Proposal ප්‍රශ්නයක්!!!

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Air hostress kenek wenawa kiynne tikak forward kellek wenna onine. Anika lasssana wennat oni. Minissu asre krnna hambenawat wadi sahena durata. Ai ehema kellek proposal ekakin badinne affair ekakin nowee ? :eek: :eek: :eek:
    මමත් ඕක ගැන හොයල බැලුවා, proposal එක එද්දිම.
    එයත් මං වගේම තමා.
    Relationship goals වලට යන්නේ නැතුව නිදහසේ ජීවිතේ විඳපු කෙනෙක්ලු.
    අන්තිමේ පවුලේ pressure එකට මූණ දෙන්න වෙලා.
    අපි දෙන්නටම තියෙන්නෙ එකම ප්‍රශ්නේ හින්ද පොඩි ලල් එකකුත් තියෙනවා.

    එයාගේ prestige - fluent English; හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ (අම්ම සිංහල කතෝලික).

    ubata mewa naththee
    ------ Post added on Jun 25, 2022 at 12:44 PM

    මගේ ඉංගිරිසිය හදාගන්න තියෙනවා තව; බැරිත් නැහැ, ඒත් fluent නැහැ.
    මම ඉගෙනගත්තේ සාමාන්‍ය ඉස්කෝලෙක. එක නම් මට ලොකු ගැටලුවක් වෙයි කියල හිතන්නේ නැහැ.
    ------ Post added on Jun 25, 2022 at 2:21 PM
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    මගේ ඉංගිරිසිය හදාගන්න තියෙනවා තව; බැරිත් නැහැ, ඒත් fluent නැහැ.
    මම ඉගෙනගත්තේ සාමාන්‍ය ඉස්කෝලෙක. එක නම් මට ලොකු ගැටලුවක් වෙයි කියල හිතන්නේ නැහැ.
    worc stress khmathee bn
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    worc stress khmathee bn
    ඒ ගැන නම් කියලා වැඩක් නැහැ බං!
    අදත් උදේ වැඩක් පැටවිලා ඒක කරන ගමන්!
    ගොඩක් එවුන් හිතන් ඉන්නේ අපි AC කාමර වල පුටු රත් කරනවා කියල.
    ඇත්තටම එහෙම පුටු රත් කරන එවුන් ඉන්නේ අමාත්‍යාංශවල.

    පිරිමි නම් දේශපාලුවොන්ගේ වල්ල ලෙව කාල,
    ගෑනු නම් පොඩ්ඩක් අහවල් එක අල්ලගෙන ඉඳල තමා
    ගොඩක් වෙලාවට ඔය තැන් වලට පාර කපාගන්නෙ.

    තනතුරට එන්න විභාග කරන්න ඕනි වුනත්
    කොළඹ හෝ ගෙදර අවට තැනකට appointment එක ගන්න නම්
    එක්කෝ හොඳ rank එකක් තියෙන්න ඕනි.
    අඩු වශයෙන් හොඳ CV එකක් තියෙන්න ඕනි.
    එහම නැති එකෙක්
    ඔය වගේ තැනක ඉන්නවා නම්
    අනිවා අර කියපු ක්‍රමේකින් තමයි.
     
    • Like
    Reactions: ExamHe

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මන් උන් එක්ක වැඩකරා අවුරුදු කීපයක් එපාවුන පාර ඒ field එකෙන්ම අයින් වුනා 😂
    Wife nan aulk na bn..bandala aurudu 6k.. ubata epa une ai??
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,120
    8,485
    113
    Hambooo mulin Pilot cabin eke dagena puka palala palala athinunama wena plane ekakata danawa.

    Eeta passe e plane eke pilot puka palala palala wena plane ekakata danawa.

    Ohoma plane 10 k vithara maru unama, Air stuart la mulun thaniyama thiyagena puka palanawa. Passe twosome and threesome daanawa.

    Paiya wenuwata oluwa obanna asanam badapan.
    mehemada anith plane ekata danne
    KC-135_refuels_an_F-16_Fighting_Falcon.jpg


    Air hostess ගෑනු කෙනෙක් බඳින එක අවුල්ද බං?
    මේක ගොන් ප්‍රශ්නයක් කියල හිතන්න එපා.
    මේ ගැන internet එකෙනුත් හෙව්වා.
    යකෝ, ඒ වගේ කෙනෙක් බැඳලා ජීවිතේ ගෙනියන එකත් ලේසි නෑ වගේ.
    මොකතේ කියන්නේ සිංහලු?
    ubama kella ekka room ekakata palayan. ekedi poddak notherenawa wage hasirila balapan. ubatama thereyi.
    ------ Post added on Jun 25, 2022 at 5:23 PM
     
    • Haha
    Reactions: meeka and Sandy_Fdo

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    එයාහොස්ටස් මල්ලි වෙතට ලියමි
    ඇත්තම කතාකරමුද?


    එය හොස්ටල්ද මෙයා බොර්ඩිමේද නෙවෙයි...
    පුතී කෙල්ලෙක් හම්බුනොත් අශ්‍රය කරපන්.
    ඒක ජිවිතේ හම්බෙන ලයිසන් එකක් ඔය ස්ටෙජ් එකේදි.
    මම කෙල්ලො 4ක් හෝ ඉට වැඩි යාලු උනා, ප්‍රොපොසල් එක්ක අශ්‍රය කරා 4ක් වගේ.
    ඒක ලයිෆ් එක්ස්පිරියන්ස් එකක්.
    වෙන වෙන වැඩ කරනවඩ නැද්ද එක උබේ වැඩක්.

    අශ්‍රය කරාකියල බදින්න වෙනව කියලා නිතියක් නෑනේ.
    බලපන් උන්ගේ ජිවනරටාව(අශ්‍රය කරන උන්ගේ ,අදහස්, උබ ගැන තියන කෙයාරින්.
    උන් අනාගතේ ගැන ප්ලැන් කරන උන්ද, නිකන් ශොක් කරන උන්ද අනම් මනම්.

    මටත් ආව, ඔහොම එකක් , උන් නටනවා කියල ඉහලින්ම නවතුව, එහෙම නැත්තන් මමත් ඔය එක්ස්පිරියන්ස් එක ගන්න හිටියෙ.
    මොකද යක්කු නෙවෙයිනේ. අනික ඉටවඩා උන් අශෙය කරල හියනවනෙ.
    බයවෙන්න එප... බයවෙයන් ඒකි උබව එකපාරට බදින්න ආවොත් .

    ඇත්තකතාව කියන්නම්.
    ගහනවද මොකක්ද කියනවනේද?
    එතකොට අනිත් අයට ගහන්නේ නැද්ද?

    මෙහෙම ගනින්...
    උබදන්න , මෙ සමජෙ බැදපු කොල්ලො මිනිස්සු වෙන ගෑනු එක්ක ඉන්නවනේද?
    අන්න ඉටත් වැඩි , ගැනු පැත්තෙන් බැලුවම.
    එයා හොස්ටල් නෙවෙයි ගෑනුන්ට , සෑහෙන්න අයට ඒක කරනව හෝ වෙනව.
    තිත්ත ඇත්ත ඔකයි.
    කතාකරන්නේ නැ කවුරුත්.
    ගහනව පුති... ගහනව.
    කොටින්ම කොල්ල දන්නේ නැ කෙල්ල්ලට ගහනව කියල(මේක සාපෙක්ශව අඩුයි කියල ඔන්නම් හිත හදගන්න පුලුවන්).
    ඊටත් වැඩි මිනිහ දන්නේ නැ බ්ල බ්ල වෙනව කියල.
    ඒකයි ඇත්ත...
    ඔක්කොමල යලුවො මල්ලි.
    උබේ කතාව අහල depression වගේ.මම ගහන් නැත්නම් ගහපු බඩු කරගහන්න මම නාට්ටාමි නෙවේ. Thread එක දාපු එකාටත් මේ ප්‍රශ්නෙ තමා තියෙන්නෙ 😞. අනේ මන්ද නොබැද ඉන්නව මීට හොදයි හරි හමන් එකක් හොයාගන්නත් නෑ .හොද ඒව අපට කැමතිත් නෑ. ඉදල ඉදල ලෝක බඩ්ඩක් කරගහන්න උනොත් මෙච්චර ඉදල වැඩක් නෑ. බඩු කාපර්ලටම තමා හොද කෙල්ලො සෙට් වෙන්නෙත් .අනේ මන්ද බං මේ රටනම් මට තේරෙන් නෑ 😌
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කට කහනවට නෙවේ නෙහ් මහත්තයෝ ප්ලේන් එකේ ඉස්සහර කෑල්ලට කොක්පිට් කියල කියන්නේ ;)
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    ඒ ගැන නම් කියලා වැඩක් නැහැ බං!
    අදත් උදේ වැඩක් පැටවිලා ඒක කරන ගමන්!
    ගොඩක් එවුන් හිතන් ඉන්නේ අපි AC කාමර වල පුටු රත් කරනවා කියල.
    ඇත්තටම එහෙම පුටු රත් කරන එවුන් ඉන්නේ අමාත්‍යාංශවල.

    පිරිමි නම් දේශපාලුවොන්ගේ වල්ල ලෙව කාල,
    ගෑනු නම් පොඩ්ඩක් අහවල් එක අල්ලගෙන ඉඳල තමා
    ගොඩක් වෙලාවට ඔය තැන් වලට පාර කපාගන්නෙ.

    තනතුරට එන්න විභාග කරන්න ඕනි වුනත්
    කොළඹ හෝ ගෙදර අවට තැනකට appointment එක ගන්න නම්
    එක්කෝ හොඳ rank එකක් තියෙන්න ඕනි.
    අඩු වශයෙන් හොඳ CV එකක් තියෙන්න ඕනි.
    එහම නැති එකෙක්
    ඔය වගේ තැනක ඉන්නවා නම්
    අනිවා අර කියපු ක්‍රමේකින් තමයි.
    blpn oya stress ecath ecca ganith wadayac unama epa wenwa
    eca nisa hariyana ecac badapn