Proposal girl

Manasakata ahu wela duwana pisso tikak api

Madyama prathipadawa kiyanne lawata dekata madden inna eka newe.depattama alenne netuwa inna eka.
------ Post added on Mar 25, 2023 at 8:57 AM
මම අදහස් කරේ ඕනවට වඩා වැඩියෙන් නැතුව ගානට කියලා.. ඒ නම එතනට ගැලපෙන්නෙ නෑ කොහොමත්.. සොරි :)
 
  • Like
Reactions: siri_ayya

lilman

Well-known member
  • May 10, 2009
    33,182
    42,032
    113
    Colombo
    මාත් හැබැයි එහෙම එක්කෙනෙක්. :yes: මාව ගනන් ගන්නෙ නැත්නම් මම සත පහකට ගනන් ගන්නෙ නෑ.. සාමාන්‍ය දේවල් වලදි නෙමෙයි. රිලේෂන්ශිප් එකකදී.. ඒක මගේ ලොකු කම වෙන්න පුළුවන්.. :( මගේ යාළුවො ඉන්නවා එයාලා කැමති ආඩම්බර කට්ටියට. පස්සෙන් කොච්චර අය ආවත් ගනන් උස්සන අයටමයි කැමති.. ඒකයි මම එහෙම කියුවෙ. එක එක අය එක එක විදියයිනෙ ඉතින්.. මද්‍යම ප්‍රතිපදාව හොදයි නේද..

    47-475330_dog-png-funny-stickers-whatsapp-memes-png-transparent.png
     
    • Haha
    Reactions: Geshi95

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,401
    6,030
    113
    හෙල බිමේ
    එහෙම නෑ.. කියන්න එකකුත් නැති නිසා හිත හැදෙන්න කියුවෙ. පවුනෙ :)

    මාත් හැබැයි එහෙම එක්කෙනෙක්. :yes: මාව ගනන් ගන්නෙ නැත්නම් මම සත පහකට ගනන් ගන්නෙ නෑ.. සාමාන්‍ය දේවල් වලදි නෙමෙයි. රිලේෂන්ශිප් එකකදී.. ඒක මගේ ලොකු කම වෙන්න පුළුවන්.. :( මගේ යාළුවො ඉන්නවා එයාලා කැමති ආඩම්බර කට්ටියට. පස්සෙන් කොච්චර අය ආවත් ගනන් උස්සන අයටමයි කැමති.. ඒකයි මම එහෙම කියුවෙ. එක එක අය එක එක විදියයිනෙ ඉතින්.. මද්‍යම ප්‍රතිපදාව හොදයි නේද.. 🥲
    මම හිතන්නේ කෙල්ලෙක් උනත් සමාජයේ ජීවත් වෙද්දී ටිකක් නම්‍ය ශීලී වෙන්න ඕන.. පොඩ්ඩක් කතා කරොත් ගණන් උස්සන්න නැතුව frindly විදියට ඉන්න ඕන..

    ඔයාගේ යාළුවෝ කැමති ආඩම්බර පිරිමින්ට ද?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,382
    2,473
    113
    Colombo
    Just give a call man. Only then, you will know exactly.
    Call හිතෙන්නෙත් නැහැ බන්. ලොකු කම නිසා ඒකිගේ. කෝල් කරත් ඕකනේ අහගන්න වෙන්නේ.

    එහෙම නෑ.. කියන්න එකකුත් නැති නිසා හිත හැදෙන්න කියුවෙ. පවුනෙ :)

    මාත් හැබැයි එහෙම එක්කෙනෙක්. :yes: මාව ගනන් ගන්නෙ නැත්නම් මම සත පහකට ගනන් ගන්නෙ නෑ.. සාමාන්‍ය දේවල් වලදි නෙමෙයි. රිලේෂන්ශිප් එකකදී.. ඒක මගේ ලොකු කම වෙන්න පුළුවන්.. :( මගේ යාළුවො ඉන්නවා එයාලා කැමති ආඩම්බර කට්ටියට. පස්සෙන් කොච්චර අය ආවත් ගනන් උස්සන අයටමයි කැමති.. ඒකයි මම එහෙම කියුවෙ. එක එක අය එක එක විදියයිනෙ ඉතින්.. මද්‍යම ප්‍රතිපදාව හොදයි නේද.. 🥲
    මෙතන මම ගනන් උස්සල නැ බන්ස්ලා. මම ඉතින් කොල්ලෙක් විදියට ඇන්ඩ් පලයිට් විදියට ඒ කෙල්ලට ඩිස්ටබ් නොවෙන්න ඇහුවා මුලින් (පැනලා චාටර් විදියට කෝල් කරන්නේ නැතුව) ඔයා ප්‍රී වෙන වෙලාව කියන්න නිකන් කතා කරන්න ගන්නම් කියලා. උවමනාවක් තියෙන කෙල්ලෙක්ය විනාඩි 10 නැත්තම් විනාඩි 5 ක් වෙලාව හොයාගන්න බැරිද? කන්න පුළුවන්නම් අනිත් ඒවා කරන්න වෙලාව තියෙනම් රිලේෂන්ෂිප් එකකදි නැති වෙලාව ඉතින් ඒ කෙල්ල බැන්දත් එච්චරම තමයි. මෙතන සැලරි ප්‍රශ්නයක් කියල මම හිතන්නේ. බීඒ ලට සැලරි සාමාන්‍යයෙන් වැඩි නේද? සැලරි උෂ්නේ ගහලා වගේ මට නම් හිතෙන්නේ. මම දැන් කියන්න ඕන විදි සේරටම කිව්වා. දැන් ඒ පැත්තෙන් රිප්ලයි එකක් එන්න ඕනේ හරි සන්නිවේදනයක් නම්! එහෙම නැත්තම් එතන හරි සන්නිවේදනයක් නැහැ. කෙල්ලෙක් ගැන් කෙයාරින් කරන්න වුනත් ඒ කෙල්ල කතා කරල අදහස් හුවමාරු කරගන්නේපැයි කෙයාරින් කරන්න වුණත්. නිකන් ගන්න ගන්නැති කෙල්ලෙක් වෙනුවෙන් කෙයාරින් කරන්න ඉතින් රට පුපේ අමාරුව තියෙන වුන්ට හොඳයි.
    ------ Post added on Mar 25, 2023 at 12:34 PM

    එනිවේ ගායිස් ඇන්ඩ් ගර්ල්ස් බොහොම ස්තුතියි මාව බේරගත්තට. අදහස් හුවමාරු කරාට.
    ------ Post added on Mar 25, 2023 at 12:39 PM
     
    ඔබ ගත් තීරණය නිවැරදි බව මාගේ අදහසයි.. :yes:
     
    • Like
    Reactions: DiksonAlex

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,814
    1
    28,750
    113
    - උඩරට -
    අතෑරියා බන්ග දැන් ඔලුව නිදහස්.
    එහෙම හිතන්න එපා..
    ගහන්න පුළුවන් කියලා හිතෙනවා ..
    උත්සාහ කරන්න
    ඉන්ස්ටර්ග්‍රෑම් , ටෙලිග්‍රෑම් , ඉමෝ, SnApchat මේවාගෙන් ට්‍රයි කරපන්..
    වල් හැගීම් මෝදූ කරවපන්..
    ආදරේ කරන්න ඒ පැත්තෙනුත් පුළුවන් 😅
    ඒ පැත්තට කැමති වෙයි එයා මට සුවර්
     
    • Like
    Reactions: DiksonAlex

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    Call හිතෙන්නෙත් නැහැ බන්. ලොකු කම නිසා ඒකිගේ. කෝල් කරත් ඕකනේ අහගන්න වෙන්නේ.

    මෙතන මම ගනන් උස්සල නැ බන්ස්ලා. මම ඉතින් කොල්ලෙක් විදියට ඇන්ඩ් පලයිට් විදියට ඒ කෙල්ලට ඩිස්ටබ් නොවෙන්න ඇහුවා මුලින් (පැනලා චාටර් විදියට කෝල් කරන්නේ නැතුව) ඔයා ප්‍රී වෙන වෙලාව කියන්න නිකන් කතා කරන්න ගන්නම් කියලා. උවමනාවක් තියෙන කෙල්ලෙක්ය විනාඩි 10 නැත්තම් විනාඩි 5 ක් වෙලාව හොයාගන්න බැරිද? කන්න පුළුවන්නම් අනිත් ඒවා කරන්න වෙලාව තියෙනම් රිලේෂන්ෂිප් එකකදි නැති වෙලාව ඉතින් ඒ කෙල්ල බැන්දත් එච්චරම තමයි. මෙතන සැලරි ප්‍රශ්නයක් කියල මම හිතන්නේ. බීඒ ලට සැලරි සාමාන්‍යයෙන් වැඩි නේද? සැලරි උෂ්නේ ගහලා වගේ මට නම් හිතෙන්නේ. මම දැන් කියන්න ඕන විදි සේරටම කිව්වා. දැන් ඒ පැත්තෙන් රිප්ලයි එකක් එන්න ඕනේ හරි සන්නිවේදනයක් නම්! එහෙම නැත්තම් එතන හරි සන්නිවේදනයක් නැහැ. කෙල්ලෙක් ගැන් කෙයාරින් කරන්න වුනත් ඒ කෙල්ල කතා කරල අදහස් හුවමාරු කරගන්නේපැයි කෙයාරින් කරන්න වුණත්. නිකන් ගන්න ගන්නැති කෙල්ලෙක් වෙනුවෙන් කෙයාරින් කරන්න ඉතින් රට පුපේ අමාරුව තියෙන වුන්ට හොඳයි.
    ------ Post added on Mar 25, 2023 at 12:34 PM

    එනිවේ ගායිස් ඇන්ඩ් ගර්ල්ස් බොහොම ස්තුතියි මාව බේරගත්තට. අදහස් හුවමාරු කරාට.
    ------ Post added on Mar 25, 2023 at 12:39 PM
    mchn kello ehema tamai. Mulin tikak gas tamai. Call eka deela balapan ekaparak. Giyot wachanayak labunot aliyek kyl kathawak ahala tynwd. Just give a try.