ලමයි හම්බ උනේ අවුරුදු 3ක් වගේ ගියාට පස්සෙ. චොර සීන් එකක් නෙමෙයි. ඌ දන්නවනෙ කතන්දර ඕවයෙ. ඒක නිසා පවුල අවුල් වෙන්න ඉඩ නොතියා ජොබ් එකෙන් අයින් කලා.
    Ehebam ube akka lesi pahasu nathi ekiyak wenna one. Nathnam they fuck and dump
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Hambooo mulin Pilot cabin eke dagena puka palala palala athinunama wena plane ekakata danawa.

    Eeta passe e plane eke pilot puka palala palala wena plane ekakata danawa.

    Ohoma plane 10 k vithara maru unama, Air stuart la mulun thaniyama thiyagena puka palanawa. Passe twosome and threesome daanawa.

    Paiya wenuwata oluwa obanna asanam badapan.
    Paww oiiiiiiii :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Hambooo mulin Pilot cabin eke dagena puka palala palala athinunama wena plane ekakata danawa.

    Eeta passe e plane eke pilot puka palala palala wena plane ekakata danawa.

    Ohoma plane 10 k vithara maru unama, Air stuart la mulun thaniyama thiyagena puka palanawa. Passe twosome and threesome daanawa.

    Paiya wenuwata oluwa obanna asanam badapan.
    යකෝ තෝ තමා ඩයල් එක...ඔහොමත් කියනවද මිනිස්සුන්ගෙ මූනට..🤣🤣
     
    • Love
    Reactions: Sandy_Fdo

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ai mokakda awula????????
    ඔය ගොඩක් දෙනෙක් පයිලට්ලා එක්ක බුදියන කතා නම්
    ජෝක් කියල තමා හිතෙන්නේ.
    ඒත් උන්ගේ flying hours වලදි
    අපිට උන් එක්ක phone එකෙන් කතා කරන්න වත් බැහැනේ.
    අනික උන් ගොඩක් සල්ලිකාරයොන්ට, foreigners ලට, celebrities ලට
    expose වෙනවා.
    ඉතුරු ටික මම කියන්න ඕනි නැහැ.

    සමහර විට මම හිතන විදිහ ගොඩේ වෙන්නැති.
    ඒත් ඔය වගේ දේවල් හන්දා බැටකාපු මිනිස්සු,
    මගේ යාළුවෝ අතරම දහ දොළොස් දෙනෙක් විතර ඉන්නවා.
    එක දිගට දවස් ගානක් phone එකෙන් වත් connect වෙන්න බැරි
    කෙනෙක් එක්ක පවුල් ජීවිතේ අවුල් යයිද කියල හිතෙනවා.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මගේ relationship side එක අවුල්.
    කොටින්ම මම සැහැල්ලුවට ජීවිතේ විඳපු කෙනෙක්.
    කෙල්ලෙක් හිටියේ නැහැ.
    වයස 32යි.
    දැන් දැන් ගෙදරින් එන ප්‍රෙෂර් එක වැඩියි බඳින්න කියල.
    යාළුවෙක් හොයල දුන්නේ.
    මොනා නැතත් කෙල්ල නම් ලස්සනයි.
    ඒකම තමා එක අතකට අවුල.
    Ubata uwamanwak nathan badinna epa bn :angry:
    Gedara ayata terum karala diyan :rolleyes:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය ගොඩක් දෙනෙක් පයිලට්ලා එක්ක බුදියන කතා නම්
    ජෝක් කියල තමා හිතෙන්නේ.
    ඒත් උන්ගේ flying hours වලදි
    අපිට උන් එක්ක phone එකෙන් කතා කරන්න වත් බැහැනේ.
    අනික උන් ගොඩක් සල්ලිකාරයොන්ට, foreigners ලට, celebrities ලට
    expose වෙනවා.
    ඉතුරු ටික මම කියන්න ඕනි නැහැ.

    සමහර විට මම හිතන විදිහ ගොඩේ වෙන්නැති.
    ඒත් ඔය වගේ දේවල් හන්දා බැටකාපු මිනිස්සු,
    මගේ යාළුවෝ අතරම දහ දොළොස් දෙනෙක් විතර ඉන්නවා.
    එක දිගට දවස් ගානක් phone එකෙන් වත් connect වෙන්න බැරි
    කෙනෙක් එක්ක පවුල් ජීවිතේ අවුල් යයිද කියල හිතෙනවා.
    Eka digata davas ganak phone eken connect venne bari venne uba hithuvada ara number eka karakavana phone dan thiyenne kiyala 😂 expose vena ekanan venava.. a unata ehema yana ganiyeknan gedarama hitiyath yanna thiyena probability eka vadi
     
    • Like
    Reactions: siri_ayya and meeka

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඔකිගේ #ක පළල නැත්නම් ,ගොඨා තාම ෆේලුත් නෑ බං. පිස්සු කෙලින්නේ නැතුව වෙන එකක් හොයා ගනින්. නැත්නම් ඕකි පිට ගිය කියලත් මේකෙම දාන්න වෙයි.
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Mokak hari loku awulak tiyenawa uba wage ekekwa airhostess kenek badinna propose karanna
    අඩෝ, මම ඒ පැත්ත ගැන හිතුවේ නැහැ.
    මම රජයේ සේවයේ executive කෙනෙක්.
    පඩිය නම් ඒ හැටි නැහැ.
    මම හිතුවේ මගේ රස්සාවත් බලලම
    උන් මට කැමති වෙන්න ඇති කියල.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    Ehebam ube akka lesi pahasu nathi ekiyak wenna one. Nathnam they fuck and dump
    ඔව් පට්ට ලස්සනයි. චරිතෙත් හොදයි අපි දන්න විදියට

    ඔය ගොඩක් දෙනෙක් පයිලට්ලා එක්ක බුදියන කතා නම්
    ජෝක් කියල තමා හිතෙන්නේ.
    ඒත් උන්ගේ flying hours වලදි
    අපිට උන් එක්ක phone එකෙන් කතා කරන්න වත් බැහැනේ.
    අනික උන් ගොඩක් සල්ලිකාරයොන්ට, foreigners ලට, celebrities ලට
    expose වෙනවා.
    ඉතුරු ටික මම කියන්න ඕනි නැහැ.

    සමහර විට මම හිතන විදිහ ගොඩේ වෙන්නැති.
    ඒත් ඔය වගේ දේවල් හන්දා බැටකාපු මිනිස්සු,
    මගේ යාළුවෝ අතරම දහ දොළොස් දෙනෙක් විතර ඉන්නවා.
    එක දිගට දවස් ගානක් phone එකෙන් වත් connect වෙන්න බැරි
    කෙනෙක් එක්ක පවුල් ජීවිතේ අවුල් යයිද කියල හිතෙනවා.
    මේකෙ අඬාගෙන මම රැවටුනා කියල ත්‍රෙඩ් දාල අපිට වද දෙන්නෙ නැතුව නිකං ඉඳපං.

    තමන්ට ගැලපෙන social, financial, educated state එකක ගෑනියෙක් බැඳපං
    ------ Post added on Jun 24, 2022 at 10:26 PM
     
    • Like
    Reactions: Sandy_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    අඩෝ, මම ඒ පැත්ත ගැන හිතුවේ නැහැ.
    මම රජයේ සේවයේ executive කෙනෙක්.
    පඩිය නම් ඒ හැටි නැහැ.
    මම හිතුවේ මගේ රස්සාවත් බලලම
    උන් මට කැමති වෙන්න ඇති කියල.
    Ashraya karala balapan ithin.hoda nan bedapab
     
    • Like
    Reactions: kevin_levin

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    අඩෝ, මම ඒ පැත්ත ගැන හිතුවේ නැහැ.
    මම රජයේ සේවයේ executive කෙනෙක්.
    පඩිය නම් ඒ හැටි නැහැ.
    මම හිතුවේ මගේ රස්සාවත් බලලම
    උන් මට කැමති වෙන්න ඇති කියල.
    yakoo rajaye patta kaali inne set karaganinko badu nati unwa
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    yakoo rajaye patta kaali inne set karaganinko badu nati unwa
    මම ඉන්නේ දුෂ්කර පළාතක.
    ඒ පළාත්වල ගෑනු (රජයේ සේවයෙත් ඇතුළු)
    වයස 27, 28 වෙද්දී බැඳලා දරුවොත් ඉන්නවා බං!
    කෝමත් මගේ job එකම කරන යාළු ගෑනු ළමයි හිටියට
    උන් මට ෆිට් වෙන්නේ නැහැ.
     
    • Wow
    Reactions: kasunkaru

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ගොඩක් දෙනෙක් පයිලට්ලා එක්ක බුදියන කතා නම්
    ජෝක් කියල තමා හිතෙන්නේ.
    ඒත් උන්ගේ flying hours වලදි
    අපිට උන් එක්ක phone එකෙන් කතා කරන්න වත් බැහැනේ.
    අනික උන් ගොඩක් සල්ලිකාරයොන්ට, foreigners ලට, celebrities ලට
    expose වෙනවා.
    ඉතුරු ටික මම කියන්න ඕනි නැහැ.

    සමහර විට මම හිතන විදිහ ගොඩේ වෙන්නැති.
    ඒත් ඔය වගේ දේවල් හන්දා බැටකාපු මිනිස්සු,
    මගේ යාළුවෝ අතරම දහ දොළොස් දෙනෙක් විතර ඉන්නවා.
    එක දිගට දවස් ගානක් phone එකෙන් වත් connect වෙන්න බැරි
    කෙනෙක් එක්ක පවුල් ජීවිතේ අවුල් යයිද කියල හිතෙනවා.

    expose una kiyala, hema genima huaka gannawa kiyalai uba hithanne
    dawas ganan contact nathi unahama hukagannawa kiyalai uba hithanne

    uba kiyapanko, ubage thiyana qualification income, prestige monada ???
     
    • Haha
    Reactions: aggregate

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    ලස්සනට නම් රැවටෙන්න එපා ගොයියො. හැමොම නරක විදියට ඉන්නෙ නැ, එත් උන්ගෙ ජොබ් එකේ හැටියට හොද ටුවර් ගන්න pilot ට අල්ලනව , මොකද pilot ට පුලුවන් cabin crew එකට කට්ටිය දාන්න. උබ මේක අහන එකෙන්ම තේරෙනව උබට ඔය මගුල හරියන්නෙ නෑ. දිගටම ප්‍රොපොසල් බලපන් හොද කෙල්ලො ඉන්නවා ඔනි තරම් එහෙම හදිසි වෙන්න එපා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ලස්සනට නම් රැවටෙන්න එපා ගොයියො. හැමොම නරක විදියට ඉන්නෙ නැ, එත් උන්ගෙ ජොබ් එකේ හැටියට හොද ටුවර් ගන්න pilot ට අල්ලනව , මොකද pilot ට පුලුවන් cabin crew එකට කට්ටිය දාන්න. උබ මේක අහන එකෙන්ම තේරෙනව උබට ඔය මගුල හරියන්නෙ නෑ. දිගටම ප්‍රොපොසල් බලපන් හොද කෙල්ලො ඉන්නවා ඔනි තරම් එහෙම හදිසි වෙන්න එපා
    Hoda tours valin hambena benifits monada? Pilot lata kakul deka ath karana tharam vatinavada?