Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම බලන්න ගිය ඒකි නන් පාටයි ලස්සනයි උස 5'1 විතර ඇති. ඒකිට ගොඩක් කොල්ලො කැමති වෙනවා
    මස්සිනාගෙ luxury කාර් එකෙ ගියේ කන්ද වගේ උඩට ගන්න බෑ යට වදිනවා. මට තියෙන්නෙ Aqua එකක් ඉතින් තියෙන හොදම එකෙන් ගියෙ .ඔහොම එවුන් තමා පෙනුම තියෙන බඩුකාරයො සෙට් කරගන්නෙ ජීවිතෙම ඉවරයි ඉතින්
    ඇක්වා එකෙන් ගිහිල්ලත් බෑ කීවද
    උබෙ තට්ටෙහරි බඩහරි තියෙනවද?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ekige amma ape ammath ekka hodata fit vela hitiye phone eken api proposal eka balanna yanna kalin masayak vithara idala. unge pavule details okkoma ape ammata kivva. hodata yaluvo vage fit vela hiitye. ekige amma onevata vada prashna ahanava ape ammagen puthage character eka kohomada,leda thiyenavada, extra income monavada aravameva ammath parissamen uththara dunna.
    api ehe giyama hitiye ekige ammayi,lolu ammai eyage husbanduyi. ekige amma phone eken fit vela hitiyata මූන දීලා කතාකරන්න ආවෙම නෑ. සමහරවිට දුව මට කැමති වෙන් නැතිවෙයි කියලා හිතන්න ඇති. හරි මොකක් හරි හේතුවක් නිසා මූන දුන්නෙම නෑ
    katha kale loku ammayi eyage husbanduyi. kella avith kiribath ehema beduva ehema mukuth avulak thibun na. එහායින් වාඩිවෙලා හිටියා. අපි යන්න ලැස්ති වෙනකොට එයාලා කිව්ව අපි බැලුවෙ දෙන්නට කතා කර කර ඉන්න දෙන්න කියලා එත් අපි පලවෙනිම දවසෙ කතා කරකර ඉන්න එක හරි නෑ වගෙ කියලා හිතලා එන්න ආවා. අම්මා ඊට පස්සෙ කෝල් කලා කැමතියි අපේ ගෙදර එන්න ඉන්වයිට් කලා.
    එතකොට එකිගෙ අම්මා කියනවා දුව තාම වචනයක් කිව්වෙ නෑලු එ කියන්නෙ ඉවරයි කියන එකනෙ.
    umbe pawule detailuth dannawa nam umbawa dakalath tiyanawanam giyata passe wenas wenna hethuwa mokakda ban itin..🙄🙄 harima aul wage matanam..
    Gederin bala karanawata badinna hadana ekiyekda dnne na..kalin kolla dan badala uu mekiwa side eken tiyagena innawada danneth na..ganu koyanna bane ban..

    Umba okata witarada giye balanna..
    Oka.patta interesting wadak ban gaanu balanna yana eka..marama guilty fun feel ekak enne....ammoo patta ban ....

    Umba gana serama danagenath umbawa dakalath ekita epa wenna atte wena hethuwak nisa..tho ekiekka chat kerenakota mona hari kiwwada..
     
    • Like
    • Haha
    Reactions: Fbfocus and niyomax

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo
    මංගල යෝජනා වලින් බදින්න හිතන් ඉන්න උන් ඉන්නවා නම් කියවල ගන්න දෙයක් තියෙනවා නම් අරං පලයන්..

    හදිස්සි නම් වෙන්න එපා. අනිත් පැත්තෙ උන් හදිස්සි කරනවා නම් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හොයල බලන්න හැබැයි නොදැනෙන්න...

    මංගල යෝජනා වලින් එන ගොඩක් අය මුලින් හරිම හොද ගුණයපත්, දෙමාපියන්ට සලකන අය, අවුරුදු එකක් හරි ඊට වඩා හරි ආශ්‍රය කරල බලල උත්සාහ කරන්න රගපෑමක් ද කරන්නේ කියලා..

    ගොඩක් උන් ඇත්ත ජීවිතේ හංගන් රගපානව බන් . බැදපුවම තමා එලියට එන්නේ..

    පුලුවන් තරම් ආශ්‍රය කරද්දි බලපන් තමන්ට ගැලපෙන කෙනෙක් ද කියලා.

    තරහ ගියාම ගොඩක් උන්ගේ බැටලු හම ගැලවෙනවා. අවුල් වගේ නම්, පස්සේ හරි යයි, බැන්දම හරි යයි, වගේ ගොන් වැඩ කරන්න එපා. එහෙම හරි යන්නේ නෑ...

    උන්ට කිය්න්නෙ නැතුව හදිස්සියේ වගේ හරි ගෙදරට ගිහින් බලපන් පිලිවෙලකට ඉන්න උන් ද කියලා..

    අපේ අයියෙක්ට කෙල වෙලා පිස්සු හැදිලා වගේ ඌට... මට කියන්න තියෙන්නේ හොදට බලල කල්පනා කරල බැදපන්....

    මොන මගුල බැලුවත් කර්මය පස්සෙන් එනවා ඒ නිසා පින් කරපන් .

    අයියගෙ ඉස්ටෝරිය කියහන්කො..
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    umbe pawule detailuth dannawa nam umbawa dakalath tiyanawanam giyata passe wenas wenna hethuwa mokakda ban itin..🙄🙄 harima aul wage matanam..
    Gederin bala karanawata badinna hadana ekiyekda dnne na..kalin kolla dan badala uu mekiwa side eken tiyagena innawada danneth na..ganu koyanna bane ban..

    Umba okata witarada giye balanna..
    Oka.patta interesting wadak ban gaanu balanna yana eka..marama guilty fun feel ekak enne....ammoo patta ban ....

    Umba gana serama danagenath umbawa dakalath ekita epa wenna atte wena hethuwak nisa..tho ekiekka chat kerenakota mona hari kiwwada..

    Samahara gewal walin balakaranawa marry karanna. Godak kello side ekata kollek dn inne. Ehema scene ekak oka.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    FB yavva eki OK kivva nisa giya. dan photo yavan nathuva balanna yan na neh kavuruvath. haha ela :P
    vadiya hithanna epa machan, tiktok manasikathven inna ekiyakva uba balanna gihin thiyenne bn.ehema un hariyanne na bn, mala vatha, kavadavathma kellek hinda ube style venas karanna yanna epa, eka ubatath vadayak ekitath vadayak,
    ekita bambu gahaganna kiyahan, samahara kello innava kollage lassana nemei balanne.
    thava ekak balahan. good luck machan :)

    ඇක්වා එකෙන් ගිහිල්ලත් බෑ කීවද
    උබෙ තට්ටෙහරි බඩහරි තියෙනවද?
    ade thatte thiyeddi kamathi nadda bn :rofl:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    umbe pawule detailuth dannawa nam umbawa dakalath tiyanawanam giyata passe wenas wenna hethuwa mokakda ban itin..🙄🙄 harima aul wage matanam..
    Gederin bala karanawata badinna hadana ekiyekda dnne na..kalin kolla dan badala uu mekiwa side eken tiyagena innawada danneth na..ganu koyanna bane ban..

    Umba okata witarada giye balanna..
    Oka.patta interesting wadak ban gaanu balanna yana eka..marama guilty fun feel ekak enne....ammoo patta ban ....

    Umba gana serama danagenath umbawa dakalath ekita epa wenna atte wena hethuwak nisa..tho ekiekka chat kerenakota mona hari kiwwada..

    eki godak selective ekak. ekige amma ape ammata kiyala thibba kalin sudu dokek ekiva balanna avith dowry eka pol akkara 50klu eth meki doca ganu patayi kiyala ba kiyala. yako ekige amma ape ammata hama magulama kiyala thibbe yanna kalin lol.

    giya avurudde ekak balanna giya.
    eki nan mage muna dihavath baluve na. kannadi dekak dagena ave ඕනෙවට එපාවට අපි ehen යන්න පිටත් වෙනකොට. buffalo pant එකක් ඇන්දන් හිටියෙ ගෙදරට නොමල් අදින. ඒකිගෙ උවමනවක් තිබුනෙම නෑ ඒක හොදටම තේරුනා

    vadiya hithanna epa machan, tiktok manasikathven inna ekiyakva uba balanna gihin thiyenne bn.ehema un hariyanne na bn, mala vatha, kavadavathma kellek hinda ube style venas karanna yanna epa, eka ubatath vadayak ekitath vadayak,
    ekita bambu gahaganna kiyahan, samahara kello innava kollage lassana nemei balanne.
    thava ekak balahan. good luck machan :)

    eki ehema social media රගන එකක් නෙවේ. commiited for work+education

    ade thatte thiyeddi kamathi nadda bn :rofl:

    pissuda bn thama mat skole yanna puluvan :P
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    eki godak selective ekak. ekige amma ape ammata kiyala thibba kalin sudu dokek ekiva balanna avith dowry eka pol akkara 50klu eth meki doca ganu patayi kiyala ba kiyala. yako ekige amma ape ammata hama magulama kiyala thibbe yanna kalin lol.

    giya avurudde ekak balanna giya.
    eki nan mage muna dihavath baluve na. kannadi dekak dagena ave ඕනෙවට එපාවට අපි ehen යන්න පිටත් වෙනකොට. buffalo pant එකක් ඇන්දන් හිටියෙ ගෙදරට නොමල් අදින. ඒකිගෙ උවමනවක් තිබුනෙම නෑ ඒක හොදටම තේරුනා
    Ado ehema kiyanawada ban anunta..apo e family eka nam.boka wage ban...dan umba gana thawa unta kiyanawa athi hhhahaha...

    Ado maru scene ban owaye wenne.
    Ape ekek kiwwa ekige akkawa balanna manamalayek awilla uu kesel gediya kala tiyenne සම්පූර්ණයෙන් ma lella ain kerela eka para..api wage 3/4 leli gahala lellen alla nemai kala tiyenne...
    Mekige akka kiyala ehema kapu nisa uuta kamathi.wenna ba kiyala.haahaha maru scene ban
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ado ehema kiyanawada ban anunta..apo e family eka nam.boka wage ban...dan umba gana thawa unta kiyanawa athi hhhahaha...

    Ado maru scene ban owaye wenne.
    Ape ekek kiwwa ekige akkawa balanna manamalayek awilla uu kesel gediya kala tiyenne සම්පූර්ණයෙන් ma lella ain kerela eka para..api wage 3/4 leli gahala lellen alla nemai kala tiyenne...
    Mekige akka kiyala ehema kapu nisa uuta kamathi.wenna ba kiyala.haahaha maru scene ban

    අපේ අක්කා බලන්න ආපු එවුන් දුන්න ආතල් කිව්වොත් කල්පයක් යයි lol
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    අයියගෙ ඉස්ටෝරිය කියහන්කො..
    මංගල යෝජනා වලින් බදින්න හිතන් ඉන්න උන් ඉන්නවා නම් කියවල ගන්න දෙයක් තියෙනවා නම් අරං පලයන්..

    හදිස්සි නම් වෙන්න එපා. අනිත් පැත්තෙ උන් හදිස්සි කරනවා නම් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හොයල බලන්න හැබැයි නොදැනෙන්න...

    මංගල යෝජනා වලින් එන ගොඩක් අය මුලින් හරිම හොද ගුණයපත්, දෙමාපියන්ට සලකන අය, අවුරුදු එකක් හරි ඊට වඩා හරි ආශ්‍රය කරල බලල උත්සාහ කරන්න රගපෑමක් ද කරන්නේ කියලා..

    ගොඩක් උන් ඇත්ත ජීවිතේ හංගන් රගපානව බන් . බැදපුවම තමා එලියට එන්නේ..

    පුලුවන් තරම් ආශ්‍රය කරද්දි බලපන් තමන්ට ගැලපෙන කෙනෙක් ද කියලා.

    තරහ ගියාම ගොඩක් උන්ගේ බැටලු හම ගැලවෙනවා. අවුල් වගේ නම්, පස්සේ හරි යයි, බැන්දම හරි යයි, වගේ ගොන් වැඩ කරන්න එපා. එහෙම හරි යන්නේ නෑ...

    උන්ට කිය්න්නෙ නැතුව හදිස්සියේ වගේ හරි ගෙදරට ගිහින් බලපන් පිලිවෙලකට ඉන්න උන් ද කියලා..

    අපේ අයියෙක්ට කෙල වෙලා පිස්සු හැදිලා වගේ ඌට... මට කියන්න තියෙන්නේ හොදට බලල කල්පනා කරල බැදපන්....

    මොන මගුල බැලුවත් කර්මය පස්සෙන් එනවා ඒ නිසා පින් කරපන් .

    Story eka kiyanako mcn
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    උබල කෙල්ලෙක් බලන්න යනව නම් ඊට කලින් තනියෙම ඒ පැත්තෙ රව්මක් ගහපන්, ගම් වල වගේ නම් පොඩ්ඩක් ගමේ එකෙක් ෆිට් කරන් කෙල්ලගෙ ෆැමිලි විස්‍තර හොයල බලහන්, එතකොට ඉස්කෝලෙ යන කාලේ එව්වයි ගමේ ත්‍රීවිල් කාරයො එක්කයි ටව්මෙ උන් එක්කයි නටපු නාඩගම් ඔක්කොම හොයා ගන්න පුලුවන් 😶😶
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ape akkata kunu lobayek set vuna. uta salli ambanata depala thiyenava prakoti ganaka. ape gedara enakotath uta 37k u ekale dinner ganna enava u balapu movie CDs aran enne akkata kiyala kavadavath mukuth gen na. genavath uuma kala sorry kiyala kiyanava. ekaparak ra amma omlet ekak hadala dunna mu thalu gahanava allapu gedarata ahenava sadde. ape gedara hadala thibba kema tikath u aran yanava uge veda karana evunta kanna denna. mara malaperethayek. api navattala damma
     
    ඌ නම් කන්න ආව එකෙක් බඩගින්නෙ ඉදලා 🤣🤣
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    vadiya hithanna epa machan, tiktok manasikathven inna ekiyakva uba balanna gihin thiyenne bn.ehema un hariyanne na bn, mala vatha, kavadavathma kellek hinda ube style venas karanna yanna epa, eka ubatath vadayak ekitath vadayak,
    ekita bambu gahaganna kiyahan, samahara kello innava kollage lassana nemei balanne.
    thava ekak balahan. good luck machan :)

    ade thatte thiyeddi kamathi nadda bn :rofl:

    උබ ප්‍රොෆයිල් පික් එකේ වගේ පෙනුම තියන ඩයල්ලෙඛක් නෙවෙයිද? :(
    තට්ටෙට ලකුනුකැපෙනවා
     
    Last edited:
    • Haha
    Reactions: silentsahan