Proton Gen - මේ Add එක දැකලා දුක හිතුනා බං

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    wht to do bn...ape minissu ma thama metere karakawanna awarawa mewa karanan sale karayanwa set karanne....mata una deyak kiyannam...

    api Aqua car ekakata exchange kala Swift Jeep type ekak 1st owner car eka bt 135,000km done....mama ethin add ekak damma...hama ekama millage wadi kiyanawa..Saturday udema katha kala ekek ...malli gala talks eka dunna...awa baluwa...api 10 000k adu kala u gatta....menna ikman eke sunday car eka dala tiyanawa 75 000km kiyala...sure ekatama mata call karala duwala wadi kiyapu ekek karagahanna athi

    :angry::shocked:
    ehmada jara wada neda ban
    thanks news ekata
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :D owa dan ethin mehe one tharama wenawa bn..moko hama minihama hoyanne low km karapu wahana

    සිරාවටම දැන් වාහන යන විදියට හිතා ගන්න බැහැ මචන්..

    ඊයේ එකෙක් දාලා තිබ්බා රට යන නිසා කාර් එක විකුනවා කියලා.Suzuki Swift japan 2007 (25.90)

    හොයලා බලද්දී උ කාර් රෙන්ට් එකට දෙන එකෙක්.. :baffled:

    සුවර් නැති නිසා අපි ගියේ නැහැ,අද හවස වෙන යාලුවෙක්ට කියලා කෝල් කරා කාර් එක විකුණලා :rofl:

    මිනිස්සු පිස්සෝ වගේ කාර් ගන්නේ,කිසිම හෙවිල්ලක් නැහැ අවා ගත්තා :sorry:

    එහෙන් තව VIOS 2003 E grade(25.50) එකකට කෝල් කරා පට්ට ටෝක් එකක් දුන්නේ,මට අඩුනා..

    අද 12ත එන්නලු,එන හැමෝගෙන්ම බෙස්ට් ඔඵර්ට කාර් එක දෙනවලු..නොකියම කියනවා උබට ඕන නම් ගනින් නැත්නම් නිකන් ඉදපන් වගේ,එකත් ලොරි ටෝක් එකෙන්..

    කිව්වා වගේම අද 12ට කාර් එක දීලා,අනේ මන්දා ගත්ත එකා කොහොම ගත්තද කියලා..මට නම් සුවර් නැහැ කාර් එකේ එන්ජින් ටෙස්ට් කරන්න දුන්නද කියලවත්,ඒ තරම් මිනිහගේ ලයින්

    සවිස් රෙකොර්ඩ් වත් නැහැ :sorry:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    කවුද බන් ඔහොම වාහන ගන්නේ. අනේ මන්ද....
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කවුද බන් ඔහොම වාහන ගන්නේ. අනේ මන්ද....
    මට හොද වාහනයක් හොයලා දීපන්කො..

    VIOS,VITZ,Suzuki Swift ,IST :D;) (Max ලක්ෂ 26)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සිරාවටම දැන් වාහන යන විදියට හිතා ගන්න බැහැ මචන්..

    ඊයේ එකෙක් දාලා තිබ්බා රට යන නිසා කාර් එක විකුනවා කියලා.Suzuki Swift japan 2007 (25.90)

    හොයලා බලද්දී උ කාර් රෙන්ට් එකට දෙන එකෙක්.. :baffled:

    සුවර් නැති නිසා අපි ගියේ නැහැ,අද හවස වෙන යාලුවෙක්ට කියලා කෝල් කරා කාර් එක විකුණලා :rofl:

    මිනිස්සු පිස්සෝ වගේ කාර් ගන්නේ,කිසිම හෙවිල්ලක් නැහැ අවා ගත්තා :sorry:

    එහෙන් තව VIOS 2003 E grade(25.50) එකකට කෝල් කරා පට්ට ටෝක් එකක් දුන්නේ,මට අඩුනා..

    අද 12ත එන්නලු,එන හැමෝගෙන්ම බෙස්ට් ඔඵර්ට කාර් එක දෙනවලු..නොකියම කියනවා උබට ඕන නම් ගනින් නැත්නම් නිකන් ඉදපන් වගේ,එකත් ලොරි ටෝක් එකෙන්..

    කිව්වා වගේම අද 12ට කාර් එක දීලා,අනේ මන්දා ගත්ත එකා කොහොම ගත්තද කියලා..මට නම් සුවර් නැහැ කාර් එකේ එන්ජින් ටෙස්ට් කරන්න දුන්නද කියලවත්,ඒ තරම් මිනිහගේ ලයින්

    සවිස් රෙකොර්ඩ් වත් නැහැ :sorry:

    :sorry::sorry::sorry::sorry:
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Machanla mama Nissan FB 15 car ekak ganna hithagena inne,mata poddak car eka gena danna kenek wistara kiyanawada?new shell car ekak kiyak witara weida?petrol kiyak witara weda karanawada?second market eka kohomada?thawa danna wistara tikak kiyanawada?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ කටනම් ලැජ්ජා නැහැ තව එකක් දාලා. පව් බන් මිනිස්සු:angry::angry::angry::angry:

    123.png
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    අපෝ ඔහොම ඕනේ ඉන්නවා මචන්. නිසාන් කාර් එකක් බලන්න ගියා 2012 විතර.. නුවර. මු buying n selling කරන එකෙක්. කිව්වේ UK ඉදන් අව කියල. කඩ්ඩත් බැ මචන්. හෙන ලයින් මුගේ. හැබැයි check කරන්න එහෙම දුන්න. ගාන අඩු කරන්නෙත් නැ. 1st owner තිබුනේ. පොතේ copy එකක් අරන් 1st owner ගේ number එක හොයාගන call කරහම දැනගත්තේ මු එයාවත් රවට්ටලා පාවිච්චියට ගන්නවා කියල අඩුවට අරගන, mileage අඩු කරලා 1.5lakhs වගේ වැඩියෙන් විකුනන්න දාල තිබුනේ. සංජීව කියල එකෙක්. :P :no::no:
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Machanla mama Nissan FB 15 car ekak ganna hithagena inne,mata poddak car eka gena danna kenek wistara kiyanawada?new shell car ekak kiyak witara weida?petrol kiyak witara weda karanawada?second market eka kohomada?thawa danna wistara tikak kiyanawada?

    19-21k athare wage? car eka hodai. 2nd hand market eka aulak naa. petrol nan machan 10 wage mama danna tharamin. wahane demand eka aulak naha. mata wada meka gana danna aya wisthara dei machan. good luck!
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපෝ ඔහොම ඕනේ ඉන්නවා මචන්. නිසාන් කාර් එකක් බලන්න ගියා 2012 විතර.. නුවර. මු buying n selling කරන එකෙක්. කිව්වේ UK ඉදන් අව කියල. කඩ්ඩත් බැ මචන්. හෙන ලයින් මුගේ. හැබැයි check කරන්න එහෙම දුන්න. ගාන අඩු කරන්නෙත් නැ. 1st owner තිබුනේ. පොතේ copy එකක් අරන් 1st owner ගේ number එක හොයාගන call කරහම දැනගත්තේ මු එයාවත් රවට්ටලා පාවිච්චියට ගන්නවා කියල අඩුවට අරගන, mileage අඩු කරලා 1.5lakhs වගේ වැඩියෙන් විකුනන්න දාල තිබුනේ. සංජීව කියල එකෙක්. :P :no::no:

    :lol::lol::)
     
    qkMivNd.png

    මචන් මේ උබ කිව්වා සංජිවද,පෙන විදියට මීටර් කරකවලා :rofl::rofl:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වාහන ගැන දන්නේ නැතිව වාහනයක් ගන්න යනවා නම් දන්නා අදුරන ගරාජ් එකක කොල්ලෙක්වත් එක්ක යන්න..දවසක පඩිය දීලා එක්කන් ගියත් කමක් නෑ ලෙඩ ගොඩක් සල්ලි දීලා ගන්නවට වඩා ....මාත් අහුවෙලා තියෙනවා ..මීටර් කරකවල නෙවෙයි ...බොඩිය දිරලා ..ඉස්සරහ දොර සහ එන්ජින් එක අතර ලොකු දිරුමක් තිබිලා ...පිටින් පෙන්නේ නෑ..දවසක් කාර් එක SIDE එකෙන් වැදිලා එක හදන්න ගැලෙව්වම දැක්කේ ....චැසියේ අඩි භාගයක් විතර කපල අයින් කරන්න තිබ්බ...