ඔඵිස් එකේ දන්න අක්ක කෙනෙක් කෙල්ලෙක්ව ප්රපොස් කරා. මෙිකිටත් මං ගැන කියල මටත් මෙික ගැන කිව්වා. මෙිකිගේ නම්බර්ස් එහෙම දුන්නා. ඒත් මම එක පාරටම කොල් කරන්න ගියේ නැහැ. මොකද ඒකිගෙන් මැසේජ් එකක් දාලා ඇහුවා ප්‍රී වෙන්නෙ කොහොමද කතා කරන්න කියලා. ඊට කලින් අර අක්කා අහලා තිබ්බා මම කතා කරාද කියල. මෙික කියල තිබ්බලු මම කතා කරේ නැහැ එක හරි යන්නේ නැහැ වගේ කියලා. දැන් මම මුලින් මැසේජ් එකක් දාලා අහලා කතාව පටන් ගන්න හදද්දි මේකි නිකන් වෙලාව නැති ගානට වැඩ. ඕක ඇත්තම සීන් එකක්ද නැත්තම් වෙන සීන් එකක්ද කියලා දන්නේ නැහැ. ඒකි business analyst කරන්නේ මොබිටෙල්. උන්ට ඒවගේ ලොකුවට වැඩ එනවද දන්න එවුන් ඉන්නවද? මම ප්‍රී වෙන වෙලාවක් ඇහුවම මේකි කියනව දවසේම වැඩ, රෑටත් වැඩ, සිස්ටම් error බලනවලු. මම මොකද්ද මෙතනදි කරන්නේ කියල හිතා ගන්න බැහැ. කිම්බවල් පස්සෙන් නම් යන්නේ නැහැ. ප්රපොස්ල් වුනත් දෙන්නෙක් එකතු වෙන්නේ දෙන්නට දෙන්න උදව් කරගන්න බේසික් අදහසින් නෙව. උඹලගේ අදහස් දාපල්ල. ඒකි ලොකු සීන් එක පෙන්නනවද?

