Protein Suppliment වෙනුවට ගන්න පුළුවන් ගාන අඩු දේවල්
හුගකාලයකට පස්සෙ ඔන්න ආපහු පොස්ට් එකක් දැම්මා .Elakiri එකට.Protine suppliment promotion එහෙම මේ කාලේ වැහි වැහැල. ඒත් ඉතින් ඔක්කොටම එක වගේ සප්ලිමෙන්ට් එකක් ගන්න වියදම් කරන්න බැහැනෙ. ඉතින් මගේ FITGEEK youtube channel එක ගොඩක්ම වීඩියෝ කරන්නෙ මේ suppliment ගන්න වගේම ලොකු ලොකු සුපිරි gym වලට යන්න බැරි ඒත් fitness වලට ආස කොල්ලෝ කෙල්ලන්ට. ඉතින් මේ වීඩියෝ එකත් එයාල වෙනුවෙන් තමයි මම හැදුවේ . එහෙමනම් set වෙලා බලන්න. ජයවේවා !!

Last edited: