ලංකාවට එනවා සති තුනකට. මටනම් උවමනාවක් නැති උනත් අම්මලගෙ හිත රිද්දන්න බැරි නිසා ප්‍රපොසල් 2 බලන්න යන්න තියනව. අවරුදු 14 රටම උන්න නිසා ලංකාවෙ අයගේ ආකල්ප ගැන අදහසක් නෑ.
ප්‍රපොසල් එකකට යන්න ෆොමල් අවුලක් නැද්ද? නැත්නම් ෆුල් කිට් දාන්න ඕනෙද? මම right full arm tattoo එකක් ගහල තියෙන්නෙ.. ඕව වැහෙන්න ලෝන්ග් sleeve අදින්න ඔනෙද නැත්නම් මම මම විදිහටම යන එකද හොද.. අදහසක් දීපල්ල.