Proposal girl

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    1,586
    1,597
    113
    Colombo
    උබට කතා කරන්න කියලා නම් අක්කා NUMBER එක දුන්නේ ඒකීගේ, MASSAGE දදා ඉන්නේ මොකටද බන්? කතා කරපන්. කතා කරලා බලපන් ඉස්සෙල්ලා. එතකොට උබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒකි ලොකු ලයින්ද නැද්ද කියලා. (එක පාරටම තීරණය කරන්න එපා දෙපාරක් විතර කතා කරපන්) උබ කිසි ලොකුකමක් නැතිව කතා කරපන් ඒකි මොන විදිය උනත්.
    ආ ඒ කෙල්ල කියල තිබ්බලු ඒ අක්කට මම කතා කරේ නැහැනේ කියල. ඒත් ඉතින් අක්ක කිව්ව පිලයට මම කතා කරේ නැහැ පොඩ්ඩක් ඒකිට බිසි නැති වෙලාවක් ඒකිගෙන්ම අහලා කතා කරන්න හිටියේ. නැත්තම් අක්ක කිව්ව පලියට මම ගත්තම මගේ පටිරෝල්.

    ඔව් උබ SE කෙනෙක්ද කියලා ඇහුවෙ
    නෑ බන් මම ඉලෙක්ට්‍රොනික් කරේ
    ------ Post added on Mar 24, 2023 at 11:34 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,084
    1
    71,421
    113
    31
    Kalutara
    ඉතින් මම ඔයාලගෙ කෙල්ලො ගැන දන්නෙ නැහැනෙ.. මම නිකන් ගෙස් කරලා කියුවෙ.. ඔන්න බලන්න අර ගර්ල් ඔයා හෙට උදේනැගිටිද්දි රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා ගුඩ් මෝනිම් හේසාන් අයියා.. කියලත් දාලා තියේවි. 😌
    thanks meya hitha haduwata.. :love: 😍😍😍

    ගෑනු ලමයි ඔහොම තමයි ඉතින්.. හැමෝම එහෙම නෑ.. සමහර විට මම කියපු දේවල් වැරදි වෙන්නත් පුළුවන්.. ඒත් මුලු දවසෙම වැඩ කරන කෙනෙක් උනාම ඔයාගෙ පැත්තෙන් එපා වෙන්න පුළුවන් කතා කරන්නවත් වෙන්නෙ නැති උනාම. ඒ ලමයටත් වැඩ වැඩි නිසා ඒවා ඔලුවෙ තියෙද්දි වෙන දේවල් ගැන හිතන්න වෙලාව අඩු වෙන්න පුළුවන්.. ඒත් ඔයා මැසේජ් කරන විදියෙන් ඔයා එයා ගැන හොයලා බලන විදියෙන් අනිවාර්‍යෙන්ම එයා ඔයාව මනිනවා.. එයාට කලින් බෝයි කෙනෙක් ඉදලා නම් ඔයා එයාට වඩා කෙයාරින් නම් ඔයාට චාන්ස් එක වැඩියි.. ගොඩක් වෙලාවට ගෑනු ලමයි ලස්සන අයට වඩා තමන් ගැන හොයලා බලන ආදරෙන් බලාගන්න අයට කැමතියි.. හොදට බැක්ග්‍රව්න්ඩ් රිසර්ච් එකක් කරන්න මුලින් නැත්නම් දෙන්නගෙම කාලෙ අපරාදෙ.. මේවා ඔයාට කොච්චර ගැලපෙයිද මම දන්නෙ නැහැ.. මට හිතෙන දේ විතරයි මේ. :)
    හැබැයි කාට උනත් ඕනවට වඩා නෝන්ඩි වෙන්න යන්න එපා.. එහෙම උනාම ගනන් ගන්නෙනැති වෙනවා.. :yes:
    කොහෙද ඉතින් කෙයාරින් කරන්න හැදුවම මේකේ උන් සිම්ප් සිම්ප් කියනවනේ.
    ------ Post added on Mar 24, 2023 at 11:48 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,084
    1
    71,421
    113
    31
    Kalutara
    උබට කතා කරන්න කියලා නම් අක්කා NUMBER එක දුන්නේ ඒකීගේ, MASSAGE දදා ඉන්නේ මොකටද බන්? කතා කරපන්. කතා කරලා බලපන් ඉස්සෙල්ලා. එතකොට උබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒකි ලොකු ලයින්ද නැද්ද කියලා. (එක පාරටම තීරණය කරන්න එපා දෙපාරක් විතර කතා කරපන්) උබ කිසි ලොකුකමක් නැතිව කතා කරපන් ඒකි මොන විදිය උනත්.
    අන්නේකනේ. බිසී නැද්ද කියල අහන්න පුළුවන්නේ කෝල් කරලා. දැන් කතා කරන්න පුලුවන්ද කරදරයක් නැත්තන් කියල. ආයේ මැසේජ් දදා ඉන්නේ කෝල් එකක් ගන්න පුළුවන් වෙලාවක් අහලා. නම්බර් එකක් තියෙනවා නම් කෙලින්ම කෝල් කරන්න පුළුවන්නේ. යකෝ මට නම්බර් එක හම්බුනා නම් පැය 24ම කෝල් එකේ ඉන්නවා. :(
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,644
    113
    Nation's Trust එකේ සිස්ටම් එරර් එක මතක් වුනා 🫡

    06UXyQ5.jpg
    https://youramateurtube.com/video/s...ation-trust-bank-hidden-cam-part-2-37819.html
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    4,060
    7,365
    113
    තවුතිසාව
    කොහෙද ඉතින් කෙයාරින් කරන්න හැදුවම මේකේ උන් සිම්ප් සිම්ප් කියනවනේ.
    caring karanne kohomada oi relationship ekkata yanna kalin? wili lajjai ne yako kudallek wage agey elli elli innada ekitama epa wei amu paniyek kiyala lol
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    739
    729
    93
    අපේ ගෙදර !
    බිස්නස් ඇනලසිස්ට් කොහෙද හුප්තෝ සිස්ටම් වල එරස් බලන්නෙ.
    මේකෙ ඉන්න බිස්නස් ඇනලසිස්ට්ල අවුල් ගන්න එපා. හොද එවුන් නැතුව නෙමෙයි.
    ඒත් ඇත්තටම බිස්නස් ඇනලසිස්ට් නිකන් පාත්තයො වගේ. හැම එකම පුලුවන් හැබැයි එකක් වත් හරියට බෑ.
    හැබැයි ඉන්න උන්ගෙන් ගෑනු නම් සීයට අනූවකට වඩා හෙන ලයින් එකේ ඉන්නෙ කඩ්ඩ ටිකක් පුලුවන් නිසා. මට නම් පේන්න බැරි හුප්තවල්
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ඒකි මැසේජ් හරි කරනව. අපේ උන් තාම එෆ්බී රික්වෙස්ට් එකවත් ඇක්සෙප්ට් කරල නෑ. ඉරිසියයි උත්තෝ..


    ඕකිගෙ වොයිස් අවුල්ද දන්නෙ නෑ කතා කරන්න පස්ස ගහන්නෙ. ගොතයිද දන්නෙ නෑ. නැත්තන් ගොලුද දන්නෙ නෑ.
    Huththoooo.. matha ubawa mathak wela tag karannath hithuna.... 😂 😂 😂 . oona balapan niyama kapuwo numbers denawa.... :rofl:
     
    • Sad
    Reactions: Heshan Daminda

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    174
    373
    63
    ඕක හරියන් නෑ බොසා, එකී උඹව හම්බෙන එකටත් වඩා තැන දීලා තියෙන්නේ ජොබ් එකට.උවමනාවක් තියෙනවා නම් පැය භාගෙකට හරි meet වෙන්න time එකක් හදා ගන්න බැරි කමක් නෑනේ. බැන්දා කියලත් ඔය ගතිය වෙනස් වෙන් නෑ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    11,429
    15,265
    113
    චී ලංකාව
    ඔඵිස් එකේ දන්න අක්ක කෙනෙක් කෙල්ලෙක්ව ප්රපොස් කරා. මෙිකිටත් මං ගැන කියල මටත් මෙික ගැන කිව්වා. මෙිකිගේ නම්බර්ස් එහෙම දුන්නා. ඒත් මම එක පාරටම කොල් කරන්න ගියේ නැහැ. මොකද ඒකිගෙන් මැසේජ් එකක් දාලා ඇහුවා ප්‍රී වෙන්නෙ කොහොමද කතා කරන්න කියලා. ඊට කලින් අර අක්කා අහලා තිබ්බා මම කතා කරාද කියල. මෙික කියල තිබ්බලු මම කතා කරේ නැහැ එක හරි යන්නේ නැහැ වගේ කියලා. දැන් මම මුලින් මැසේජ් එකක් දාලා අහලා කතාව පටන් ගන්න හදද්දි මේකි නිකන් වෙලාව නැති ගානට වැඩ. ඕක ඇත්තම සීන් එකක්ද නැත්තම් වෙන සීන් එකක්ද කියලා දන්නේ නැහැ. ඒකි business analyst කරන්නේ මොබිටෙල්. උන්ට ඒවගේ ලොකුවට වැඩ එනවද දන්න එවුන් ඉන්නවද? මම ප්‍රී වෙන වෙලාවක් ඇහුවම මේකි කියනව දවසේම වැඩ, රෑටත් වැඩ, සිස්ටම් error බලනවලු. මම මොකද්ද මෙතනදි කරන්නේ කියල හිතා ගන්න බැහැ. කිම්බවල් පස්සෙන් නම් යන්නේ නැහැ. ප්රපොස්ල් වුනත් දෙන්නෙක් එකතු වෙන්නේ දෙන්නට දෙන්න උදව් කරගන්න බේසික් අදහසින් නෙව. උඹලගේ අදහස් දාපල්ල. ඒකි ලොකු සීන් එක පෙන්නනවද?
    අතහැරලා දාන්න
     
    • Like
    Reactions: DiksonAlex

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    17,263
    3,283
    113
    පෙන්නන එවුනුත් සෙට් වුනා බන්. කොහෙද තාම මෙික කතා කරන්න ලොකු සීන් එකනේ. දන්න එවුන් කියපල්ලකො අනිත් කෙල්ලෙත් එහෙමද? නැත්තම් කෙල්ලො සල්ලි අතගාන්න ගත්තම කිම්බ නලලලේ තියාගන්නවද? මොකද්ද මෙතන වෙන්නේ?
    kimba nalale thibbama gahaddi ata deka kate neda. Kokatath umbe bara adu kara ganin anika hondata pirisiduwata indapan.
     
    • Haha
    Reactions: DiksonAlex

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    5,205
    3,275
    113
    In Your Heart
    පෙන්නන එවුනුත් සෙට් වුනා බන්. කොහෙද තාම මෙික කතා කරන්න ලොකු සීන් එකනේ. දන්න එවුන් කියපල්ලකො අනිත් කෙල්ලෙත් එහෙමද? නැත්තම් කෙල්ලො සල්ලි අතගාන්න ගත්තම කිම්බ නලලලේ තියාගන්නවද? මොකද්ද මෙතන වෙන්නේ?
    Interested..hmmmmm
     
    • Haha
    Reactions: DiksonAlex

    lilman

    Well-known member
  • May 10, 2009
    28,205
    32,679
    113
    Colombo
    හරි ඔයා හිතන විදියට මම මෙතනදි කරන්න ඕන මොන වගේ දෙයක්ද? මොකද මම ඒ ගර්ල්ට කිව්වා පැනලා කෝල් කරන්න කලින් පලයිට්ලි මෙන්න මගේ නම්බර් එක මේකට මැසේජ් එකක් දාන්න ප්‍රී වුනාම එතකොට මම ගන්නම් කියලා. ඒකට එයා sure කියල දාලා තිබ්බා. මම ඊලග පාර රිප්ලයි කරනකම් එයාගෙන් රිප්ලයි එකක් ආවේ නැත. ඒකයි මම අරම ඇහුවේ. මොකද්ද මම මෙතනදි කරන්න ඕන. පිරිමියෙක්ට පස්සෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඕනවට වඩා පස්සෙන් යන්න ගත්තම ඒ ඉලක්කේ අතාරින්නේ නැතුව, ගෑණු කට්ටයම තමයි පිරිමියව හලන්නේ "අපෝ මූ පස්සෙන් එනවා අනේ අපොයි කියලා".

    උඹට ප්‍රොපෝස් කරල තියෙන්නෙ මෙයා වෙන්නත් පුලුවන් ;)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,557
    5,099
    113
    හෙල බිමේ
    ගෑනු ලමයි ඔහොම තමයි ඉතින්.. හැමෝම එහෙම නෑ.. සමහර විට මම කියපු දේවල් වැරදි වෙන්නත් පුළුවන්.. ඒත් මුලු දවසෙම වැඩ කරන කෙනෙක් උනාම ඔයාගෙ පැත්තෙන් එපා වෙන්න පුළුවන් කතා කරන්නවත් වෙන්නෙ නැති උනාම. ඒ ලමයටත් වැඩ වැඩි නිසා ඒවා ඔලුවෙ තියෙද්දි වෙන දේවල් ගැන හිතන්න වෙලාව අඩු වෙන්න පුළුවන්.. ඒත් ඔයා මැසේජ් කරන විදියෙන් ඔයා එයා ගැන හොයලා බලන විදියෙන් අනිවාර්‍යෙන්ම එයා ඔයාව මනිනවා.. එයාට කලින් බෝයි කෙනෙක් ඉදලා නම් ඔයා එයාට වඩා කෙයාරින් නම් ඔයාට චාන්ස් එක වැඩියි.. ගොඩක් වෙලාවට ගෑනු ලමයි ලස්සන අයට වඩා තමන් ගැන හොයලා බලන ආදරෙන් බලාගන්න අයට කැමතියි.. හොදට බැක්ග්‍රව්න්ඩ් රිසර්ච් එකක් කරන්න මුලින් නැත්නම් දෙන්නගෙම කාලෙ අපරාදෙ.. මේවා ඔයාට කොච්චර ගැලපෙයිද මම දන්නෙ නැහැ.. මට හිතෙන දේ විතරයි මේ. :)
    හැබැයි කාට උනත් ඕනවට වඩා නෝන්ඩි වෙන්න යන්න එපා.. එහෙම උනාම ගනන් ගන්නෙනැති වෙනවා.. :yes:
    හැබැයි ඕනෑවට වඩා ගණන් නොගත්තමත් .... කෙල්ල අපිව ගණන් ගන්නේ නෑ
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    5,119
    7,513
    113
    ගෙදර තමයි ඉතින්
    සෑ සෑ.. ඔලුව අතගාල හීනියට ටොකු අනින එක නම් හරිම නෝටි වැඩක් 😂😂😂
    එහෙම නෑ.. කියන්න එකකුත් නැති නිසා හිත හැදෙන්න කියුවෙ. පවුනෙ :)
    හැබැයි ඕනෑවට වඩා ගණන් නොගත්තමත් .... කෙල්ල අපිව ගණන් ගන්නේ නෑ
    මාත් හැබැයි එහෙම එක්කෙනෙක්. :yes: මාව ගනන් ගන්නෙ නැත්නම් මම සත පහකට ගනන් ගන්නෙ නෑ.. සාමාන්‍ය දේවල් වලදි නෙමෙයි. රිලේෂන්ශිප් එකකදී.. ඒක මගේ ලොකු කම වෙන්න පුළුවන්.. :( මගේ යාළුවො ඉන්නවා එයාලා කැමති ආඩම්බර කට්ටියට. පස්සෙන් කොච්චර අය ආවත් ගනන් උස්සන අයටමයි කැමති.. ඒකයි මම එහෙම කියුවෙ. එක එක අය එක එක විදියයිනෙ ඉතින්.. මද්‍යම ප්‍රතිපදාව හොදයි නේද.. 🥲
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    59,174
    47,862
    113
    Manasakata ahu wela duwana pisso tikak api

    එහෙම නෑ.. කියන්න එකකුත් නැති නිසා හිත හැදෙන්න කියුවෙ. පවුනෙ :)

    මාත් හැබැයි එහෙම එක්කෙනෙක්. :yes: මාව ගනන් ගන්නෙ නැත්නම් මම සත පහකට ගනන් ගන්නෙ නෑ.. සාමාන්‍ය දේවල් වලදි නෙමෙයි. රිලේෂන්ශිප් එකකදී.. ඒක මගේ ලොකු කම වෙන්න පුළුවන්.. :( මගේ යාළුවො ඉන්නවා එයාලා කැමති ආඩම්බර කට්ටියට. පස්සෙන් කොච්චර අය ආවත් ගනන් උස්සන අයටමයි කැමති.. ඒකයි මම එහෙම කියුවෙ. එක එක අය එක එක විදියයිනෙ ඉතින්.. මද්‍යම ප්‍රතිපදාව හොදයි නේද.. 🥲
    Madyama prathipadawa kiyanne lawata dekata madden inna eka newe.depattama alenne netuwa inna eka.
    ------ Post added on Mar 25, 2023 at 8:57 AM