Proposal

priyade

Well-known member
  • Dec 2, 2017
    10,786
    6,263
    113
    බයවෙන්න එපා කෙල්ලො දෙන්නම උඹට කැමති වෙනවා(තොපි කැත කොට නාකියෙක් වුණත් අවුලක් නෑ). උඹට හොඳයි කියලා හිතෙන විදියට පලයන්.
    Yes, since you work abroad
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,802
    18,011
    113
    Auckland
    ටැටූ පේන්න අත් දෙක නමපන්. නාකි පකයොන්ට මීක් නැති වෙන්න වැඩේ පත්තු කරපන්.

    එහෙම උබේ ඇත්ත ස්වරූපය පෙන්නලා හිටපන්. නාකි සෙට් එක කියන රෙද්දක් අහන්න එපා. කෙලින්ම කෑල්ලට කතා කරල අහපන් උබට මේ සෙට් වෙනවද කියල මොකද ගොඩක් එවුන්ට මොකෙක් හරි කොල්ලෙක් ඉන්නවනෙ බන්.
     
    • Haha
    Reactions: sandaru d