if she doesn't want you now she will never want you later too. just be polite and tell her to talk to you when shes free...if she doesn't respond that means shes a stuck up type and it will be your luck
අප්පට හුඩු. තෑන්ක්ස්. තව උත්තර ටිකක් දෙන්නකො..දන්නේ නැති නිසා අහන්නේ..මෙන්න මේ ටික තවදුරටත් පැහැදිලි කරලා දුන්නොත් පින්.මාද ඇතුළුව සියළුම කාන්තාවන් තරමක ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර එය තේරුම් ගෙන කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.. මේ ලෝකෙ එහෙම ලොකුවට බිසී වෙන කවුරුත් නෑ.. තමන්ට ඕනෙ නම් ඕනෙ දේට වෙලාව හදා ගන්නවා වෙන වැඩක් කැන්සල් කරලා හරි.. හැබැයි මුලින්ම කතා කරන්න ලැජ්ජාවක් එහෙම තියෙන නිසා වෙන්නත් පුළුවන්.. කිසිම හේතුවක් නැතුව නිකම්ම වෙන්නත් පුළුවන්.. හැබැයි එයා ඔයා ගැන ඉන්නෙ හොද විමසිල්ලෙන්..![]()
එහෙම එකියක් අරන් වැඩක් නෑනෙ, වාහනයක් වුණත් තමන්ට ඕන වෙලාවෙ නැගල යන්න බැරි නං අරං බම්බු ගහන්න යැදවසේම වැඩ, රෑටත් වැඩ, සිස්ටම් error බලනවලු.
Oh yeah babyNation's Trust එකේ සිස්ටම් එරර් එක මතක් වුනා 🫡
![]()
මම එහෙම කිව්වා බන්. ඕකි රිප්ලයි කරලා තිබ්බා sure කියලා.if she doesn't want you now she will never want you later too. just be polite and tell her to talk to you when shes free...if she doesn't respond that means shes a stuck up type and it will be your luck
Government teachers lada?ඒකනේ බන්. පේස්බුක් එකේ කෙල්ලො සෙට් වෙලා ඇඩ් කරගෙනත් ඉන්නවා සමහර උන් ඉන්නවා ටීචර්ස්ලා.
පුද්ගලයා අනූව හැසිරිම් රටා, චරිත ස්වබාවය වෙනස් වෙනවා.. හැමෝම එක වගේ නෑ.. අන්තිමට කියලා තියෙන එක නම් හරියටම හරි ඇය විමසිල්ලෙන්.. ඇය කෙරෙහි අවධානය බලාපොරොත්තු වෙන්නේ ඔතන.. සමහර අය තමන්ගේ වෘත්තිය ජීවිතය සැබෑ ජීවීතේට ආදේශ කරන් ඒ හා සමාන පුද්ගලයන් සොයන්නේ මාන්නයෙනි.. එයද මෙකල දක්නට ලැබේ.. ඔයා ගුප්ත උනා කියලා හැමෝම එහෙම නෑ.. එක එක්කෙනාගේ ගති පැවතුම් වෙනස්..මාද ඇතුළුව සියළුම කාන්තාවන් තරමක ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර එය තේරුම් ගෙන කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.. මේ ලෝකෙ එහෙම ලොකුවට බිසී වෙන කවුරුත් නෑ.. තමන්ට ඕනෙ නම් ඕනෙ දේට වෙලාව හදා ගන්නවා වෙන වැඩක් කැන්සල් කරලා හරි.. හැබැයි මුලින්ම කතා කරන්න ලැජ්ජාවක් එහෙම තියෙන නිසා වෙන්නත් පුළුවන්.. කිසිම හේතුවක් නැතුව නිකම්ම වෙන්නත් පුළුවන්.. හැබැයි එයා ඔයා ගැන ඉන්නෙ හොද විමසිල්ලෙන්..![]()
කුප්ප වැඩක් කරපන් බන්මම එහෙම කිව්වා බන්. ඕකි රිප්ලයි කරලා තිබ්බා sure කියලා.
මෙයාගෙ කෙල්ල ගැන චරිත සහතික දෙන්න පුලුවන් අපේ කෙල්ලො ගැන තමා චරිත සහතික දෙන්න බැරි.මාද ඇතුළුව සියළුම කාන්තාවන් තරමක ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර එය තේරුම් ගෙන කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.. මේ ලෝකෙ එහෙම ලොකුවට බිසී වෙන කවුරුත් නෑ.. තමන්ට ඕනෙ නම් ඕනෙ දේට වෙලාව හදා ගන්නවා වෙන වැඩක් කැන්සල් කරලා හරි.. හැබැයි මුලින්ම කතා කරන්න ලැජ්ජාවක් එහෙම තියෙන නිසා වෙන්නත් පුළුවන්.. කිසිම හේතුවක් නැතුව නිකම්ම වෙන්නත් පුළුවන්.. හැබැයි එයා ඔයා ගැන ඉන්නෙ හොද විමසිල්ලෙන්..![]()
මේ නාකියට වඩා ලස්සන උන් ඉන්නේ යකෝ.Any girl will be free 24 hours if you look like this
![]()
උඹ සද්ද නොකර ඉඳපන් බලන්න ඒකිම ආයෙ මැසේජ් කරනවද කියල බලන්න.එ
එහෙම අහන්නද? නැතතම් මාත් ඕකි කතා කරනකන් පාඩුවේ ඉන්නද? මොකද මම කියන්න පුළුවන් දිදියට තේරුම් ගන්න පුළුවන් විදියට කිව්වා. පස්සෙන් එනවා වගේ කේරුනොත් ඕකි ගන්න උස්සලා මට කොකා පෙන්නල යනවා. ඊට කලින් මම පාඩුවේ ඉන්නම් නෙව?
එ
ඒකනේ බන්. පේස්බුක් එකේ කෙල්ලො සෙට් වෙලා ඇඩ් කරගෙනත් ඉන්නවා සමහර උන් ඉන්නවා ටීචර්ස්ලා. යාලුවෙලා නැහැ ඒකි එකක් නිකන් චැට දාලා ඉද්දි මේකි යාලු වෙන ටයිප්. මේකි එහෙම නැහැ. මටත් අතෑරලා දාන්න හිතෙන්නේ බන්
------ Post added on Mar 24, 2023 at 10:39 PM
ගෑනු ලමයි ඔහොම තමයි ඉතින්.. හැමෝම එහෙම නෑ.. සමහර විට මම කියපු දේවල් වැරදි වෙන්නත් පුළුවන්.. ඒත් මුලු දවසෙම වැඩ කරන කෙනෙක් උනාම ඔයාගෙ පැත්තෙන් එපා වෙන්න පුළුවන් කතා කරන්නවත් වෙන්නෙ නැති උනාම. ඒ ලමයටත් වැඩ වැඩි නිසා ඒවා ඔලුවෙ තියෙද්දි වෙන දේවල් ගැන හිතන්න වෙලාව අඩු වෙන්න පුළුවන්.. ඒත් ඔයා මැසේජ් කරන විදියෙන් ඔයා එයා ගැන හොයලා බලන විදියෙන් අනිවාර්‍යෙන්ම එයා ඔයාව මනිනවා.. එයාට කලින් බෝයි කෙනෙක් ඉදලා නම් ඔයා එයාට වඩා කෙයාරින් නම් ඔයාට චාන්ස් එක වැඩියි.. ගොඩක් වෙලාවට ගෑනු ලමයි ලස්සන අයට වඩා තමන් ගැන හොයලා බලන ආදරෙන් බලාගන්න අයට කැමතියි.. හොදට බැක්ග්‍රව්න්ඩ් රිසර්ච් එකක් කරන්න මුලින් නැත්නම් දෙන්නගෙම කාලෙ අපරාදෙ.. මේවා ඔයාට කොච්චර ගැලපෙයිද මම දන්නෙ නැහැ.. මට හිතෙන දේ විතරයි මේ.අප්පට හුඩු. තෑන්ක්ස්. තව උත්තර ටිකක් දෙන්නකො..දන්නේ නැති නිසා අහන්නේ..මෙන්න මේ ටික තවදුරටත් පැහැදිලි කරලා දුන්නොත් පින්.
1. කිසිම හේතුවක් නැතුව නිකම්ම වෙන්නත් පුළුවන්..
2. හැබැයි එයා ඔයා ගැන ඉන්නෙ හොද විමසිල්ලෙන්..
හරි ඔයා හිතන විදියට මම මෙතනදි කරන්න ඕන මොන වගේ දෙයක්ද? මොකද මම ඒ ගර්ල්ට කිව්වා පැනලා කෝල් කරන්න කලින් පලයිට්ලි මෙන්න මගේ නම්බර් එක මේකට මැසේජ් එකක් දාන්න ප්‍රී වුනාම එතකොට මම ගන්නම් කියලා. ඒකට එයා sure කියල දාලා තිබ්බා. මම ඊලග පාර රිප්ලයි කරනකම් එයාගෙන් රිප්ලයි එකක් ආවේ නැත. ඒකයි මම අරම ඇහුවේ. මොකද්ද මම මෙතනදි කරන්න ඕන. පිරිමියෙක්ට පස්සෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඕනවට වඩා පස්සෙන් යන්න ගත්තම ඒ ඉලක්කේ අතාරින්නේ නැතුව, ගෑණු කට්ටයම තමයි පිරිමියව හලන්නේ "අපෝ මූ පස්සෙන් එනවා අනේ අපොයි කියලා".මාද ඇතුළුව සියළුම කාන්තාවන් තරමක ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර එය තේරුම් ගෙන කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.. මේ ලෝකෙ එහෙම ලොකුවට බිසී වෙන කවුරුත් නෑ.. තමන්ට ඕනෙ නම් ඕනෙ දේට වෙලාව හදා ගන්නවා වෙන වැඩක් කැන්සල් කරලා හරි.. හැබැයි මුලින්ම කතා කරන්න ලැජ්ජාවක් එහෙම තියෙන නිසා වෙන්නත් පුළුවන්.. කිසිම හේතුවක් නැතුව නිකම්ම වෙන්නත් පුළුවන්.. හැබැයි එයා ඔයා ගැන ඉන්නෙ හොද විමසිල්ලෙන්..![]()
ගේශි කපුවෙක් වෙන්නකෝගෑනු ලමයි ඔහොම තමයි ඉතින්.. හැමෝම එහෙම නෑ.. සමහර විට මම කියපු දේවල් වැරදි වෙන්නත් පුළුවන්.. ඒත් මුලු දවසෙම වැඩ කරන කෙනෙක් උනාම ඔයාගෙ පැත්තෙන් එපා වෙන්න පුළුවන් කතා කරන්නවත් වෙන්නෙ නැති උනාම. ඒ ලමයටත් වැඩ වැඩි නිසා ඒවා ඔලුවෙ තියෙද්දි වෙන දේවල් ගැන හිතන්න වෙලාව අඩු වෙන්න පුළුවන්.. ඒත් ඔයා මැසේජ් කරන විදියෙන් ඔයා එයා ගැන හොයලා බලන විදියෙන් අනිවාර්‍යෙන්ම එයා ඔයාව මනිනවා.. එයාට කලින් බෝයි කෙනෙක් ඉදලා නම් ඔයා එයාට වඩා කෙයාරින් නම් ඔයාට චාන්ස් එක වැඩියි.. ගොඩක් වෙලාවට ගෑනු ලමයි ලස්සන අයට වඩා තමන් ගැන හොයලා බලන ආදරෙන් බලාගන්න අයට කැමතියි.. හොදට බැක්ග්‍රව්න්ඩ් රිසර්ච් එකක් කරන්න මුලින් නැත්නම් දෙන්නගෙම කාලෙ අපරාදෙ.. මේවා ඔයාට කොච්චර ගැලපෙයිද මම දන්නෙ නැහැ.. මට හිතෙන දේ විතරයි මේ.
හැබැයි කාට උනත් ඕනවට වඩා නෝන්ඩි වෙන්න යන්න එපා.. එහෙම උනාම ගනන් ගන්නෙනැති වෙනවා..![]()
Lol, you don't know a thing about dating Girlsගෑනු ලමයි ඔහොම තමයි ඉතින්.. හැමෝම එහෙම නෑ.. සමහර විට මම කියපු දේවල් වැරදි වෙන්නත් පුළුවන්.. ඒත් මුලු දවසෙම වැඩ කරන කෙනෙක් උනාම ඔයාගෙ පැත්තෙන් එපා වෙන්න පුළුවන් කතා කරන්නවත් වෙන්නෙ නැති උනාම. ඒ ලමයටත් වැඩ වැඩි නිසා ඒවා ඔලුවෙ තියෙද්දි වෙන දේවල් ගැන හිතන්න වෙලාව අඩු වෙන්න පුළුවන්.. ඒත් ඔයා මැසේජ් කරන විදියෙන් ඔයා එයා ගැන හොයලා බලන විදියෙන් අනිවාර්‍යෙන්ම එයා ඔයාව මනිනවා.. එයාට කලින් බෝයි කෙනෙක් ඉදලා නම් ඔයා එයාට වඩා කෙයාරින් නම් ඔයාට චාන්ස් එක වැඩියි.. ගොඩක් වෙලාවට ගෑනු ලමයි ලස්සන අයට වඩා තමන් ගැන හොයලා බලන ආදරෙන් බලාගන්න අයට කැමතියි.. හොදට බැක්ග්‍රව්න්ඩ් රිසර්ච් එකක් කරන්න මුලින් නැත්නම් දෙන්නගෙම කාලෙ අපරාදෙ.. මේවා ඔයාට කොච්චර ගැලපෙයිද මම දන්නෙ නැහැ.. මට හිතෙන දේ විතරයි මේ.
හැබැයි කාට උනත් ඕනවට වඩා නෝන්ඩි වෙන්න යන්න එපා.. එහෙම උනාම ගනන් ගන්නෙනැති වෙනවා.![]()