අර අක්කගෙන ඇහුව ඒකිට ඇත්තටම කොල්ලෙක් නැද්ද කියල. අක්ක කියනව විශේෂ කොල්ලෙක් නෑලු ප්රපෝසල් ආව එකක් තියෙලු ඒකට තාම කැමැත්ත දීලා නෑලු. අනික එිකගෙ ඇන්ඩ් මගේ වයස පරතරය අවුරුදු 10 ක්ත මටනම් අවුලක් නැ. ඒකිට ඒක අවුල්ද මගේ සැලරි අවුල්ද දන්නේ නැහැmchn kello ehema tamai. Mulin tikak gas tamai. Call eka deela balapan ekaparak. Giyot wachanayak labunot aliyek kyl kathawak ahala tynwd. Just give a try.
Age gap nm loku case ekak nh mchn. Call ekak deela balapn mn nm kynne. Ekak deela balapan. Hariyanne nattn just move on. You deserve better.අර අක්කගෙන ඇහුව ඒකිට ඇත්තටම කොල්ලෙක් නැද්ද කියල. අක්ක කියනව විශේෂ කොල්ලෙක් නෑලු ප්රපෝසල් ආව එකක් තියෙලු ඒකට තාම කැමැත්ත දීලා නෑලු. අනික එිකගෙ ඇන්ඩ් මගේ වයස පරතරය අවුරුදු 10 ක්ත මටනම් අවුලක් නැ. ඒකිට ඒක අවුල්ද මගේ සැලරි අවුල්ද දන්නේ නැහැ
තෑන්ක්ස් මචන්Age gap nm loku case ekak nh mchn. Call ekak deela balapn mn nm kynne. Ekak deela balapan. Hariyanne nattn just move on. You deserve better.
dan ewa na bro. ewa iwarai. limited edition ekita dunne. dan close. langa ina ekekta kiyla hukagani. mata awulk na. love kare nane. uta bari nm uge thatha hari gahai ektakim*ak nisa widina dukak
Mmmමූ බස් වල දකින දකින කෙල්ලට ජැක් ගහන එකෙක් කියලා කෙල්ල දන්නවා ඇති
කතා කරන්න interest එකක් එක පාරට එන්නෙ නෑනෙ. ටිකක් කල් දෙන්න ඉතිං. Step by step යන්න පුලුවං නෙ. ටික දවසක් මැසේජ් කරලා පස්සෙ voice calls ගන්න මැච් වෙන්නෙ නෑ වගේනම් ඉබේම මුල් steps වලදිම හැලිලා යනවා. හදිස්සි වෙන්න හොඳ නෑ ඕවට. එක එක ජාතිය මිනිස්සු ඉන්න නිසා enter වෙන්න කල් ගන්න එක normal. Take it easyඔඵිස් එකේ දන්න අක්ක කෙනෙක් කෙල්ලෙක්ව ප්රපොස් කරා. මෙිකිටත් මං ගැන කියල මටත් මෙික ගැන කිව්වා. මෙිකිගේ නම්බර්ස් එහෙම දුන්නා. ඒත් මම එක පාරටම කොල් කරන්න ගියේ නැහැ. මොකද ඒකිගෙන් මැසේජ් එකක් දාලා ඇහුවා ප්‍රී වෙන්නෙ කොහොමද කතා කරන්න කියලා. ඊට කලින් අර අක්කා අහලා තිබ්බා මම කතා කරාද කියල. මෙික කියල තිබ්බලු මම කතා කරේ නැහැ එක හරි යන්නේ නැහැ වගේ කියලා. දැන් මම මුලින් මැසේජ් එකක් දාලා අහලා කතාව පටන් ගන්න හදද්දි මේකි නිකන් වෙලාව නැති ගානට වැඩ. ඕක ඇත්තම සීන් එකක්ද නැත්තම් වෙන සීන් එකක්ද කියලා දන්නේ නැහැ. ඒකි business analyst කරන්නේ මොබිටෙල්. උන්ට ඒවගේ ලොකුවට වැඩ එනවද දන්න එවුන් ඉන්නවද? මම ප්‍රී වෙන වෙලාවක් ඇහුවම මේකි කියනව දවසේම වැඩ, රෑටත් වැඩ, සිස්ටම් error බලනවලු. මම මොකද්ද මෙතනදි කරන්නේ කියල හිතා ගන්න බැහැ. කිම්බවල් පස්සෙන් නම් යන්නේ නැහැ. ප්රපොස්ල් වුනත් දෙන්නෙක් එකතු වෙන්නේ දෙන්නට දෙන්න උදව් කරගන්න බේසික් අදහසින් නෙව. උඹලගේ අදහස් දාපල්ල. ඒකි ලොකු සීන් එක පෙන්නනවද?
Its wrong nehif she doesn't want you now she will never want you later too. just be polite and tell her to talk to you when shes free...if she doesn't respond that means shes a stuck up type and it will be your luck