Protugal PR

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔය විසා එක ගන්නවා නම් බැංකු පොතට සල්ලි ආවාම විතරක් මදී. උබට මාස පතා සැලරි විදිහට යුරෝ 3000ක් කොහෙන් හරි එනවා.උන්ගේ පැත්තෙන් ස්ටෙට්මන්ට් එකකුත් ඔන.