තාම තේරැනේ නැද්ද?Dial eka kawda ethakota
හරි. එතකොට මෙ සුදු ශර්ට් එක ඇඳන් ඉන්නෙ දිසාපතිදතාම තේරැනේ නැද්ද?
ක්‍රමය තමා රැස්වීමක් වගේ තැනකදි මුල් පුටුව හම්බෙන්නෙ මහජන නියෝජිතයින්ට. මෙතන බලය තියන මන්ත්‍රි මේ පොර එතන ඉන්නවා.
දිසාපතිගෙ වැඩකරන පුටුව වෙනම තියෙනවා. ඒක මන්ත්‍රිට දෙන්නෙ නෑ.
pddak hoyala balapanහරි. එතකොට මෙ සුදු ශර්ට් එක ඇඳන් ඉන්නෙ දිසාපතිද
මූනෙන්ම කියන්න පුලුවන් ජෙප්පා නිල්පාට ඇදන් ඉන්න එකා. මුස්පේන්තු පෙනුමක්නෙ තියෙන්නෙ.හරි. එතකොට මෙ සුදු ශර්ට් එක ඇඳන් ඉන්නෙ දිසාපතිද
ප්‍රොටෝකෝල් ටික කුණාටුවට කලින් තිබ්බා නම්..jeppo kiyanwa nam eka ehema wenna athi