propranolol

thomian

Well-known member
  • May 20, 2011
    12,946
    18,207
    113
    Propranolol Overdose symptoms may include slow or uneven heartbeats, dizziness, weakness, or fainting. - drugs.com

    මැරෙන ටිකට හොඳට දුක් විදින්න වෙයි පුතේ :sorry:

    Massive propranolol overdose typically presents with coma, seizures, bradycardia and progressive cardiogenic shock.

    මැරෙන එකක් නැහැ. ඒත් ගොඩාක් රිදෙයි. :sorry: උදේ පාන්දර විකාර නොහිතා හිටපන් බං :no:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,131
    1
    9,011
    113
    -~උලක් උඩ-~
    උඹ සූසයිඩ් බෑග් කියලා එකක් ගැන අහලා නැද්ද. ඒකෙන් වේදනාවක් නැතිව මැරෙන්න පුලුහන්....නමුත් මැරෙන එක නෙමේ වැඩේ ...ජීවත් වෙන එකයි.කෙල්ලෙක් නෑ හෝ උඹට ඩෙප්‍රෙශන් තියනවා කියන එක මැරෙන්නෙ හේතුවක් නෙවෙයි. බැරිවෙලාවත් අපාය හෝ නැවත ඉපදීම ඇත්ත නම්, මල කෙලියක් නෙ වෙන්නෙ.:sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Propranolol Overdose symptoms may include slow or uneven heartbeats, dizziness, weakness, or fainting. - drugs.com

    මැරෙන ටිකට හොඳට දුක් විදින්න වෙයි පුතේ :sorry:

    slow or uneven heartbeats, dizziness, weakness, or fainting.

    මේ එකක්වත් වේදනාත්මක දේවල් නෙමේ...
     
    AnuradhaRa

    Well-known member
  • උඹලට කියන්ඩ මම දෙපාරක් මැරෙන්ඩ කියල බෙහෙත් බීල තියෙනව..

    තෝරල තෝරල හොඳම බෙහෙත් ටිකක් බිව්වෙ..

    කිසි අමාරුවක් නෑ. දවසක් විතර සිහිය නැති වෙලා ඉඳල ටික ටික සිහිය ආව..

    ටික කාලයක් යනකං හැබැයි පිස්සු නැටුව :lol: ඔලුවෙ මත් ගතිය නිසා..

    පළවෙනි පාර Dormicum පෙති 80ක් විතර බිව්ව..

    දෙවෙනි පාර Clobazam පෙති 40ක් විතර බිව්ව..

    කිසි අමාරුවක් නෑ බං. කෙලින්ම දබක්... :lol:

    ආපහු සිහිය එන එක නවත්තන්ඩ Propranolol වගේ බෙහෙතක් බිව්වනං හරි :nerd:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    උඹලට කියන්ඩ මම දෙපාරක් මැරෙන්ඩ කියල බෙහෙත් බීල තියෙනව..

    APAREDE BEHETHA WADA KALA NAM APITA NIDAHASE INNA THIBBA BAN :(.KOKATATH APAHU TRY KARALA BALAPAN ...........
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,131
    1
    9,011
    113
    -~උලක් උඩ-~
    උඹලට කියන්ඩ මම දෙපාරක් මැරෙන්ඩ කියල බෙහෙත් බීල තියෙනව..

    තෝරල තෝරල හොඳම බෙහෙත් ටිකක් බිව්වෙ..

    කිසි අමාරුවක් නෑ. දවසක් විතර සිහිය නැති වෙලා ඉඳල ටික ටික සිහිය ආව..

    ටික කාලයක් යනකං හැබැයි පිස්සු නැටුව :lol: ඔලුවෙ මත් ගතිය නිසා..

    පළවෙනි පාර Dormicum පෙති 80ක් විතර බිව්ව..

    දෙවෙනි පාර Clobazam පෙති 40ක් විතර බිව්ව..

    කිසි අමාරුවක් නෑ බං. කෙලින්ම දබක්... :lol:

    ආපහු සිහිය එන එක නවත්තන්ඩ Propranolol වගේ බෙහෙතක් බිව්වනං හරි :nerd:
    උඹව psyc වෝඩ් එකකට ඇඩ්මිට් කලේ නැද්ද. මම දවසක් සූසයිඩ් කරගන්න ගිහින් psyc වෝඩ් එකක හිටියා
    :(:(
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,946
    18,207
    113
    උඹලට කියන්ඩ මම දෙපාරක් මැරෙන්ඩ කියල බෙහෙත් බීල තියෙනව..

    තෝරල තෝරල හොඳම බෙහෙත් ටිකක් බිව්වෙ..

    කිසි අමාරුවක් නෑ. දවසක් විතර සිහිය නැති වෙලා ඉඳල ටික ටික සිහිය ආව..

    ටික කාලයක් යනකං හැබැයි පිස්සු නැටුව :lol: ඔලුවෙ මත් ගතිය නිසා..

    පළවෙනි පාර Dormicum පෙති 80ක් විතර බිව්ව..

    දෙවෙනි පාර Clobazam පෙති 40ක් විතර බිව්ව..

    කිසි අමාරුවක් නෑ බං. කෙලින්ම දබක්... :lol:

    ආපහු සිහිය එන එක නවත්තන්ඩ Propranolol වගේ බෙහෙතක් බිව්වනං හරි :nerd:

    උඹේ ෆැමිලි එකේ කවුද බන් ඉන්නේ තව ? ගෙදර ඉන්නේ කවුද ? :confused::confused:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,131
    1
    9,011
    113
    -~උලක් උඩ-~
    උඹේ ෆැමිලි එකේ කවුද බන් ඉන්නේ තව ? ගෙදර ඉන්නේ කවුද ? :confused::confused:

    මූ මේවා සිරාවට කියනවද, නැත්තම් ආතල් ගන්න කියනවද කියලා හිතාගන්න බෑ:no:
     
    AnuradhaRa

    Well-known member
  • මූ මේවා සිරාවට කියනවද, නැත්තම් ආතල් ගන්න කියනවද කියලා හිතාගන්න බෑ:no:

    බොරු නෙමේ බං. ඇත්ත කියන්නෙ

    මානිසක වාට්ටුවකට දැම්ම. කරන්ට් එකත් අල්ලල බං.. :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • උඹේ ෆැමිලි එකේ කවුද බන් ඉන්නේ තව ? ගෙදර ඉන්නේ කවුද ? :confused::confused:

    අම්මයි තාත්තයි මායි බං.. අනිත් එවුන් බැඳල ගෙදර නෑ

    අම්ම තාත්ත ඉන්නකං මට කොහොමත් මැරෙන්ඩ අයිතියක් නෑ.. එයාල නැතුව ගිය දවසට මම අනාතයි.

    වෙලාවකට මාර විදියට තනිවෙලා වගේ දැනෙනව...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,131
    1
    9,011
    113
    -~උලක් උඩ-~
    බොරු නෙමේ බං. ඇත්ත කියන්නෙ

    මානිසක වාට්ටුවකට දැම්ම. කරන්ට් එකත් අල්ලල බං.. :sorry:
    උඹැටත් කරලා තියෙද...මටත් කරලා තියේ...ඒක කෙරුවහ්ම නිකන් සැහැල්ලු බවක් දැනෙනවා නේ. හැබැයි ආය ටික දවසක් ගිහාම තිබුනු තත්වෙම තමයි. ඒක දැන් වැඩිය කෙරෙන්නෙ නෑ නේද:shocked:
     
    AnuradhaRa

    Well-known member
  • උඹැටත් කරලා තියෙද...මටත් කරලා තියේ...ඒක කෙරුවහ්ම නිකන් සැහැල්ලු බවක් දැනෙනවා නේ. හැබැයි ආය ටික දවසක් ගිහාම තිබුනු තත්වෙම තමයි. ඒක දැන් වැඩිය කෙරෙන්නෙ නෑ නේද:shocked:

    උඹ මොකක් නිසාද බං මැරෙන්ඩ හැදුවෙ :confused:

    අර සුයිසයිඩ් බෑග් එකට අමාරුවක් දැනෙන්නෙ නැද්ද බං. නිකං සොපි උරයක් කටට තියල ප්‍රාස්වාස කරන එකම ආයෙ හුස්ම ගන්නකොට ටික ටික අමාරු වෙනවනෙ බං :sorry:

    බෙල්ලෙ වැල දාගන්ඩ, කෝච්චියට බෙල්ල තියන්ඩ, වහ බොන්ඩ ගූ බයයි බං මම :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,131
    1
    9,011
    113
    -~උලක් උඩ-~
    අම්මයි තාත්තයි මායි බං.. අනිත් එවුන් බැඳල ගෙදර නෑ

    අම්ම තාත්ත ඉන්නකං මට කොහොමත් මැරෙන්ඩ අයිතියක් නෑ.. එයාල නැතුව ගිය දවසට මම අනාතයි.

    වෙලාවකට මාර විදියට තනිවෙලා වගේ දැනෙනව...

    මන් කියන්නද වැඩක්....කාලෙ ගෙවෙන්නත් එක්ක මොන මොනවහරි ඉගෙන ගනින්.උඹ ෆිසික්ස් වලට මැත්ස් වලට ආස නිසා ..ඒවා ඉගෙන ගන්න. නැත්තම් ප්‍රෝග්‍රෑමින් වගේ දෙයක් උනත් කමන්නෙ නෑ...ඛාන් ඇකඩමි, තව..කෝඩ් ඇකඩමි..වගේ තැන් තියනවනෙ.
     
    • Like
    Reactions: Dishta Didin

    thomian

    Well-known member
  • May 20, 2011
    12,946
    18,207
    113
    මූ මේවා සිරාවට කියනවද, නැත්තම් ආතල් ගන්න කියනවද කියලා හිතාගන්න බෑ:no:

    ekane ban :sorry:

    අම්මයි තාත්තයි මායි බං.. අනිත් එවුන් බැඳල ගෙදර නෑ

    අම්ම තාත්ත ඉන්නකං මට කොහොමත් මැරෙන්ඩ අයිතියක් නෑ.. එයාල නැතුව ගිය දවසට මම අනාතයි.

    වෙලාවකට මාර විදියට තනිවෙලා වගේ දැනෙනව...

    doctors la mokada kiyanne ? hariyata treatment karoth oka control karanna pluwan kiyala ahala tiyanwa.. ethakota hari ne ban.. ?? ehema treatment ganna gaman uba mokak hari deyak karanna try kala nm hari wage ban.. ethakota oka hariyawi :)

    මොකුත් නොකර ජිවිතේ එපා වෙලා වගේ ඉන්නවට වඩා ඒක හොදයි නේ බන්..:cool: හරියන්න හරි වරදින්න ට්‍රයි කරානම් හරි :cool: අතැරල දාන්න එපා. කෙල වෙලා නම් ඉන්නේ ආපහු තව කෙල වෙන්න දෙයක් නෑනේ
    බන්. ඕක පාලනය කරලා දැන් ඉන්න විදිය වෙනස් කරගන්න ක්‍රමයක් හිතපන් :)
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin