Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Methana inna awudhu 25 ta adu kollanata kiyanna thiyanne mecharaiyi

    Stable wela, naki wela kello hoyganna inna epaa. Uba igena ganna ekatath wadaa mata nam therune denna ona priority ekake hari kellke badina eka. nathnam maralayak set unoth ube life ekama iwaraiyi kochara salli, education thibath

    Salli nathnam kohomhari 25 ta kalin deyak patan aragena build karanna. naki wenakam inna epaa :baffled: . Campus kaleda full denna gama honda ekake hoyganna

    Proposal enakam wait wenna epa. 25 ta kalin hari haman kellke try karapalla

    Proposal nam recommend karanne ma na bung ubata Honda height ekake nathnam, sahenna adui honda ekake set wenna thiyana chance ekath . godak leda thiyana upset kello inne ada kale. issara nam fb,iG nathi nisa proposal wala honda ewa hitiya., mokada unta wena kollo dakinna widiyak thibee na. but dan un society ekan ena pressure eka nisa proposal wala wait wenne na and un ikmanata settle wenawa honda ewaa. un 30 wenakam inne naa

    Proposal ada kale ena bahutharayak meloma rahak nathi ewaa godak welawata. proposal eka satha aduraganan ona nam ube cons kiyapan mulin, pros kiyala impress karanna kalin. ethakota sathawa eliyata adinna puluwan tikake hari nathnam ithin sorry thama

    This is the bitter truth :)
    Wahanayak unath sale dala wikunanne kelinma wikunanna amaru nisane ;) Supiri wahana danna ewun porakala ganna balanawa, ayet ikman eke add ekak danna wenent naha :D Habai wahana kochchara chora unat salli wiyadam karala hadanna puluwan spare parts replace karanna puluwan barima unoth wisi karala dala thawa brand new wahanayak ganna puluwan habai ganiyek ehema karanna bahane :P
     
    • Like
    Reactions: acryan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869

    Oka itin car eke price matha depend wenewa...car eke price eke wedi wenna wenna affordability eke adu wenewa..kochchera pora kewath denne nane..😛
     
    • Wow
    Reactions: 333sajith

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    kiriye ithin real profile pic danne nane bn :D konde thama me vage thiyenava, eth his mudunin yanna patan aran thiyenne, me vage anganm na bn :D thatte ena ekata karanna kisima deyak na bn :( danna sellam damma eth vadak na bn

    පල පල බොරු නොකියා මෙතන. අපි නොදන්න උබේ තට්ටේ. කිරිටොයිස් කෙල්ලෙක් ගෙදරින් propose කරලත් බෑ කියපු එකෙක්නේ උබ :baffled:
     
    • Haha
    Reactions: rock pora

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අම්මෝ proposal වල නම් දැන් මරු කෑලී ඉන්නේ. අවුරුදු 5 කලින් තිබ්බ ප්‍රෝපෝසල් නෙමෙයි දැන් තියෙන්නෙ..පට්ට මචන්ලා... 28-35 ගෑනු ඉන්නවා නියම කෙල්ලෝ වැලියු එකත් නියමෙටම නියමයි..උන් හොයන්නේත් හැබැයි ඒ ලෙවල් එකේ වුන් තමා..

    30 පැනලත් තාමා බස් එකේ බයික් එකේ ජොබ් එකට යන මාර්කටින් ජොබ් කරන
    වුන් නෙමයි හැබැයි උන් හොයන්නේ..
    ජොබ් එකක් නොකලත් මරුටියක් හරි බිස්නස් එක හරි average රස්සාවක් තියන ඉන්න තැනක් තියන වුන්..
    හැබැයි ඒ කෙල්ලන්ට තියනවා අර කිව්ව හැමදේම..රූපේ, ඉගෙනීම,රස්සාව,වාහන්,ගෙවල්..
    උන් බලන්නෙත් ඉතින් ඒ ලෙවල් එකේ වුන් තමා..
    කෝ කොහෙද කොහෙද? සිරාවට අහන්නේ..
     
    • Like
    Reactions: Fbfocus

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මම දැකලා තියෙනවා සෙට් උන / ඇරේන්ජ් මැරේජ් වෙනසක් නැතිව, වටේම ඒවට කොටපු උන් ඒ ජාතියෙම එකකට අහුවෙලා මැරි මැරි ජීවත් වෙනවා. අනිත් පැත්තෙන් සාමාන්‍ය විදිහට ජීවත් උන එවුන් බැදලත් හොද ජීවිත ගත කරනවා. සමහර විට උන් ජීවත්වීමේ කලාව ඉගෙනගෙන දේවල් මැනේජ් කරන් ජීවත් වෙනව වෙන්න පුලුවන්. නැත්නම් කර්මය වෙන්නත් පුලුවන්.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කෝ කොහෙද කොහෙද? සිරාවට අහන්නේ..

    Salli karayonge ewa nam inawa. English Newspaperwala. Un ads adanne naha paper eke.

    Un karanne ape ewata reply karanawa.

    Mata lagadi hambuuna eka listed company ekaka CEO kenek ge duwek. Horoscope match na thinisa maga haruna.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348

    ape kollake ta damma kiuwa . ado uta Bank ekaka Chariman kanake genuth awaa

    PR eka nothing lu Aussie wal. a tharama enawa lu. habaiyi machan un hoyanne aiyth 6 feet hena hena dial ithin
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Salli karayonge ewa nam inawa. English Newspaperwala. Un ads adanne naha paper eke.

    Un karanne ape ewata reply karanawa.

    Mata lagadi hambuuna eka listed company ekaka CEO kenek ge duwek. Horoscope match na thinisa maga haruna.
    mona sallida ban molyak neththan, hithanna beri nam, Horoscope balala marriage decide karana ratawal 5k kiyapanko
    1. india
    2. Ashikland
    3. ...................
    moda athal :lol: :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    Methana inna awudhu 25 ta adu kollanata kiyanna thiyanne mecharaiyi

    Stable wela, naki wela kello hoyganna inna epaa. Uba igena ganna ekatath wadaa mata nam therune denna ona priority ekake hari kellke badina eka. nathnam maralayak set unoth ube life ekama iwaraiyi kochara salli, education thibath

    Salli nathnam kohomhari 25 ta kalin deyak patan aragena build karanna. naki wenakam inna epaa :baffled: . Campus kaleda full denna gama honda ekake hoyganna

    Proposal enakam wait wenna epa. 25 ta kalin hari haman kellke try karapalla

    Proposal nam recommend karanne ma na bung ubata Honda height ekake nathnam, sahenna adui honda ekake set wenna thiyana chance ekath . godak leda thiyana upset kello inne ada kale. issara nam fb,iG nathi nisa proposal wala honda ewa hitiya., mokada unta wena kollo dakinna widiyak thibee na. but dan un society ekan ena pressure eka nisa proposal wala wait wenne na and un ikmanata settle wenawa honda ewaa. un 30 wenakam inne naa

    Proposal ada kale ena bahutharayak meloma rahak nathi ewaa godak welawata. proposal eka satha aduraganan ona nam ube cons kiyapan mulin, pros kiyala impress karanna kalin. ethakota sathawa eliyata adinna puluwan tikake hari nathnam ithin sorry thama
    අවුරුදු 25ට කලින් ගෑනු හොයාගෙන උන්ගේ අම්මල තාත්තල බර බරේ දාල කසාදෙ ඉක්මන් කරලා උඹේ stable වෙන්නත් කලින් කසාද බැඳලා අන්තිමේ ජීවිතේම හූල්ලන්න වෙන්නේ කසාදෙට ඉක්මන් වුනේ අපරාදේ කියල. එහෙමත් කෙල්ලෙක් තමා කොල්ල තමන්ගේ target acheive කරගන්නකන් හැමදේම කැප කරගෙන කොල්ලටත් හයියක් වෙලා ඉන්නේ.

    එක්කෝ කෙල්ලෝ, එක්කෝ ආර්ථික අතින් ශක්තිමත් වෙන එක. ඔය දෙකෙන් එකයි තෝරාගන්න පුළුවන් අවුරුදු 25ට කලින් තෝරාගන්නවා නම්. නැතුව දෙකම බෑ.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ape kollake ta damma kiuwa . ado uta Bank ekaka Chariman kanake genuth awaa

    PR eka nothing lu Aussie wal. a tharama enawa lu. habaiyi machan un hoyanne aiyth 6 feet hena hena dial ithin

    Godak welawata e kello studies karanne US/Europe wala...

    Masters wenakam ine ehe thamai inne. Passe lankawata enakota 26+ age eka. Awilath wada karanne parents la ge company wala.

    Ithin proposals walin thamai hoyanne
     
    • Like
    Reactions: acryan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මම දැකලා තියෙනවා සෙට් උන / ඇරේන්ජ් මැරේජ් වෙනසක් නැතිව, වටේම ඒවට කොටපු උන් ඒ ජාතියෙම එකකට අහුවෙලා මැරි මැරි ජීවත් වෙනවා. අනිත් පැත්තෙන් සාමාන්‍ය විදිහට ජීවත් උන එවුන් බැදලත් හොද ජීවිත ගත කරනවා. සමහර විට උන් ජීවත්වීමේ කලාව ඉගෙනගෙන දේවල් මැනේජ් කරන් ජීවත් වෙනව වෙන්න පුලුවන්. නැත්නම් කර්මය වෙන්නත් පුලුවන්.
    windewanne moketada e jatiye ekakma set wunoth? e wage ekekta set wenna oneth e wagema ekak tamai..naththan prashna athi wenewa :unsure:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පල පල බොරු නොකියා මෙතන. අපි නොදන්න උබේ තට්ටේ. කිරිටොයිස් කෙල්ලෙක් ගෙදරින් propose කරලත් බෑ කියපු එකෙක්නේ උබ :baffled:
    කිරිටෝයිස් ඒවා කොහොමද කියලා උබට මේ වෙද්දී අත්දැකීම් තියෙනවා නේද පුතේ :D
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අවුරුදු 25ට කලින් ගෑනු හොයාගෙන උන්ගේ අම්මල තාත්තල බර බරේ දාල කසාදෙ ඉක්මන් කරලා උඹේ stable වෙන්නත් කලින් කසාද බැඳලා අන්තිමේ ජීවිතේම හූල්ලන්න වෙන්නේ කසාදෙට ඉක්මන් වුනේ අපරාදේ කියල. එහෙමත් කෙල්ලෙක් තමා කොල්ල තමන්ගේ target acheive කරගන්නකන් හැමදේම කැප කරගෙන කොල්ලටත් හයියක් වෙලා ඉන්නේ.

    එක්කෝ කෙල්ලෝ, එක්කෝ ආර්ථික අතින් ශක්තිමත් වෙන එක. ඔය දෙකෙන් එකයි තෝරාගන්න පුළුවන් අවුරුදු 25ට කලින් තෝරාගන්නවා නම්. නැතුව දෙකම බෑ.

    Dekama thiyana un innawa bung ona tharam. ammala thathala ge salli nathuwa gama gahapu aya innawa. Oya target ma achieve kiyanne patta boruwak bung. uba ita parallel anith dewal nathuwa target achieve karala 30+ wela balapanko hari haman ekake idii da kiyala. Oya okkoma honda ewa yanawa a waysa wenakota

    ape me 28 wela 250,000 eha ganna un innawa kello hoyganna baruwaunge education ekata match wena. mama me katha karenee ohe yanna walee badina eka newe bung. Honda stable life ekake ona nam aniwa kalin hoyganna ona, nathnama passe duk wela wadak naa, pahu wenne wenna quality okkoma taken thama

    anith eka mama kiyala na 25 ta badinna kiyala, mama kiyanne 25 ta kalin hoyganna try eka denna kiyala. mokada honda un innawa choice wadi

    mama me ubath ekka waliyata enawa newe. mama dakala thiyana dewal walin kiuwee
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Dekama thiyana un innawa bung ona tharam. ammala thathala ge salli nathuwa gama gahapu aya innawa. Oya target ma achieve kiyanne patta boruwak bung. uba ita parallel anith dewal nathuwa target achieve karala 30+ wela balapanko hari haman ekake idii da kiyala. Oya okkoma honda ewa yanawa a waysa wenakota

    ape me 28 wela 250,000 eha ganna un innawa kello hoyganna baruwaunge education ekata match wena. mama me katha karenee ohe yanna walee badina eka newe bung. Honda stable life ekake ona nam aniwa kalin hoyganna ona, nathnama passe duk wela wadak naa, pahu wenne wenna quality okkoma taken thama

    mama me ubath ekka waliyata enawa newe. mama dakala thiyana dewal walin kiuwee
    අනිවා..30ට කලින් එකක් සෙට් කරගත්තොත් ගේම ගහන්න ලේසි. උබේ කතාව 100 % හරි

    අවුරුදු 25ට කලින් ගෑනු හොයාගෙන උන්ගේ අම්මල තාත්තල බර බරේ දාල කසාදෙ ඉක්මන් කරලා උඹේ stable වෙන්නත් කලින් කසාද බැඳලා අන්තිමේ ජීවිතේම හූල්ලන්න වෙන්නේ කසාදෙට ඉක්මන් වුනේ අපරාදේ කියල. එහෙමත් කෙල්ලෙක් තමා කොල්ල තමන්ගේ target acheive කරගන්නකන් හැමදේම කැප කරගෙන කොල්ලටත් හයියක් වෙලා ඉන්නේ.

    එක්කෝ කෙල්ලෝ, එක්කෝ ආර්ථික අතින් ශක්තිමත් වෙන එක. ඔය දෙකෙන් එකයි තෝරාගන්න පුළුවන් අවුරුදු 25ට කලින් තෝරාගන්නවා නම්. නැතුව දෙකම බෑ.

    මොන බොරු කතාද බං.. මම යාලුවුනේ 24ටත් කලින්.. වෙඩින් එක ගන්න ඉන්නේ ඊළග අවුරුද්දේ. මමත් උබේ වයස. :D
    ඔය වගේ සීන් සෑහෙන්න දන්න උන් ඉන්නවා මම.. එහෙම කලින් බැදලා නෑ.. දෙන්නම ස්ටෙබල් වෙලා බදින. උබ එක්කො ආශ්‍රය කරන පිරිස් අතර එහෙම අය නැතිව ඇති.

    එකම දේ ඉතින් 30 පැනල බදින්න බෑ. මොකද කෙල්ලත් මගේ වයස. හැබැයි ඉතින් තමන්ට වඩා අවුරුදු 3ක් වගේ බාල එකක් සෙට් කරගත්තනම් ඒක කරගන්න පුලුවන්.

    මමත් මේ උබ එක්ක වලියට නෙමේ කිවේ..අත්දැකිම් වලින් කිවේ.