Propranolol Atenolol

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    ඊයේ උදේ Atenolol පෙත්තක් බිව්වනේ. අද ඒක අහක් කරලා Propranolol පෙත්තක් බිවුව.

    දෙකම එකම කාන්ඩේ බේත් තමා. මේවා ගන්නේ හාර්ට් බීට් එක අඩු කරන්ඩ.

    Atenolol වලට වඩා Propranolol වලින් මට ගුණයක් දැනෙනවා වගේ.

    අද ඉඳන් ඒ පෙත්තක් මගේ බේත් වට්ටෝරුව එකතු කරගන්ඩ ඕනෙ. අද කාර් එක පැදගෙන ගියා කිසි බයක් නැතුව. :D
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    ඔය වට්ටෝරුවට පැනඩෝල් පෙති 99ක් එකතු කරගත්තම ෆුල්ම ආතල්. 👌
    මැරෙන්ඩ පැනඩෝල් බොන එක සාර්ථක නැ බං. දුක් විදින්ඩ වෙන්නේ. Panadeine පෙති 99 බීවොත් නම් Codeine Overdose වෙලා මැරෙයි. Panadeine කාඩ් එකක් දැං 200යි.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    මචං කාටවත් හිතෙන්නේ නැද්ද අවුරුදු 10 වඩා එළකිරි ඒකේ හිටියොත් ඌට pharmacy license ගන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් විදිහක් හදා ගන්න පුළුවන් වගේ දෙයක්. 😑
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මට Propranolol 20mg දුන්නා පැනික් ඇටෑක් එනකොට දාඩිය දාන එක නවත්තන්න. මම ඩෝස් එක ඩබල් කරලා 40mg බිව්වත් වැඩක් වුනේ නෑ.
     
    • Sad
    Reactions: Any.key

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    මට Propranolol 20mg දුන්නා පැනික් ඇටෑක් එනකොට දාඩිය දාන එක නවත්තන්න. මම ඩෝස් එක ඩබල් කරලා 40mg බිව්වත් වැඩක් වුනේ නෑ.
    Propranolol විතරක් බීලා බැ බං. කවුද ඩොක්ටර්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Propranolol විතරක් බීලා බැ බං. කවුද ඩොක්ටර්.

    Alprazolam, fluoxetine වගේ තව බෙහෙත් කීපයක් එක්ක තමයි දුන්නේ.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    Alprazolam, fluoxetine වගේ තව බෙහෙත් කීපයක් එක්ක තමයි දුන්නේ.
    Fluoxetine වලින් ගුණයක් නැත්ද මචං? ඕවා වැඩ කරන්ඩ මාසයක් වත් බොන්ඩ ඕනේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Fluoxetine වලින් ගුණයක් නැත්ද මචං? ඕවා වැඩ කරන්ඩ මාසයක් වත් බොන්ඩ ඕනේ.

    ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරුන්ගෙන් අවුරුදු 5 ක්ම බෙහෙත් බිව්වා, මෝහනය කලා Group therapy කලා කිසිම වැඩක් වුනේ නැහැ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරුන්ගෙන් අවුරුදු 5 ක්ම බෙහෙත් බිව්වා, මෝහනය කලා Group therapy කලා කිසිම වැඩක් වුනේ නැහැ.
    Thama ehemada?
    venlafaxine wage try kale nadda
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Thama ehemada?
    venlafaxine wage try kale nadda

    ඔව් කිසි වෙනසක් වුනේ නැති නිසා බෙහෙත් බොන එක නවත්තලා දැම්මා දැන් අවුරුදු 10 කටත් වැඩියි . දීපු ගොඩක් බෙහෙත් වල නම් දැන් මතක නැහැ. කොහොමත් ඒ කාලේ මට බෙහෙත් බොන්න වැඩි උවමනාවක් තිබ්බෙත් නැහැ අම්ම තාත්ත තමයි ඩොක්ටර්ල ළඟට එක්කන් ගියේ.
     
    • Like
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් කිසි වෙනසක් වුනේ නැති නිසා බෙහෙත් බොන එක නවත්තලා දැම්මා දැන් අවුරුදු 10 කටත් වැඩියි . දීපු ගොඩක් බෙහෙත් වල නම් දැන් මතක නැහැ. කොහොමත් ඒ කාලේ මට බෙහෙත් බොන්න වැඩි උවමනාවක් තිබ්බෙත් නැහැ අම්ම තාත්ත තමයි ඩොක්ටර්ල ළඟට එක්කන් ගියේ.
    dan kohomada life eka
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    dan kohomada life eka

    සතුටක් නම් නැහැ ඉතින්. social anxiety නිසා ජොබ් එකක් හොයාගන්නත් බැරි වුනා. microtasking sites වල වැඩකරලා පොඩි ගානක් හොයා ගන්නවා. සමාජ ආශ්‍රය අඩුයි. කම්මැලි හිතුනම ඉඳලා හිටලා එලියට ගිහින් කොහෙහරි ඇවිදලා එනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මචං කාටවත් හිතෙන්නේ නැද්ද අවුරුදු 10 වඩා එළකිරි ඒකේ හිටියොත් ඌට pharmacy license ගන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් විදිහක් හදා ගන්න පුළුවන් වගේ දෙයක්. 😑

    @BornLord 🫢