[Winner] - ElaKiri Online Awrudu 2020 - Gas labu gediye ata ganan kireema

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113


    ආයුබෝවන් සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ එළකිරි අවුරුදු තරගයේ ගස්ලබු ගෙඩියේ තිබූ ඇට ගනන වන්නේ 357 යි.

    අපේ එක සහෝදරයෙක් නැවැරදි පිලිතුර ලබාදෙන්න සමත් වෙලා තියනවා
    නිවැරදි පිලිතුර ලබා දීලා තියෙන්නේ


    avatar566447_1.gif

    AVES

    http://www.elakiri.com/forum/showpost.php?p=25308951&postcount=105

    ජයග්‍රාහකයාට ත්‍යාගය වශයෙන් User title/Member type එක මාස 3 ක කාලයක් Awrudu Games 2020 - Winners ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.සහ Reload එකත් ලැබෙනවා

    ජයග්‍රාහකයාට උනුසුම් සුභ පැතුම්.

    ගස්ලබු ගෙඩිය තිබු ඇට ගනන මෙම Password එක hbIyHMo1$3%GNGIs58e@@@l මගින් තරගය පැවැත්වූ ත්‍රෙඩ් එකට ගොස් බැලිය හැක.


    5e98649cf0462286740749.gif

     
    • Like
    Reactions: ThisaraMalintha

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හුරේ, මං මේ වගේ තරඟෙකින් දිනපු පළවෙනි පාර :yes:. තරඟ සංවිධායක Hashan dis සහෝදරයාට හදපිරි මෙව්වා එක :love:. එළකිරිවාසී සියලු සහෝදර සහෝදරියන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා !
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හොර කරලා දිනන සල්ලි යා දෙන්නේ නෑ මහත්තයෝ
    ඉරිසියා කරන්න එපා මිතුරේ, එන අවුරුද්දෙ බලමු