Proton Gen - මේ Add එක දැකලා දුක හිතුනා බං

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපෝ ඔහොම ඕනේ ඉන්නවා මචන්. නිසාන් කාර් එකක් බලන්න ගියා 2012 විතර.. නුවර. මු buying n selling කරන එකෙක්. කිව්වේ UK ඉදන් අව කියල. කඩ්ඩත් බැ මචන්. හෙන ලයින් මුගේ. හැබැයි check කරන්න එහෙම දුන්න. ගාන අඩු කරන්නෙත් නැ. 1st owner තිබුනේ. පොතේ copy එකක් අරන් 1st owner ගේ number එක හොයාගන call කරහම දැනගත්තේ මු එයාවත් රවට්ටලා පාවිච්චියට ගන්නවා කියල අඩුවට අරගන, mileage අඩු කරලා 1.5lakhs වගේ වැඩියෙන් විකුනන්න දාල තිබුනේ. සංජීව කියල එකෙක්. :P :no::no:

    buying and selling කරන උන් එහෙම තමයි බන්.... එ්ක උන්ගේ බිස්න්ස් එක... වාහනේ හොද නන් ගාන සාධාරණනන් ඔය මයිලේජ ලබ්බවල් වලටයි ජාතක වලටයි කරදර වෙන්න එපා...
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    buying and selling කරන උන් එහෙම තමයි බන්.... එ්ක උන්ගේ බිස්න්ස් එක... වාහනේ හොද නන් ගාන සාධාරණනන් ඔය මයිලේජ ලබ්බවල් වලටයි ජාතක වලටයි කරදර වෙන්න එපා...

    ලංකාවේ හැමදේම හොර බොරුව. හේතුව නූගත් කම. හීන මානය. බලපන් යුරෝපා රට වල විකුනන්න තියෙන්නේ ඔරිජිනල් දුවපු ගානත් එක්ක ලක්ෂේ ද දෙකද ,තුනද වැඩක් නැහැ ඒ විදිහෙන්ම විකුනනවා, :yes: මේවා ඉතින් විකුනන උන්ගෙයි ගන්න අපෙයි නූගත් කම්..මේ රට කවදාවත් සංවර්දනය කරන්න අම්මරු ඕක තමා..



     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    qkMivNd.png


    මචන් මේ උබ කිව්වා සංජිවද,පෙන විදියට මීටර් කරකවලා :rofl::rofl:


    :shocked::shocked::shocked::shocked::shocked: ට හි***නවා.. මූ තමා ඉත්තා.. උබ කියනවට මම ඉක්මන් එකේ වාහනේ search කරලා number එක බැලුව. මූ තමා.. :no::no::no::no::no::no:
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    buying and selling කරන උන් එහෙම තමයි බන්.... එ්ක උන්ගේ බිස්න්ස් එක... වාහනේ හොද නන් ගාන සාධාරණනන් ඔය මයිලේජ ලබ්බවල් වලටයි ජාතක වලටයි කරදර වෙන්න එපා...

    මේකනේ බන්. mileage වැඩි නං වාහනේ case නේ. උබ හිතපන් 180ක් විතර දුවපු එකක් උබට 60ක් දාල දුන්නම උබට එන repair කන්දරාව? කොච්චර කරත් කාල බලල ගන්නේ නැ නේ මචන්.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    u5Ly5S2.png


    Suzuki Swift 2004 => ලක්ෂ 29 කට.. පව් බන් මේ මිනිස්සු :lol::lol::dull::dull: