Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    Canser scene ekak nam naa.. Tatoo scene ekak tiyenne !

    DHL hodayi hair transplant walata , owata nam hoda naa,
    මම දැන් දැක්කේ. එතකොට note කැපුවා වගේ විතරයි නේද බන්. අතට අහුවෙන්නෙත් නෑ. හැමදාම එකම මට්ටමෙන් තියාගන්න ඕන අනිත් ඇත්ත කෙස් ගස් ටිකත්. 🙄
     
    • Like
    Reactions: charitha2011

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔන්න ඕක තමා මම කෙලෝ ටෝක්ස් කරන්නේ නැත්තේ. හිතපන් අපි ටෝක් කලාම අපේ පෙනුමේ අඩු පාඩුවක් එහෙම අල්ලාගෙන උන්ගේ යාළුවො එක්ක අපිව පෙන්න පෙන්න විහිලු කලොත් මොනවද අපිට හිතෙන්නේ. ඇයි අපේ වටිනාකම් උන් නිසා නැති කරගන්නේ.

    ඒක ගැන දන්නේ නෑ. පොඩ්ඩක් බලන්න ඕන රිසර්ච් එකක් දාලා. 😮

    ow ban
    math anthimaeta hambuna ekita kiwe thamange ekage ewa pita un ekka kiynna epa kiyala,
    hamotama kiynne na oyta withrai kiynne kiya kiya idala uuta boot eka thiyala magen ahuwa, man ba kiwama aaye aru ekka yaluwela da, u sallalaya gaanu goday kiyala atharala damme, ane mnda munuth

    me auruddta wtrak ooma ewa dekak hambuna FB ekn, 2013 idan baluwoth 15+

    low value women ඔකුන් වැඩක් නැහැ.හොදට ස්ටඈන්ඩර්ඩ් හදාගනින් life එකට.අනිත් අයට දැනෙන්න ඇරපන් boundries ඔයාගෙ.එතකොට කෙල්ලො තියා කවුරුවෙක් ඔලුවට අත හෝදන්නෙ නැහැ.
    ඊට පස්සෙ hobbies කරපන් .gym යන ඒවා කන ඒවා උනත් healthy කන්න.
    අපේ ස්ටෑන්ඩර්ඩ් වැඩි වෙද්දි අපිට සෙට් වෙන යාලුවොත් ඒ වගේ .කෙල්ලොත් එහෙම්මම තමයි.
    මම නම් බදින්න ලොකු ආසාවක් නැහැ. හොද high valued කෙනෙක් හම්බ උනේ නැත්නම්.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ප්‍රොපෝසල් වලදි එහෙම අවුරුද්දක් ආශ්‍රය කරලා බලන්න බැහැ . හේතුව කෙල්ලොන්ගෙ පවුල් වලින් ඒවට කැමති නැහැ. මොකද උබ අවුරුද්දක් අශ්‍රය කරලා බැහැ කිව්වොත් මොකද කරන්නෙ. කෙල්ලගෙ වයසත් ගිහින් අනෙක අපේ සමාජෙ උන්ම කියයි අර කෙල්ල කොල්ලෙක්ව ආශ්‍රය කරලා අතෑරියා කියලා.ඒක ආපහු එකක් හොයද්දි හෙන අමාරුයි.මාස 3ක් වගේ ලැබේවි ඕනෙ නම්.ගොඩක් ඒවා 6 month වගේ වෙඩ්ඩින්ග් එක ගන්නවා.
    බලලා සතියකින් වගේ කැමැත්ත දෙන්න ඕනෙ.ඊට පස්සෙ තමයි.උබට කෙල්ලව හරියට ආශ්‍රය කරන්න ලැබෙන්නෙ ඒකත් mother in law ගේ full මොනිටර් කිරිමක් එක්ක.

    proposal නෙමෙයි ඕවට කියන්නෙ ඇරේන්ජ් මැරේජ් කියලා.
    උබට ඔතනදි කරන්න පුලුවන්.අනෙක් අය මත ඩිපෙන්ඩ් වෙලා කෙල්ලගෙ හා පවුලෙ තොරතුරු හොයන එක.නෑදෑයො යැලුවෝ වගේ .

    practical talk
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    maath me mona karumekata kara gahanna weyida kiyala baye inne, kasada badinnath one, eth kohe hari karuma geniyak set wela kelawunoth:confused2:
    podi kale idanma sehena kattak kala den inna thathweta awe🤨
    ගොඩක් උන්ට ජිවිතේ වරදින තැනක් තමා කාසාදේ කියන්නේ මේ කාලේ....බැන්දා වගේ නෙමේ ලෙහන් න ගියාම උසාවි බඩ ගාලා වන්දි දීලා.. 😑😑😑
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ මගේ අත්දැකීම.. ප්‍රපෝසල් කෙල්ලක්.. අවු 7 ක් බාලයි මට වඩා... කෙල්ල ඒලෙවල් 3 පාරක්ම ෆේල්. ඒත් මොන්ටිසෝරි කෝස් එකක් කරලා ඒකෙන් ඉන්ටනැශනල් ස්කූල් එකක පත්වීම දුන්නත්.. ඈත වැඩියි කියලා නැවතිලා. මාත් ඒ කාලේ ගෙදරටම නාකී වෙවී හිටපු නිසා... මේකිත් ඉටිකිරිස් නිසා පිස්සු වැටුනා.. ඉතින් අවුරුද්දක් වගේ ආස්‍රය කලා..

    වෙඩිමට ඔක්කොම ලෑස්ති කරල තියෙද්දී මට තේරුණා මේකිගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ලොන්තපෝල් මොන්ගල් කතා කියනවා විටෙක.. දියුණුවක් ගැන හිතන්නෙවත් නැහ. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා. ඉගෙන ගන්නත් කැමති නැහැ. අනික හින්ට් පාස් කරන්න ගත්තා පවුලේ අයට.

    ඇතෑරියා බන්... පස්සේ මේකී කීප විටක්ම මට විතරක් නෙමෙයි.. අම්මලටත් කතා කරලා... ඒකි එක්ක මොනම වලත්ත වැඩක්වත් කලේ නැහැ මම මොකද බදින්න උන්න කෙල්ල නිසා...
    uba kia kia hitiya neda , den bedapu geni aul kiala (sex peththen) ? eka yaluwelada bende
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගොඩක් උන්ට ජිවිතේ වරදින තැනක් තමා කාසාදේ කියන්නේ මේ කාලේ....බැන්දා වගේ නෙමේ ලෙහන් න ගියාම උසාවි බඩ ගාලා වන්දි දීලා.. 😑😑😑
    ඔව් බන්, අර කිව්වා වගේ හදිස්සි වෙන්න නම් හොඳ නෑ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    යකුනේ මේකෙ උන්ගෙ experience දැක්කම බදින්න හිතෙන් නෑ තමයි. :growl:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    මම දැන් දැක්කේ. එතකොට note කැපුවා වගේ විතරයි නේද බන්. අතට අහුවෙන්නෙත් නෑ. හැමදාම එකම මට්ටමෙන් තියාගන්න ඕන අනිත් ඇත්ත කෙස් ගස් ටිකත්. 🙄
    ඔව් නෝට් කැපුවා වගේ තමයි..
    දැන් ඔය ඉන්දියන් ටීම් එකේ එවුනුත් ගොඩක් ඕක කරන් ඉන්නේ..
    ලේසිනේ බන්..
    ඕකටත් රු.40,000 - 50,000 අතර ගානක් යනවා..
    ඒක පාරයි ඉවරයි..
    කැපිලි කෙටිලි නෑ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඔව් නෝට් කැපුවා වගේ තමයි..
    දැන් ඔය ඉන්දියන් ටීම් එකේ එවුනුත් ගොඩක් ඕක කරන් ඉන්නේ..
    ලේසිනේ බන්..
    ඕකටත් රු.40,000 - 50,000 අතර ගානක් යනවා..
    ඒක පාරයි ඉවරයි..
    කැපිලි කෙටිලි නෑ..
    කවුද කරන් ඉන්න ප්ලේයර්ස් ලා? ලංකාවේ කරන තැනක් කියහන්. වැඩේ කියන්නේ ජීවිත කාලෙම කොන්ඩේ වවන්න බෑ. ටැටූ එක සදාකාලිකයිනේ ඉතින්.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    කවුද කරන් ඉන්න ප්ලේයර්ස් ලා? ලංකාවේ කරන තැනක් කියහන්. වැඩේ කියන්නේ ජීවිත කාලෙම කොන්ඩේ වවන්න බෑ. ටැටූ එක සදාකාලිකයිනේ ඉතින්.
    ලංකාවේ කරන තැන්වල කොලිටිය ගැන නම් සැහීමකට පත් වෙන්න අමාරුයි..
    ලංකාවේ ඔය ඇඩ් දාලා මාකෙට් කරාන තැන්වල නියමිත ටෙක්නික් එකට නෙවේ කරන්නේ..
    ඕකේ හිසේ කෙස් වලට සාමාන පාටක් එපැයි , සමහර එවුන් වෙන පාට ගාලා වැඩේ කනවා..
    මම දන්න කොල්ලෙක් කලින් කරන් තිබ්බා මාතර පැත්තෙන්..
    තැන නම් දන්නේ නෑ..
    ඌට 45 ක් ගියා කිව්වා..
    සුපිරියටම කරලා තිබ්බා උගේ නම්..
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ලංකාවේ කරන තැන්වල කොලිටිය ගැන නම් සැහීමකට පත් වෙන්න අමාරුයි..
    ලංකාවේ ඔය ඇඩ් දාලා මාකෙට් කරාන තැන්වල නියමිත ටෙක්නික් එකට නෙවේ කරන්නේ..
    ඕකේ හිසේ කෙස් වලට සාමාන පාටක් එපැයි , සමහර එවුන් වෙන පාට ගාලා වැඩේ කනවා..
    මම දන්න කොල්ලෙක් කලින් කරන් තිබ්බා මාතර පැත්තෙන්..
    තැන නම් දන්නේ නෑ..
    ඌට 45 ක් ගියා කිව්වා..
    සුපිරියටම කරලා තිබ්බා උගේ නම්..
    උගෙන් අහලා මාතර පොට් එකේ නම හොයල කියහන්කෝ. මම fb එකේ බැලුව රාජගිරියේ පොට් එකක හද්දම චොර. හොඳට පේනවා දෙකක් කියලා.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    උගෙන් අහලා මාතර පොට් එකේ නම හොයල කියහන්කෝ. මම fb එකේ බැලුව රාජගිරියේ පොට් එකක හද්දම චොර. හොඳට පේනවා දෙකක් කියලා.
    උගෙන් අහන්න උගේ කන්ටැක්ට් නෑ බන් මොනවත්ම.. ෆේස්බුක් එකේවත් ඌ නෑ..
    අවුරුදු 3 කට විතර කලින් බන් ඌ කරන් තිබ්බේ..
    ඕක කරනවානම් කරපු එකෙක්ව හොයා ගන්නඕනී ඉස්සෙල්ලාම..
    මම ලංකාවේ එකෙක්ගේ වීඩීයෝ එකක් බැලුවා ඒක පාරක් ඌ පැටික්නම් පෑනකින් හෙන සයිස් තිත් තියලා අරූගේ ඔලුවේ.. කරාට පස්සේ හෙන චාටර්..
    ඒක කරන්න වෙනම මැශින් එකක් තියෙනවා..
    ලොකු වැඩක් ඉතින් දවසක්ම යනවාලු..
     
    • Sad
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    කොහොමද බං ඇත්ත ස්වරූපය හොයාගන්න කෙල්ලෙක් ගේ..?
    කලින් කොල්ලෙක් සෙට් වෙලා හිටපු නැති එකක් නම් හොඳයි. එතකොට බදින්න ඉන්න එකාගේ අඩු පාඩු තව එකෙක් එක්ක කියන්න යන්නේ නැ. යාළු වෙච්ච නැති කෙල්ලෝ හොයන්න අමාරුයි.
    කලින් කොල්ලො ඉඳපු උන්, පරණ කොල්ලයි. අලුත් කොල්ලයි දෙන්නම තියන ඉන්නවා. ගොඩක්ම whats app වගේ social media වලින්.
    3ක් 4ක් ඉන්නවා නම් 3-4 එක්කම contact තියනවා.
    දැන් නම් මනස හදාගෙන ඉන්නේ..

    අපිත් කරන්න ඕන එකක් තමයි දැන්. කෙල්ලෙක් සෙට් වෙලා බැන්ඳත් අපිටත් අලුත් එකක් සෙට් උනහම එකී එක්කත් fuck එකක් දාලා අපිත් ආතල් එකේ ඉන්න ඕනේ.. නැත්නම් අපි සිදුහත් වෙස් ගත්තා කියලා යශෝධරා ලා නෑ.
    ළමයෙක් ඉන්නවා නම් ඌට විතරයි ආදරය කරන්න ඕන. ගෑනිට ආදරය ඕන නෑ. Sex and others ect විතරයි
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උගෙන් අහන්න උගේ කන්ටැක්ට් නෑ බන් මොනවත්ම.. ෆේස්බුක් එකේවත් ඌ නෑ..
    අවුරුදු 3 කට විතර කලින් බන් ඌ කරන් තිබ්බේ..
    ඕක කරනවානම් කරපු එකෙක්ව හොයා ගන්නඕනී ඉස්සෙල්ලාම..
    මම ලංකාවේ එකෙක්ගේ වීඩීයෝ එකක් බැලුවා ඒක පාරක් ඌ පැටික්නම් පෑනකින් හෙන සයිස් තිත් තියලා අරූගේ ඔලුවේ.. කරාට පස්සේ හෙන චාටර්..
    ඒක කරන්න වෙනම මැශින් එකක් තියෙනවා..
    ලොකු වැඩක් ඉතින් දවසක්ම යනවාලු..
    Mokada ban oya? Hair transplant da?
     
    • Like
    Reactions: charitha2011