Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අනිවා..30ට කලින් එකක් සෙට් කරගත්තොත් ගේම ගහන්න ලේසි. උබේ කතාව 100 % හරි
    :yes:

    godak un machan "kollake ne thawa kal thiyanawa ne" kiya kiya passata danawa oya education and wena wikara mansagatha target witharak achieve karanna gihilla. anthimata 30+ wela mangala kini kini damma ma thama homben yanne atha situation eka therilaa.

    25 ta kalin tikake adu wayasak kellek try karanna puluwan bung. anith eka campus kollake nam ona tharam honda ewa innawa a kale wenakota. 30+ wela okkoma stable wela hoyanna giyama honda un nam harima adui bung, hitiyath unge sahenne expectaions, kolla height eka penuma nathnam un kamathi wenne naa.

    eka nisa kalin gamak gahaganna ma ona :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Dekama thiyana un innawa bung ona tharam. ammala thathala ge salli nathuwa gama gahapu aya innawa. Oya target ma achieve kiyanne patta boruwak bung. uba ita parallel anith dewal nathuwa target achieve karala 30+ wela balapanko hari haman ekake idii da kiyala. Oya okkoma honda ewa yanawa a waysa wenakota

    ape me 28 wela 250,000 eha ganna un innawa kello hoyganna baruwaunge education ekata match wena. mama me katha karenee ohe yanna walee badina eka newe bung. Honda stable life ekake ona nam aniwa kalin hoyganna ona, nathnama passe duk wela wadak naa, pahu wenne wenna quality okkoma taken thama

    anith eka mama kiyala na 25 ta badinna kiyala, mama kiyanne 25 ta kalin hoyganna try eka denna kiyala. mokada honda un innawa choice wadi

    mama me ubath ekka waliyata enawa newe. mama dakala thiyana dewal walin kiuwee
    අනිවා..30ට කලින් එකක් සෙට් කරගත්තොත් ගේම ගහන්න ලේසි. උබේ කතාව 100 % හරි

    මොන බොරු කතාද බං.. මම යාලුවුනේ 24ටත් කලින්.. වෙඩින් එක ගන්න ඉන්නේ ඊළග අවුරුද්දේ. මමත් උබේ වයස. :D
    ඔය වගේ සීන් සෑහෙන්න දන්න උන් ඉන්නවා මම.. එහෙම කලින් බැදලා නෑ.. දෙන්නම ස්ටෙබල් වෙලා බදින. උබ එක්කො ආශ්‍රය කරන පිරිස් අතර එහෙම අය නැතිව ඇති.

    එකම දේ ඉතින් 30 පැනල බදින්න බෑ. මොකද කෙල්ලත් මගේ වයස. හැබැයි ඉතින් තමන්ට වඩා අවුරුදු 3ක් වගේ බාල එකක් සෙට් කරගත්තනම් ඒක කරගන්න පුලුවන්.

    මමත් මේ උබ එක්ක වලියට නෙමේ කිවේ..අත්දැකිම් වලින් කිවේ.
    හොයා ගත්තා කියමු අනිවා ඔය කෙල්ලො අවුරුදු 30 වෙනකල් ඉන්නෙ නෑනෙ.
    පිරිමියෙක් උනාම 32 වෙනකල් වත් තනිකඩව ඉන්න ඕනෙ.
    උබලා ඔය කියන ඒවා හරි පවුලෙන් ලොකු සල්ලි එහෙම එන උන්ට.
    මුල ඉදලා වැඩ කරන එකෙක් නම් අපේ එඩුකේශන් system එක අනුව බැහැ. 20 ගනන් මම කියන්නෙ තමන්ගෙ දියුනුවට යොදවන්න ඕනෙ. For
     
    • Like
    Reactions: windows_ubuntu

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    ow lassanayi. eth sahena adambarayi. bank job ekak have.some cash as dowry. No properties. mama eth ha kivva eki ba kivva. mama hari ban ela kiyala atharala damma mona karnnada

    hama reddama perfect hoyanna bane. horscope match vuna.
    village girl nisa hoda athi kiyala hithuva. educated also with a bank job.
    but seems she is too proud about herself & seeking for an actor mayb. too selective

    Village wala un thama dn sathapahakata sure natte
     
    • Like
    Reactions: Fbfocus

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :yes:

    godak un machan "kollake ne thawa kal thiyanawa ne" kiya kiya passata danawa oya education and wena wikara mansagatha target witharak achieve karanna gihilla. anthimata 30+ wela mangala kini kini damma ma thama homben yanne atha situation eka therilaa.

    25 ta kalin tikake adu wayasak kellek try karanna puluwan bung. anith eka campus kollake nam ona tharam honda ewa innawa a kale wenakota. 30+ wela okkoma stable wela hoyanna giyama honda un nam harima adui bung, hitiyath unge sahenne expectaions, kolla height eka penuma nathnam un kamathi wenne naa.

    eka nisa kalin gamak gahaganna ma ona :yes:
    ඔව් ඒක ඇත්ත. මායි කෙල්ලයි යාලුවෙද්දි දෙන්නටම ජොබක්වත් තිබ්බේ නෑ. අපි දෙන්නම රජයේ කැම්පස් එකකටවත් ගියපු අය නෙමේ. දෙන්නම මධ්‍යම පාන්තික. ..ලොකු කමකට නෙමේ අද නම් ඉන්න තත්ත්වේ ගැන සතුටුයි දෙන්නම. එකම එක දෙයක් තමයි ඇච්ව් කරන්න බැරිවුනේ. ඒකත් ටිකක් කල් දාන්න හේතුවක් තියෙනවා (වෙඩින් එක නෙමේ)....... (මම එහෙම ප්ලැන් කර කර ඇචිව් කලේ නෑ..ඒව ඉබේටම කාලෙත් එක්ක හොදට වුනා). කෙල්ලත් ස්ටෙබල්. (පඩිය නම් මටත් වඩා :lol: )
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Dekama thiyana un innawa bung ona tharam. ammala thathala ge salli nathuwa gama gahapu aya innawa. Oya target ma achieve kiyanne patta boruwak bung. uba ita parallel anith dewal nathuwa target achieve karala 30+ wela balapanko hari haman ekake idii da kiyala. Oya okkoma honda ewa yanawa a waysa wenakota

    ape me 28 wela 250,000 eha ganna un innawa kello hoyganna baruwaunge education ekata match wena. mama me katha karenee ohe yanna walee badina eka newe bung. Honda stable life ekake ona nam aniwa kalin hoyganna ona, nathnama passe duk wela wadak naa, pahu wenne wenna quality okkoma taken thama

    anith eka mama kiyala na 25 ta badinna kiyala, mama kiyanne 25 ta kalin hoyganna try eka denna kiyala. mokada honda un innawa choice wadi

    mama me ubath ekka waliyata enawa newe. mama dakala thiyana dewal walin kiuwee
    මේ කතාවෙත ඇත්තක් නැත්තම නෑ, මට දැන් 29 යි, මට ත් වෙලා තියෙන්නෙ ඕකම තමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා, එක එක්කෙනාට එයාලගෙ own time zone තියෙනවා, අවශ්‍යතාව තිබ්බත් real relationship එකක් තියාගන්න බැරිවෙනවා අනික් වැඩ සහ විසඳගන්න අමාරු ප්‍රශ්න එක්ක. හැබැයි උඹ කිව්වා ඔය ඔකොම ගොඩ දාගන්න එවුන් ඉන්නවා ඕනෙ තරම්. ඒක හැමෝටම බෑ. 😐

    හොයා ගත්තා කියමු අනිවා ඔය කෙල්ලො අවුරුදු 30 වෙනකල් ඉන්නෙ නෑනෙ.
    පිරිමියෙක් උනාම 32 වෙනකල් වත් තනිකඩව ඉන්න ඕනෙ.
    උබලා ඔය කියන ඒවා හරි පවුලෙන් ලොකු සල්ලි එහෙම එන උන්ට.
    මුල ඉදලා වැඩ කරන එකෙක් නම් අපේ එඩුකේශන් system එක අනුව බැහැ. 20 ගනන් මම කියන්නෙ තමන්ගෙ දියුනුවට යොදවන්න ඕනෙ. For
    උඹ 96 නේද තවම 24 යි නේ, උඹ ඔහොම කියන්නේ මේක ප්‍රශ්නයක් විදිහට උඹට ඇවිල්ලා නැති නිසා, එහෙම දෙයක් ගැන කිසිම පීඩනක් එන්නෙ නැති වයසකනේ ඉන්නෙ තාම. ඔය විදිහටම 28,29 විතර පනිනකන් ඉදහන්කෝ, එතකොට මේ කියන දේ තේරෙයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හොයා ගත්තා කියමු අනිවා ඔය කෙල්ලො අවුරුදු 30 වෙනකල් ඉන්නෙ නෑනෙ.
    පිරිමියෙක් උනාම 32 වෙනකල් වත් තනිකඩව ඉන්න ඕනෙ.
    උබලා ඔය කියන ඒවා හරි පවුලෙන් ලොකු සල්ලි එහෙම එන උන්ට.
    මුල ඉදලා වැඩ කරන එකෙක් නම් අපේ එඩුකේශන් system එක අනුව බැහැ. 20 ගනන් මම කියන්නෙ තමන්ගෙ දියුනුවට යොදවන්න ඕනෙ. For
    උබත් එක්ක වාද කරන්න උවමනාවක් නෑ. මොකද උබ ඉන්නේ උබේ මතේ. ඒත් මම අත්දැකිමෙන් දැම්ම මගේ විස්තරේ පොඩියට. කලින් බලපන් මේකේ.

    මම යාලුවුනේ 24ටත් කලින්.

    පිරිමියෙක් උනාම 32 වෙනකල් වත් තනිකඩව ඉන්න ඕනෙ. - ඒක මචං එක එක කෙනාගේ චොයිස් එක. මගේ අදහස තිබ්බේ අඩුම 28 වෙලා ස්ටේබල් (ඩිග්‍රි එක + හොද සැලරි එකක් එක්ක) වෙනකං වෙඩින් එක ගන්නේ නැතිව ඉමු කියල.

    උබලා ඔය කියන ඒවා හරි පවුලෙන් ලොකු සල්ලි එහෙම එන උන්ට.- මගේ කෙල්ලයි මායි දෙන්නම මධ්‍යම පාන්තික. එහෙම අවුලක් නම් උනේ නෑ. හැබැයි සම වයසේ නිසා දෙන්නම 30 වෙනකන් වගේ ඉන්න නම් ගෙවල් වලින් කැමති නෑ. දැන්නම් එහෙම ඕන නෑ. මොකද ඉගෙන ගෙන ඉවරයි ,රස්සාවත් කරන නිසාත

    20 ගනන් මම කියන්නෙ තමන්ගෙ දියුනුවට යොදවන්න ඕනෙ. - සහතික ඇත්ත. එහෙම කියල ..කෙල්ලෙක් දාගන්නේ නැතිව ඉන්න ඕන නෑනේ.

    මට තේරෙන් විදියට උබට තාම එක්ස්පිරියන්ස් මදි. හොයල බලපං. 24ට කලින් යාලුවෙලා. 28-30 බදින උන් මම දන්නව 10කටත් වැඩිය. සමහරු 29-30 බදින්න දාගෙන ඉන්නෙ. තමන් ආශ්‍රය කරන පිරිස අනුව ඔය cluster එක වෙනස්වෙනවා ඉතින්. තමන් ආශ්‍රය කරන ,දන්න සෙට් අතර එහෙම නෑ කියල අනිත් උන් ඔක්කොම එහෙමයි කියල ජජ් කරන්න බෑ.

    මම අදුනන අය නෑ. ඒත් මම දැකල තියෙනවා ගුරු වෘත්තියේ වගේ ඉන්න ගෑණු ළමයි 24-26 වගේ වෙද්දි බහුතරය බදිනවා. අන්න ඒවගේ.එක එක වෘත්තිය ලෙවල් අනන්නමම්න එක්ක වෙනස්.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,746
    2
    1,964
    113
    On a Cloud
    හප්පේ....
    මට දැන් 30 යි.
    කෙල්ලෙකුත් නෑ.
    ඉගෙනගෙන ඉවරත් නෑ.
    Permanent Job එකකුත් නෑ.
    ඉතුරු කරපු දෙයකුත් නෑ
    මේකෙ කට්ටිය කිපයු දේවල් අහුවාම හිතෙනවා,
    ජීවත් වෙලා වැඩකුත් නෑ කියලා...​
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    හප්පේ....
    මට දැන් 30 යි.
    කෙල්ලෙකුත් නෑ.
    ඉගෙනගෙන ඉවරත් නෑ.
    Permanent Job එකකුත් නෑ.
    ඉතුරු කරපු දෙයකුත් නෑ
    මේකෙ කට්ටිය කිපයු දේවල් අහුවාම හිතෙනවා,
    ජීවත් වෙලා වැඩකුත් නෑ කියලා...​

    Pissuda hutto. Society ekata anuwa jeewath wenne nathuwa ubata oni vidiyata jeewath weyan.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    හප්පේ....
    ඉගෙනගෙන ඉවරත් නෑ.
    Permanent Job එකකුත් නෑ.
    ඉතුරු කරපු දෙයකුත් නෑ
    මේකෙ කට්ටිය කිපයු දේවල් අහුවාම හිතෙනවා,
    ජීවත් වෙලා වැඩකුත් නෑ කියලා...​
     
    • Like
    Reactions: starcred007

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හප්පේ....
    මට දැන් 30 යි.
    කෙල්ලෙකුත් නෑ.
    ඉගෙනගෙන ඉවරත් නෑ.
    Permanent Job එකකුත් නෑ.
    ඉතුරු කරපු දෙයකුත් නෑ
    මේකෙ කට්ටිය කිපයු දේවල් අහුවාම හිතෙනවා,
    ජීවත් වෙලා වැඩකුත් නෑ කියලා...​
    everybody has their own timeline ban 😐
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේක 100% ඇත්ත. බඳින කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි අම්ම තාත්තගෙ වගතුග, ගමේ අය බහුතරය කියන දේවල් ඒ කට්ටිය ගැන, කෙල්ලගෙ හෝ කොල්ලගෙ පරණ (සැළකිය යුතු ) කේස් නිකන් බොහොම සාමාන්‍ය දේවල් වගේ කියනව නම්, බැන්දාම මම මෙහෙම වෙනස් වෙනව මෙහෙම වෙනස් වෙනවා කියල හැම වෙලේම උඹට ඕන විදියට හැඩගැහෙන්නම් කියනව නම්, කෙල්ල හෝ කොල්ලා මුරණ්ඩුයි නම්.. අනිවා කෙලවෙන ලයින් එකක් යන්නෙ. ආශ්‍රය කරද්දි හොඳ මූණ පෙන්නගෙන හැදියාව ආගම දහම ඉදිරියට දාගෙන දිවි පුදා පත්වත රකිනව වගේ හිටියට බැන්දාම උන්ට ඒ රඟපෑම ඉක්මනටම එපා වෙනව. ඉන් පස්සෙ ටික ටික ඇත්තම කෙනා මතුවෙන්න පටන් ගන්නව අර චරිතෙ තුලින්.

    කොහොම වුනත් අකුසල කරුම ගෙවන්න තියෙනව නම් අනිවා බැන්ද දවසෙ ඉඳලම පල දෙනවා ගාණට. ඒකට ඉතින් හරි කෙනෙක් ලැබෙන්න පින තියෙන්නෝන. ඊට වඩා පින තියෙන්නෝන දෙන්න එකට හරි විදියට සතුටෙන් ජීවත් වෙන්න.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මේ කතාවෙත ඇත්තක් නැත්තම නෑ, මට දැන් 29 යි, මට ත් වෙලා තියෙන්නෙ ඕකම තමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා, එක එක්කෙනාට එයාලගෙ own time zone තියෙනවා, අවශ්‍යතාව තිබ්බත් real relationship එකක් තියාගන්න බැරිවෙනවා අනික් වැඩ සහ විසඳගන්න අමාරු ප්‍රශ්න එක්ක. හැබැයි උඹ කිව්වා ඔය ඔකොම ගොඩ දාගන්න එවුන් ඉන්නවා ඕනෙ තරම්. ඒක හැමෝටම බෑ. 😐

    oww eka atha machan, mama a unata kiyanne ada kale me loke yana widiyata generally hondama deya karanna ona

    උඹ 96 නේද තවම 24 යි නේ, උඹ ඔහොම කියන්නේ මේක ප්‍රශ්නයක් විදිහට උඹට ඇවිල්ලා නැති නිසා, එහෙම දෙයක් ගැන කිසිම පීඩනක් එන්නෙ නැති වයසකනේ ඉන්නෙ තාම. ඔය විදිහටම 28,29 විතර පනිනකන් ඉදහන්කෝ, එතකොට මේ කියන දේ තේරෙයි.

    math kiyanan giye oka, 24 di owa thernne na. 27 idan thama wade pathu wenne. mara pressure ekake enawa. yaluwo badinawa dan dakina nisa thawa wadi case eka

    උබත් එක්ක වාද කරන්න උවමනාවක් නෑ. මොකද උබ ඉන්නේ උබේ මතේ. ඒත් මම අත්දැකිමෙන් දැම්ම මගේ විස්තරේ පොඩියට. කලින් බලපන් මේකේ.

    මම යාලුවුනේ 24ටත් කලින්.

    පිරිමියෙක් උනාම 32 වෙනකල් වත් තනිකඩව ඉන්න ඕනෙ. - ඒක මචං එක එක කෙනාගේ චොයිස් එක. මගේ අදහස තිබ්බේ අඩුම 28 වෙලා ස්ටේබල් (ඩිග්‍රි එක + හොද සැලරි එකක් එක්ක) වෙනකං වෙඩින් එක ගන්නේ නැතිව ඉමු කියල.

    උබලා ඔය කියන ඒවා හරි පවුලෙන් ලොකු සල්ලි එහෙම එන උන්ට.- මගේ කෙල්ලයි මායි දෙන්නම මධ්‍යම පාන්තික. එහෙම අවුලක් නම් උනේ නෑ. හැබැයි සම වයසේ නිසා දෙන්නම 30 වෙනකන් වගේ ඉන්න නම් ගෙවල් වලින් කැමති නෑ. දැන්නම් එහෙම ඕන නෑ. මොකද ඉගෙන ගෙන ඉවරයි ,රස්සාවත් කරන නිසාත

    20 ගනන් මම කියන්නෙ තමන්ගෙ දියුනුවට යොදවන්න ඕනෙ. - සහතික ඇත්ත. එහෙම කියල ..කෙල්ලෙක් දාගන්නේ නැතිව ඉන්න ඕන නෑනේ.

    මට තේරෙන් විදියට උබට තාම එක්ස්පිරියන්ස් මදි. හොයල බලපං. 24ට කලින් යාලුවෙලා. 28-30 බදින උන් මම දන්නව 10කටත් වැඩිය. සමහරු 29-30 බදින්න දාගෙන ඉන්නෙ. තමන් ආශ්‍රය කරන පිරිස අනුව ඔය cluster එක වෙනස්වෙනවා ඉතින්. තමන් ආශ්‍රය කරන ,දන්න සෙට් අතර එහෙම නෑ කියල අනිත් උන් ඔක්කොම එහෙමයි කියල ජජ් කරන්න බෑ.

    මම අදුනන අය නෑ. ඒත් මම දැකල තියෙනවා ගුරු වෘත්තියේ වගේ ඉන්න ගෑණු ළමයි 24-26 වගේ වෙද්දි බහුතරය බදිනවා. අන්න ඒවගේ.එක එක වෘත්තිය ලෙවල් අනන්නමම්න එක්ක වෙනස්.

    Kiyanna deyak na uba okkoma kiyala thiyanawa
     
    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    හප්පේ....
    ඉගෙනගෙන ඉවරත් නෑ.
    Permanent Job එකකුත් නෑ.
    ඉතුරු කරපු දෙයකුත් නෑ
    මේකෙ කට්ටිය කිපයු දේවල් අහුවාම හිතෙනවා,
    ජීවත් වෙලා වැඩකුත් නෑ කියලා...​

    හැමෝටම වෙලාවක් තියනවා මචන් ,
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මේක 100% ඇත්ත. බඳින කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි අම්ම තාත්තගෙ වගතුග, ගමේ අය බහුතරය කියන දේවල් ඒ කට්ටිය ගැන, කෙල්ලගෙ හෝ කොල්ලගෙ පරණ (සැළකිය යුතු ) කේස් නිකන් බොහොම සාමාන්‍ය දේවල් වගේ කියනව නම්, බැන්දාම මම මෙහෙම වෙනස් වෙනව මෙහෙම වෙනස් වෙනවා කියල හැම වෙලේම උඹට ඕන විදියට හැඩගැහෙන්නම් කියනව නම්, කෙල්ල හෝ කොල්ලා මුරණ්ඩුයි නම්.. අනිවා කෙලවෙන ලයින් එකක් යන්නෙ. ආශ්‍රය කරද්දි හොඳ මූණ පෙන්නගෙන හැදියාව ආගම දහම ඉදිරියට දාගෙන දිවි පුදා පත්වත රකිනව වගේ හිටියට බැන්දාම උන්ට ඒ රඟපෑම ඉක්මනටම එපා වෙනව. ඉන් පස්සෙ ටික ටික ඇත්තම කෙනා මතුවෙන්න පටන් ගන්නව අර චරිතෙ තුලින්.

    කොහොම වුනත් අකුසල කරුම ගෙවන්න තියෙනව නම් අනිවා බැන්ද දවසෙ ඉඳලම පල දෙනවා ගාණට. ඒකට ඉතින් හරි කෙනෙක් ලැබෙන්න පින තියෙන්නෝන. ඊට වඩා පින තියෙන්නෝන දෙන්න එකට හරි විදියට සතුටෙන් ජීවත් වෙන්න.
    සහතික ඇත්ත මචන්.. ඕනවට වඩා සීනි බෝල කතා කියනවා නම් ඒ ගෙදර අය , හොදට හිතන්න ඕන. ගොඩක් උන් තමන්ගේ අඩුපාඩු හන්ගනවා. පොඩි හරි හොදක් තියේ නම් ඒක තමා ලොකු කර කර පෙන්නවන්නෙ. අපි දැන ගන්න ඕන උන් නොකියන දේවල් හොයන්න. ඒ කිව්වේ ජීවිතයේ අදුරු පැත්ත. හැමෝටම එහෙම තියෙනවා. ඒත් තමන්ගෙ විදියට ගැල්පෙනවද කියලා හොදට හොයලා බලන්න ඕන. මම නම් කියන්නේ මහන්සි වියදම්, රස්තියාදු නම් බලන්න එපා. හොදට හොයන්න ප්‍රපෝසල් බදින්න යන අය නම්.. පසුතැවිලි වෙන්න නම් ඉඩ තියන්න එපා. අමාරුවෙන් ලැබුණු ජීවිතය අපේ...

    හරි එකෙක් නැත්නම් තනියම ඉන්න එක හොදයි කුණු කරගහල දුක් විදිනවා ට වඩා
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    හරි මෙහෙම කියමුකො..දැන් proposal එකකින් සෙට් වෙනවා කෙල්ලෙක්..ටිකක් ආශ්‍රය කරද්දි තේරෙනවා නිකන් කෙළවෙන සීන් එකක්..හැබැයි අකමැතියි කියන්න පැහැදිලි හේතුවක් දෙන්න බෑ.. ඒ කියන්නෙ නැන්දම්ම නිකන් කොළේ වහලා වගේ කතා කරනවා..කෙල්ලගෙත් නිකං අමුතු ගතියක් තේරෙනවා.. එතකොට instincts වලට මීටර් වෙනවනෙ මේක මරාලයක් වීගෙන යන්නෙ..තව ඉස්සරහට ගියොත් බදින්නත් වෙනවා..හැබැයි නවත්තන්න පැහැදිලි හේතුවක් දෙන්නත් බෑනෙ..(නැන්දම්මා කපටියි..කෙල්ල අමුතුයි කියන එව්වා පැහැදිලි හේතු නෙවෙයිනෙ) .. කෙල්ලව ආශ්‍රය කරන්න දීලා තියෙන්නෙත් නිකන් sure පිට වගේ කියමුකො..
    අන්න එතකොට මොකද කරන්නෙ?කොහොමද ගැලවෙන්නෙ?
     
    • Like
    Reactions: TWishwadeepa

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හරි මෙහෙම කියමුකො..දැන් proposal එකකින් සෙට් වෙනවා කෙල්ලෙක්..ටිකක් ආශ්‍රය කරද්දි තේරෙනවා නිකන් කෙළවෙන සීන් එකක්..හැබැයි අකමැතියි කියන්න පැහැදිලි හේතුවක් දෙන්න බෑ.. ඒ කියන්නෙ නැන්දම්ම නිකන් කොළේ වහලා වගේ කතා කරනවා..කෙල්ලගෙත් නිකං අමුතු ගතියක් තේරෙනවා.. එතකොට instincts වලට මීටර් වෙනවනෙ මේක මරාලයක් වීගෙන යන්නෙ..තව ඉස්සරහට ගියොත් බදින්නත් වෙනවා..හැබැයි නවත්තන්න පැහැදිලි හේතුවක් දෙන්නත් බෑනෙ..(නැන්දම්මා කපටියි..කෙල්ල අමුතුයි කියන එව්වා පැහැදිලි හේතු නෙවෙයිනෙ) .. කෙල්ලව ආශ්‍රය කරන්න දීලා තියෙන්නෙත් නිකන් sure පිට වගේ කියමුකො..
    අන්න එතකොට මොකද කරන්නෙ?කොහොමද ගැලවෙන්නෙ?
    නංගි මගේ පුකේ හිලක් තියෙනවා. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියපන්.