proposal

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    Usa ඉඳගෙන lankawe kello හොයන්නෙ ayi..lankawe කෙල්ලො බඳින්න epa..melo rahak na.. usa walinma kellek hoya ganinko ....apita me usa yanna baruwa innawa...

    ගෙදරින් බන් හොයන්නේ, මාත් පිස්සු කෙල කෙල හිටියට පවුලක් වෙන්න හිතලවත් තිබුනේ නෑ. දැන් ඉතින් ලංකාවට ගියහම බැන්ද හොද නොබඳ බලන්නනම් යන්න වෙනව.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ගෙදරින් බන් හොයන්නේ, මාත් පිස්සු කෙල කෙල හිටියට පවුලක් වෙන්න හිතලවත් තිබුනේ නෑ. දැන් ඉතින් ලංකාවට ගියහම බැන්ද හොද නොබඳ බලන්නනම් යන්න වෙනව.

    ළමයි හදන්න එහෙම අදහසක් තියෙනවද?නිකන් දැනගන්න අහන්නේ!:dull:
     
    කලවයසත් හරි නිසා ගෙදරින් දැන් proposal හොයනව. මේ පාර ලංකාවට ගියාම කෙල්ලෝ 4, 5 බලන්න යන්න වෙයි. :P

    මට පොඩ්ඩක් කියපල්ලකෝ ඔය යනකොට මොනවා හරි චාරිත්‍ර එහෙම තියනවද කියල. තව කොහොමද ඇඳගෙන යන්න එහෙම ඕනේ. මම right arm එකේ ෆුල් tattoo එකක් ගහල තියෙන්නෙ තව ear ring එකකුත් දාල ඉන්නෙ. ඒකනම්ගලවන්න පුළුවන් tattoo එක වැහෙන්න ඇඳල යන්න ඕනෙද?

    මේකේ ඇතිනේ experience පොරවල්. දීපල්ලකෝ පොඩි advice පාරක්.

    උබ USA මොකද කරන්නේ
    සල්ලි තියේ ද
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22199725 said:
    උබ USA මොකද කරන්නේ
    සල්ලි තියේ ද

    :dull: :dull: :dull:
    ඇයි ඌට උබේ
    නංගි සෙට් කොරන්නද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22199725 said:
    උබ USA මොකද කරන්නේ
    සල්ලි තියේ ද

    :dull: :dull: :dull:
    ඇයි ඌට උබේ
    නංගි සෙට් කොරන්නද?

    USA වල gay marriage පුළුවන්
    මූ PR ගන්න හදන්නේ කොල්ලෙක්ග‍ෙ කරේ එල්ලිලා
     
    USA වල gay marriage පුළුවන්
    මූ PR ගන්න හදන්නේ කොල්ලෙක්ග‍ෙ කරේ එල්ලිලා

    අන්න උබට තේරුනා ගොනාට වගේ :P :P
    :dull: :dull: :dull:
    ඇයි ඌට උබේ
    නංගි සෙට් කොරන්නද?

    කොහෙද උබලා තාම පරන විදියටම නේ හිතන්නේ
    අරූ වගේ අලුතෙන් හිතපන්
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    Podi Silva - පොඩි සිල්වා;22199725 said:
    උබ USA මොකද කරන්නේ
    සල්ලි තියේ ද

    job තමා බන් දැන්නම්. සල්ලි ගැනනම් ඉතින් ලංකාවේ රෝල ගහගෙන ඉන්නව වගේ මෙහත් රෝල ගහගෙන ඉන්නව. :rofl:
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ළමයි හදන්න එහෙම අදහසක් තියෙනවද?නිකන් දැනගන්න අහන්නේ!:dull:

    පරම්පරාව මග නවත්තන්න අදහසක් නෑ තාම නම්. :P
     
    job තමා බන් දැන්නම්. සල්ලි ගැනනම් ඉතින් ලංකාවේ රෝල ගහගෙන ඉන්නව වගේ මෙහත් රෝල ගහගෙන ඉන්නව. :rofl:

    Job කියන්නේ උබ හොද jobak කරනව ද
    සල්ලි කියන්නේ සැප ගන්න පුලුවන් තරම් සල්ලි තියෙනව ද

    එහෙම තියෙනවා නම් උබ කොහොම ගියත් උබ අකමැති උනොත් මිසක් උන් නම් අකමැති වෙන්නෙ නෑ :lol::rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Podi Silva - පොඩි සිල්වා;22199820 said:
    Job කියන්නේ උබ හොද jobak කරනව ද
    සල්ලි කියන්නේ සැප ගන්න පුලුවන් තරම් සල්ලි තියෙනව ද

    එහෙම තියෙනවා නම් උබ කොහොම ගියත් උබ අකමැති උනොත් මිසක් උන් නම් අකමැති වෙන්නෙ නෑ :lol::rofl:

    අඩෝ උබ ගේ නේද?දැන් මට මීටර් උනා ඔක්කම!:dull:
    Save
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    Podi Silva - පොඩි සිල්වා;22199820 said:
    Job කියන්නේ උබ හොද jobak කරනව ද
    සල්ලි කියන්නේ සැප ගන්න පුලුවන් තරම් සල්ලි තියෙනව ද

    එහෙම තියෙනවා නම් උබ කොහොම ගියත් උබ අකමැති උනොත් මිසක් උන් නම් අකමැති වෙන්නෙ නෑ :lol::rofl:

    studies වලට ආවෙ. දැන් masters complete කරල electrical engineering field එකේ වැඩ. උන් අකමැති වෙන්න නෑ කියලනම් මම දන්නවා, මොකක්ද මම කළුද සුදුද කියලවත් බලන්නේ නැතුව එකක් කියපු ගමන්ම කැමති වෙලා. (කෙල්ල නෙමේ නැන්දම්ම.) :lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    studies වලට ආවෙ. දැන් masters complete කරල electrical engineering field එකේ වැඩ. උන් අකමැති වෙන්න නෑ කියලනම් මම දන්නවා, මොකක්ද මම කළුද සුදුද කියලවත් බලන්නේ නැතුව එකක් කියපු ගමන්ම කැමති වෙලා. (කෙල්ල නෙමේ නැන්දම්ම.) :lol:
    ගෝල්ඩ් දිගර්ස්ලව නම් බැද ගන්න එපා!!මම කියන්න උබට වැඩක් ලංකාවට ඇවිත් සාමන්‍ය විදිහිට ඉදලා කෙල්ලෙක් දා ගනින් :nerd:
    Save
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    Usa ඉඳගෙන lankawe kello හොයන්නෙ ayi..lankawe කෙල්ලො බඳින්න epa..melo rahak na.. usa walinma kellek hoya ganinko ....apita me usa yanna baruwa innawa...

    මම මෙහෙ කෙල්ලෝ එක්ක ඕනෙතරම් ඉඳල තියනව. living together ඉඳලත් තියනව. සුද්දීයෝයි මෙහෙ ඉන්න ලංකාවේ කළු සුද්දීයෝයි අතර ලොකු වෙනසක් නෑ. වැරදියට කිබුහුමක් ගියත් divorce.

    අනික ඒ fast family life එක මට දිරවන්නේ නෑ වැඩිය. ඒකයි මම ගෙදරින් proposal හොයනවට කැමති උනේ.

    එහෙමයි කියල මෙලෝ උගත්කමක් නැති හෝ ඕනවට වඩා forward කෙල්ලෙක් නෙමේ හොයන්නේ. ඔය දෙකටම අතර මැද අඩුම ගානේ degree එකක් කරල තියන මොකද එයාට කැමතිනම් මෙහෙ ජොබ් එකක් කරන්න මට අවුලක් නෑ. family life එකත් balance කරගෙන ඉන්න පුඋවන් කෙල්ලෙක් තමා බැලුවෙ.
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ගෝල්ඩ් දිගර්ස්ලව නම් බැද ගන්න එපා!!මම කියන්න උබට වැඩක් ලංකාවට ඇවිත් සාමන්‍ය විදිහිට ඉදලා කෙල්ලෙක් දා ගනින් :nerd:
    Save

    ඔව් බන් මම අම්මලට කියල තියෙන්නෙ මුලින්ම ඔය රට ඉන්න කතාවල් කියන්න එපා කියල.