ඇත්ත.. ඒක ඔයාම හිතලා තීරණය කරන්න.. මම වගේ හරි මම දන්න අය වගේ හරි නොවෙන්න පුළුවන් ඒ කෙනා. ඉතින් මට මොකුත් කියන්න බැහැ.. මේ ඔයාගෙ ජීවිතය. ඔයා තමයි තීරණ ගන්න ඕනෙ..හරි ඔයා හිතන විදියට මම මෙතනදි කරන්න ඕන මොන වගේ දෙයක්ද? මොකද මම ඒ ගර්ල්ට කිව්වා පැනලා කෝල් කරන්න කලින් පලයිට්ලි මෙන්න මගේ නම්බර් එක මේකට මැසේජ් එකක් දාන්න ප්‍රී වුනාම එතකොට මම ගන්නම් කියලා. ඒකට එයා sure කියල දාලා තිබ්බා. මම ඊලග පාර රිප්ලයි කරනකම් එයාගෙන් රිප්ලයි එකක් ආවේ නැත. ඒකයි මම අරම ඇහුවේ. මොකද්ද මම මෙතනදි කරන්න ඕන. පිරිමියෙක්ට පස්සෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඕනවට වඩා පස්සෙන් යන්න ගත්තම ඒ ඉලක්කේ අතාරින්නේ නැතුව, ගෑණු කට්ටයම තමයි පිරිමියව හලන්නේ "අපෝ මූ පස්සෙන් එනවා අනේ අපොයි කියලා".