Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබ ප්‍රොෆයිල් පික් එකේ වගේ පෙනුම තියන ඩයල්ලෙඛක් නෙවෙයිද? :(
    තට්ටෙට ලකුනුකැපෙනවා
    kiriye ithin real profile pic danne nane bn :D konde thama me vage thiyenava, eth his mudunin yanna patan aran thiyenne, me vage anganm na bn :D thatte ena ekata karanna kisima deyak na bn :( danna sellam damma eth vadak na bn
     
    • Like
    Reactions: charitha2011

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ape akkata kunu lobayek set vuna. uta salli ambanata depala thiyenava prakoti ganaka. ape gedara enakotath uta 37k u ekale dinner ganna enava u balapu movie CDs aran enne akkata kiyala kavadavath mukuth gen na. genavath uuma kala sorry kiyala kiyanava. ekaparak ra amma omlet ekak hadala dunna mu thalu gahanava allapu gedarata ahenava sadde. ape gedara hadala thibba kema tikath u aran yanava uge veda karana evunta kanna denna. mara malaperethayek. api navattala damma
    uba dan ohoma kivvata uge car eka aranne bn arakiva balanna giyeth :P


    Mage thatte na , thuniwela
    Keshamula tharale ganawa Dan
    Hambo lat walak issa wage gada
    hammaa mn oka gava 2012di masa 4k laavata enna gaththa, eth ithin marenakan ganna vei kiyalai matanm hithenne,
    ganda kiyanne patta kunu gandak thiyenne :D
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    yako mata akkala dennek innava. mn oya kivve lokuma akkata apu proposal ekaka kathavak. eka dan kadilath avurudu 12k vithara venava.
    deveni akkage husbandge car eke thama mage proposal eka balanna giye. patalavaganna epa :P[/QUOTE]
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Scalp Micropigmentation කරපන්
    meka karalath samahara unge yanavalu neda, kiriyeth unna set ekak,



    yako mata akkala dennek innava. mn oya kivve lokuma akkata apu proposal ekaka kathavak. eka dan kadilath avurudu 12k vithara venava.
    deveni akkage husbandge car eke thama mage proposal eka balanna giye. patalavaganna epa :P
    [/QUOTE]
    uba kathava bagetane kiyala thiyenne :D
     

    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    Apoo mewage Gon wadanum karanna epa bn
    Godak un Hoda pawul Wala kellontath Katha hadanawa,Hoda kollek set wenawa kiyala therunoth kadala dannamai balanne

    අපෝ ඔව් අහල පහල උන් හොදට කතා ටිකක් හදලා කියයි ..
     
    • Like
    Reactions: Dias21

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අපේ ගෙවල් පැත්තේ එකෙක් බැන්දා බස් එකේ යනකොට සෙට් වෙච්ච කෑල්ලක්.. ලව් කරලා..
    බැඳලා ආවාට පස්සේ තමා දන්නේ කෙල්ලට මීමස්මොරේ හැදෙනවා..අර නාහයෙන් කටෙන් සෙම දාන ලෙඩේ.
    කොහොම හරි දවසක් කුස්සියේ වැටිලා ඉන්නකොට නැන්දම්මා දැකලා ඉසිපිරිතාලේ අරන් ගිහින් බේරා ගත්ත..
    හැබැයි ළමයෙක් හම්බවෙන්න ගියාම මේ ගෑනි නැති උනා.. ළමයා බේරුණා. අරූ ළමයත් එක්ක තනි උනා...😑😑
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,290
    113
    - උඩරට -
    meka karalath samahara unge yanavalu neda, kiriyeth unna set ekak,
    දන්න තැනකින් හරියට කරන්න ඕනී..
    සමහර එවුන් කනවා ඔලුවම :confused:
    ඕකට වෙනම මැශින් එකක් තියෙනවා ඩොට් තියන්න..:yes:
    ලංකාවේ සමහර එවුන් පෑනකින් තියනවා ඩොට්..හෙන චාටර්:dull:
    හරියටම කරන්න ලොකු වෙලාවක් යනවා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    gewal walata balanna yaddi full make up ne ban.ubala kemathiy kiyala without make up dekala kalanthe demmoth mokada karanne
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,290
    113
    - උඩරට -
    gewal walata balanna yaddi full make up ne ban.ubala kemathiy kiyala without make up dekala kalanthe demmoth mokada karanne
    ක්ලාන්තේ දාන්නේ හනිමූන් එක දවසේ ‍රැනේ.. :D
    එතකොට මොනවා කරන්නද බැදලා ඉවරයිනේ
    :lol:
     
    • Haha
    Reactions: Mohowk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ක්ලාන්තේ දාන්නේ හනිමූන් එක දවසේ ‍රැනේ.. :D
    එතකොට මොනවා කරන්නද බැදලා ඉවරයිනේ
    :lol:
    ne man kivve samahra genu aduraganna me real face eka makeup eken.ubala hena asawen gihin kematta dila passe shock unoth
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,290
    113
    - උඩරට -
    ne man kivve samahra genu aduraganna me real face eka makeup eken.ubala hena asawen gihin kematta dila passe shock unoth
    කැමැත්ත දීලා ශොක් වෙන්න පුලුවන් අවස්ථාවක් උන් උදා කරලා දෙන්නේ නෑ බන් බදින්න කලින්..
    හමු උනත් ඒකටත් මේකප්..
    කතා කරන්නේ ෆේස්බුක් එකේන්.. ඒකෙත් ඔක්කෝම ‍ෆිල්ටර්ස් නේ..
    හරියටම අවස්ථාවක් හම්බ වෙන්නේ මැරි කරාම තමා..
     
    • Sad
    Reactions: Mohowk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    කැමැත්ත දීලා ශොක් වෙන්න පුලුවන් අවස්ථාවක් උන් උදා කරලා දෙන්නේ නෑ බන් බදින්න කලින්..
    හමු උනත් ඒකටත් මේකප්..
    කතා කරන්නේ ෆේස්බුක් එකේන්.. ඒකෙත් ඔක්කෝම ‍ෆිල්ටර්ස් නේ..
    හරියටම අවස්ථාවක් හම්බ වෙන්නේ මැරි කරාම තමා..
    omg
     
    • Like
    Reactions: charitha2011

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ මගේ අත්දැකීම.. ප්‍රපෝසල් කෙල්ලක්.. අවු 7 ක් බාලයි මට වඩා... කෙල්ල ඒලෙවල් 3 පාරක්ම ෆේල්. ඒත් මොන්ටිසෝරි කෝස් එකක් කරලා ඒකෙන් ඉන්ටනැශනල් ස්කූල් එකක පත්වීම දුන්නත්.. ඈත වැඩියි කියලා නැවතිලා. මාත් ඒ කාලේ ගෙදරටම නාකී වෙවී හිටපු නිසා... මේකිත් ඉටිකිරිස් නිසා පිස්සු වැටුනා.. ඉතින් අවුරුද්දක් වගේ ආස්‍රය කලා..

    වෙඩිමට ඔක්කොම ලෑස්ති කරල තියෙද්දී මට තේරුණා මේකිගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ලොන්තපෝල් මොන්ගල් කතා කියනවා විටෙක.. දියුණුවක් ගැන හිතන්නෙවත් නැහ. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා. ඉගෙන ගන්නත් කැමති නැහැ. අනික හින්ට් පාස් කරන්න ගත්තා පවුලේ අයට.

    ඇතෑරියා බන්... පස්සේ මේකී කීප විටක්ම මට විතරක් නෙමෙයි.. අම්මලටත් කතා කරලා... ඒකි එක්ක මොනම වලත්ත වැඩක්වත් කලේ නැහැ මම මොකද බදින්න උන්න කෙල්ල නිසා...
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    මට වුන සීන් දෙක්ක කියන්නම්, එක කෙල්ලෙක් පානදුරෙ. එකි මා එක්ක යාලු වෙලා හිටියා. කෙල්ල 6/10. කොහොම හරි මට එක එපා වුනා. එකි cඅරින්ග් වැඩී. මෙකිත් එක්ක මන් යාලු වෙලා ඉන්න කාලෙ, ගෙදරට කොල්ලෝ එනවා බලන්න. මට ඉතින් ඔක්කොම විස්තර කියන්වා. පවු ඉතින් එන කොල්ලො. එකිගෙ අම්මා දන්නෙත් නෑ එකි මා එක්ක යාලු වෙලා කියලා. කොහොම හරි මට එක එපා වෙලා සම්බන්ඩෙ නැවත්තුවා. දැන් නම් එකිට ප්‍රොපොසල් එකක් ඇවිල්ලා , ඌත් එක්ක යාලු වෙලා. තාම් ඉතින් මා එක්ක කතා කරනවා. කොල්ලාගෙ ඔක්කොමත් මට කියන්වා. මාර සීන් එක. පවු ඉතින් දැන් ඉන්න එකා.

    දෙවනි සීන් එක ගාල්ලෙ කෙල්ලෙක්. එකි මට වඩා වැඩිමාල්. එකිටත් ඔය සීන් එකම තමා. එකි ලස්සනයි පාන්දුර එකට වඩා. කොහොම හරි මෙකිව බලන්න පට්ට සල්ලි කාරයො එන්නෙ. Range rover තියෙන එවුන් එහෙමෙ. වැඩෙ කියන්නෙ එ වගෙ එවුන් අවම උන්ගෙ පවුල්වල් පම්පොරිය ගහනවලු. එක නිසා මෙකි කැමති නෑ.

    කතාවෙ මොරාල් එක තමා, කෙල්ලො කියන්නෙ විස්වාශ කරන්න හරිම අමාරු ජාතියක්. උබ බදින්න යනවනම් හොදටම හොයලා බලපන්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,290
    113
    - උඩරට -
    අපේ නෑදෑ වෙන අවුරුදු 32 ක් වෙන අයියා කෙනෙක්ට ප්‍රපෝසල් බලනවා මේ ටිකේම..
    අපිත් ඉතින් යනවා නෑදෑයෝ වශයෙන් ඒවාට උදව්වක් වශයෙන්.
    අයියා බුවාට ඔක්කොම අධ්‍යාපන සුදුසුකම් මාසටර්ස් වෙනකම් තියෙනවා ජොබ්ස් තියෙනවා ඒ ටික තිබ්බට පොරට ඔය ෆේස්බුක් වගේ සොසල් මීඩීය හා අන්තර්ජාලය හා සම්බද්ධ දැනුම නෑ.:rolleyes:
    අර බලන්න යන කෙල්ලෝ මාර ආතල් බන් ගන්නේ කොල්ලොන්ගෙන්.. බොරුමයි කරන්නේ..:confused:

    එක පාරක් කොලබ එකක් බැලුවා අපි ගියේ නෑ ඒකට..
    ඒ කෙල්ලට මොර‍ටු කැම්පස් කෙල්ලෙක්..
    මූ එක්ක ෆේස්බුක් එකෙන් චැට් කරලා ෆොටෝ එහෙම හුවමාරු කරන් තිබ්බා..:yes:
    ඒකී එකීගේ ඔරිජිනල් ෆේස්බුක් එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරලා පවුලේ අය විතරක් යාලුවෝ විදිහට ඉන්න වෙන එකවුන්ට් එකකට මූව ඇඩ් කරන් තමා චැට් කරන්නේ..:lol:
    කිසිම හොරයක් අල්ල ගන්න බෑ ඉතින් ! :oo:
    ඔරිජිනල් එකවුන්ට් එකේ යාලුවෝ 3000 ත් පැනලා , ෆොටෝස් ගොඩයි..:baffled:


    තව එකක් බලන්න ගියා ! ඒකී කුරුනෑගල පැත්තේ..
    ඒකී බලන්න යන්න කලින් නම හොයන් ෆේස්බුකෙන් කෙල්ලව හොයා ගත්තා..:rofl:
    ෆොටෝස් ගොඩයි.. ලොකුවට ලස්සනක් නෑ තලේලුයි.. කොටයි.. කෙට්‍ටුයි..
    ඇත්ත සවරූමයෙන්ම ඉන්න ෆොටෝස් ගොඩක් තිබ්බා ඒකේ..:shocked:
    මම ඉතින් ඕය ටික ඔක්කොම බලලා තිබ්බා..
    දැන් අපි ගෙදරට ගිහින් කතා කරාම ඒකී ආවේ කහපාට ක්‍රීම් පාට මික්ස් උන සාරියක් ඇදන් ඒ පාටටම මුහුන මේකප් කරන් , ඒ පාටින්ම අතයි බෙල්ලයි , කකුලුත් කරලා.. :lol:
    දකින කෙනෙක්ට පේන්නේ ඇත්තටම සුදුයි කියලා.:frown:
    පස්සේ ඒකී මූව ෆේස්බුක් එකට ඇඩ් කරන් , ෆේස්බුක් එකට තියෙන්නේ ෆොටෝ 6 යි..
    අනිත් ඔක්කොම ෆෝටොස් පේන්නේ නැති කරලා..:baffled:
    කොහොමද මොලේ//
    මම නම් දැක්ක ගමන්ම කීවා කෙල්ල වසයි ලේසී වෙන්නේ නෑ කියලා..:sorry:
    පස්සේ ඒකම වෙලා හරි ගියේ නෑ.

    දැන් ඉන්න එවුන් ඔහොම තමා ගේම් දෙන්නේ..:yes:
    සෝසල් මීඩීයා වලින් ඔක්කොම විස්තර ඇදලා ගන්න පුලුවන් අපි ඒ ගැන දැනන් හිටියොත්..:love2:
    අපේ පැත්තෙන් ඒක ලොකු වාසියක්..
    එහෙම නොවුනොත් නම් ලෝක අමාරුවේ වැටෙන්නේ..:sick:
    තාක්සනය එක්ක කෙල්ලොත් මික්ස් වෙලා ඉන්නේ..

    අනික ප්‍රපෝසල් එකට කැමති උනාම..
    ගොඩක් උන් බහුතරයම ඒ පවුලේ අය කරන්නේ කෙල්ලට අවස්තාවක් දෙන්නේ නෑ හමුවෙලා තනියම කතා කරන්න.
    ඒකට වැට බැදලා ෆේස්බුක් හා දුරකතන සංවාද වලට විතරයි ඉඩ දෙන්නේ..:cautious:
    බදින්න කලින් එහෙම යන්න හොද නෑ කියලත් එක එක මගුල් ඔලුවට දානවා.:confused2:
    එහෙම දාන්නේ එක්කෝ කෙල්ලගේ අවුලක් තියෙනවා නම් රූපේ හරි වෙන මොකක් හරි ඒක දැනගන්න එක නැති කරන එක..:o
    ඉතින් බැන්දට පස්සේ ඇත්ත එලි වෙනවා.:poop:
    එතකොට කරන්න දෙයක් නෑ බැදගත්ත බෙරේ ගහනවා ඇරෙන්න.:ROFLMAO::ROFLMAO: