Protocol දන්නේ නැති බයියෝ නැවතත් රෙද්දෙ රෙවා ගනියි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    මුන් කරන ගොන් වැඩ වැඩි තරමට ටොයියො බයියො සේරම කන්ෆියුස්

    අද බනින්නේ මොකකටද කියලා හිතාගන්න බෑ 😆

    ලොකුම ප්‍රශ්නෙ මොකක්ද කියලා තෝරගන්නත් බෑ 😆
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,258
    27,966
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Dial eka kawda ethakota
    තාම තේරැනේ නැද්ද?
    ක්‍රමය තමා රැස්වීමක් වගේ තැනකදි මුල් පුටුව හම්බෙන්නෙ මහජන නියෝජිතයින්ට. මෙතන බලය තියන මන්ත්‍රි මේ පොර එතන ඉන්නවා.
    දිසාපතිගෙ වැඩකරන පුටුව වෙනම තියෙනවා. ඒක මන්ත්‍රිට දෙන්නෙ නෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    තාම තේරැනේ නැද්ද?
    ක්‍රමය තමා රැස්වීමක් වගේ තැනකදි මුල් පුටුව හම්බෙන්නෙ මහජන නියෝජිතයින්ට. මෙතන බලය තියන මන්ත්‍රි මේ පොර එතන ඉන්නවා.
    දිසාපතිගෙ වැඩකරන පුටුව වෙනම තියෙනවා. ඒක මන්ත්‍රිට දෙන්නෙ නෑ.
    හරි. එතකොට මෙ සුදු ශර්ට් එක ඇඳන් ඉන්නෙ දිසාපතිද
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුගෙ මූනේ හැටි හෙනම කුහක පෙනුමක් තියෙන්නෙ. 🤮
     
    • Haha
    Reactions: ROCCO-X

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හරි. එතකොට මෙ සුදු ශර්ට් එක ඇඳන් ඉන්නෙ දිසාපතිද
    මූනෙන්ම කියන්න පුලුවන් ජෙප්පා නිල්පාට ඇදන් ඉන්න එකා. මුස්පේන්තු පෙනුමක්නෙ තියෙන්නෙ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    නුගත් මාලිමා ඩෝබින්ගේ දැනගැනීම පිණිස protocol

    593961880_10163217118764818_8590639351536711847_n.jpg


    593857307_10163217118759818_7007011165986310903_n.jpg


    595463220_10163217118754818_7695361513685782930_n.jpg

    593890204_10163217118749818_3510106375445644405_n.jpg
     
    • Like
    Reactions: ROCCO-X