අනේ මන්ද පිස්සු කෙල්ලේ අහන්න.ඔයා හොදට හැදෙන්න.
ඔයා ඔයාගේ ආගම අදහන්න .ක්රිස්තියානි හරි, රෝමානු කතෝලික
හරි, යෙහෝවා හරි තව ඔය එක එක ඒවා තියෙන්නේ.එත් කිසිම ආගමකට
අපහස කරන්න එපා.දැක්කනේ ඉතිහාසයේ පළමු වතාවට silentsahan
ආගම වලට බැන්න?ඒ ඔයා නිසා.ඔයාට දන්වන්න තමා එහෙම කලේ..එත්
තවත් මම ඒ වගේ ඒවා කරන්නේ නැහැ.ඔය හැදෙන්න නැත්නම් මෙතන
නිකන් වෙන වෙන ඒවා වේවි.ඔයාට ඕන අපි ටික මරා ගන්නවා දකින්න
නම් එක ලොකු පාපයක් කියල මතක තියාගන්න ඔයාගේ ජෙසුත් ඒවා
කියල තියෙනවා...
බලන්න පොත පෙරලලා..