අපෝ ඔහොම ඕනේ ඉන්නවා මචන්. නිසාන් කාර් එකක් බලන්න ගියා 2012 විතර.. නුවර. මු buying n selling කරන එකෙක්. කිව්වේ UK ඉදන් අව කියල. කඩ්ඩත් බැ මචන්. හෙන ලයින් මුගේ. හැබැයි check කරන්න එහෙම දුන්න. ගාන අඩු කරන්නෙත් නැ. 1st owner තිබුනේ. පොතේ copy එකක් අරන් 1st owner ගේ number එක හොයාගන call කරහම දැනගත්තේ මු එයාවත් රවට්ටලා පාවිච්චියට ගන්නවා කියල අඩුවට අරගන, mileage අඩු කරලා 1.5lakhs වගේ වැඩියෙන් විකුනන්න දාල තිබුනේ. සංජීව කියල එකෙක්.![]()
![]()
buying and selling කරන උන් එහෙම තමයි බන්.... එ්ක උන්ගේ බිස්න්ස් එක... වාහනේ හොද නන් ගාන සාධාරණනන් ඔය මයිලේජ ලබ්බවල් වලටයි ජාතක වලටයි කරදර වෙන්න එපා...

මේවා ඉතින් විකුනන උන්ගෙයි ගන්න අපෙයි නූගත් කම්..මේ රට කවදාවත් සංවර්දනය කරන්න අම්මරු ඕක තමා..



