Propranolol Atenolol

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සතුටක් නම් නැහැ ඉතින්. social anxiety නිසා ජොබ් එකක් හොයාගන්නත් බැරි වුනා. microtasking sites වල වැඩකරලා පොඩි ගානක් හොයා ගන්නවා. සමාජ ආශ්‍රය අඩුයි. කම්මැලි හිතුනම ඉඳලා හිටලා එලියට ගිහින් කොහෙහරි ඇවිදලා එනවා.
    wayasa
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඊයේ උදේ Atenolol පෙත්තක් බිව්වනේ. අද ඒක අහක් කරලා Propranolol පෙත්තක් බිවුව.

    දෙකම එකම කාන්ඩේ බේත් තමා. මේවා ගන්නේ හාර්ට් බීට් එක අඩු කරන්ඩ.

    Atenolol වලට වඩා Propranolol වලින් මට ගුණයක් දැනෙනවා වගේ.

    අද ඉඳන් ඒ පෙත්තක් මගේ බේත් වට්ටෝරුව එකතු කරගන්ඩ ඕනෙ. අද කාර් එක පැදගෙන ගියා කිසි බයක් නැතුව. :D
    Propanolol walata mahath wenawa habai. Kammeli wena seen ekak wenne. Habai calm down wenna ehema nam niyamai. Presentation, public speaking wage karanna bayai nam oka hodai.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    40, unmarried and never had an affair with a girl cos I didn't have the courage to talk to girls I liked due to my shyness.

    ade
    මොකක්ද කියන්නේ කියල වත් හිත ගන්න බැ බන්

    පව්ලේ උඹ විතරද ඉන්නේ
    අනිත් අය නෝමල් ඉන්නවද

    දැන් බෙහෙත් නවත්තල කොච්චර කල්ඩ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ade
    මොකක්ද කියන්නේ කියල වත් හිත ගන්න බැ බන්

    පව්ලේ උඹ විතරද ඉන්නේ
    අනිත් අය නෝමල් ඉන්නවද

    දැන් බෙහෙත් නවත්තල කොච්චර කල්ඩ

    පවුලේ අනිත් අය නොර්මල්. බෙහෙත් නවත්තලා අවුරුදු 10 කටත් වැඩියි.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පවුලේ අනිත් අය නොර්මල්. බෙහෙත් නවත්තලා අවුරුදු 10 කටත් වැඩියි.
    දැන් ආයේ බෙහෙත් ගන්න හරි
    හොඳ කරගන්න විදියක් හොයන්න වත් ට්‍රයි කරන්නේ නැද්ද?

    ඔය විදියට ඉන්න හුරුවෙලාද?

    පරණ ඔයාගේ කමෙන්ට් දැකල තියනවා දැන් ඒ ගැන හිතනේ නෑ වගේ
    එත් මන් කියන්නේ අයේ බෙහෙත් අරන් බැලුවොත් හොඳයි කියල මාස දෙක තුනක් වත්
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,042
    2,294
    113
    40, unmarried and never had an affair with a girl cos I didn't have the courage to talk to girls I liked due to my shyness.
    First start talking to friends friends, strangers you will learn that over the time.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දැන් ආයේ බෙහෙත් ගන්න හරි
    හොඳ කරගන්න විදියක් හොයන්න වත් ට්‍රයි කරන්නේ නැද්ද?

    ඔය විදියට ඉන්න හුරුවෙලාද?

    සහෝදර සහෝදරියෝ නැද්ද?

    කරන්න පුලුවන් හැමදෙම කරලා ප්‍රතිඵලයක් නැතිවුනාම නැවැත්තුවා අවුරුදු 5ක්ම උත්සාහ කලානේ. සහෝදර සහෝදරියන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ.


    First start talking to friends friends, strangers you will learn that over the time.

    Group Counselling කලා මාස ගානක් ඒකෙදි කරන්නේ exposure therapy - පිරිසක් ඉස්සරහ සින්දුවක් කියන්න කතාවක් කරන්න වගේ දේවල් තියෙන්නේ. සමහරුන්ටනම් හොඳටම හොඳ වුනා ඒකෙන් TV Programs වලට පවා ගිය අය හිටියා. මට හරිගියේ නැහැ. Social anxiety කියන දේ හැමෝටම එකම මට්ටමින් නැහැ. සමහරුන්ට යන්තම් තියෙන්නේ සමහරුන්ට ගොඩක් වැඩියි. ඩොක්ටර්ලම කියලා තියෙනවා මගෙ anxiety level එක අනිත් අයට වඩා ගොඩක් වැඩියි කියලා.
     
    • Sad
    Reactions: Any.key

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,963
    66,428
    113
    Uba otchara beheth bonawata wada healthy nedda ban daily whisky glass ekak wage gehuwanan?
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    Mukuth biwwe nattan mokada wenne
    හාර්ට් බීට් එක වැඩි වෙනවා. දාඩිය දාන්ඩ ගන්නව. මිනිස්සු එක්ක කතා කරන්ඩ බය හිතෙනවා. එලියට යද්දී මාස්ක් එකක් දාගෙන යනවා මිනිස්සුන්ට මුණ පෙනේවි කියල. වාහනයක යද්දී බය හිතෙනව. කම්මැලි හිතෙන්ඩ ගන්නවා. ඔක්කොම නෙගෙටිව් විදියට පෙන්ඩ ගන්නව.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,963
    66,428
    113
    හාර්ට් බීට් එක වැඩි වෙනවා. දාඩිය දාන්ඩ ගන්නව. මිනිස්සු එක්ක කතා කරන්ඩ බය හිතෙනවා. එලියට යද්දී මාස්ක් එකක් දාගෙන යනවා මිනිස්සුන්ට මුණ පෙනේවි කියල. වාහනයක යද්දී බය හිතෙනව. කම්මැලි හිතෙන්ඩ ගන්නවා. ඔක්කොම නෙගෙටිව් විදියට පෙන්ඩ ගන්නව.
    Meditation hari giye nedda
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    Meditation hari giye nedda
    ඒක කරන්ඩ පොඩ්ඩක් ලෙඩේ කොන්ට්‍රොල් කරගන්ඩ ඕනේ බං. එක තැන හිත තියාගන්ඩ බැ හැම වෙලේම කනස්සල්ලෙන් හිටියෙ. මට ලෙඩේ හැදුනේ අවුරුද්දකට විතර කලිං.