Proud to be an Athiest

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
daily_picdump_1031_640_06.jpg

epic
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇත්තටම මචන්ලා මම නම් දෙවියො ඉන්නවද නැද්ද කියන එක කියන්න දන්නෙ නෑ. මේ ලොකෙ සාමාන්‍ය මිනිස්සු වන අපිට දීලා තියෙන මොලෙනුත් 1000න් පන්ගුවයි වැඩ කරන්නෙ. කොහොමටත් දේවවාදී ආගම් නම් මම දැනට විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව ඒ ගොල්ලො දෙවියන්ව අදහන නිසා, සහ දෙවියන්ට මුවා වෙලා කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම මේ දේවවාදීන් කරනවා. ඉතින් වර්තමාන දෙවියා කියන්නෙ බොරුවක් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නවීන විද්‍යාව එල ඒක තමයි හොඳම ධර්මය කියල අදහන අය තේරුම් ගන්න ඕන නවීන විද්‍යාව කියන්නෙත් ළදරු විද්‍යාවක් කියන එක,අන්ග සම්පූර්ණ විද්‍යාවක් තියෙනවනම් උත්තර නැති ප්‍රශ්න තියෙන්න බෑ.. මූලිකව අඩුගානෙ ජිවය ඇති වුනේ කොහොමද කියලවත් හරියටම හොයාගෙන නැති තරම්. එහෙම හොයාගත්තත් කවුරුවත් දන්නෙ නෑ පෘතුවිය විශ්වය වගේ දේවල්වල 0 කියන අවස්ථාව ඇති වුනේ කොහොමද කියන එක? උදාහරනයක් හැටියට පුරාතන යුගයේ ඇතිවුන කිඹුලා ඉබ්බා වගේ සත්තු තාමත් එහෙමම ඉන්නව නමුත් මෑතකාලීනව ඇතිවුන වඳුරා කියන සතාට ඉක්මනට පරිනාමය වෙලා වෙනත් ජීවියෙකු බවට පත්වෙලා ලෝකෙම ආක්‍රමනය කලේ ඔය ඇයි? ඒකට හේතුව මොකක්ද?

මේවට පිලිතුරු නෑ විද්‍යාවෙ ඒකක් තියා ඇතෙස්ට්ලා වගේ අය අධි මානසික ශක්තීන් වගේ දේවල් පිලිගන්නෙත් නෑ, එතකොට ඒලියන්ත වයිට් ලෙඩ හොඳ කරන්නෙ කොහොමද? කියන එකටවත් හරි හමන් පිලිතුරක් නවීන විද්‍යාව කියන ඇටවුමේ නෑ, දැන් තියෙන නවීන විද්‍යාවත් කවුරු හරි ලියපු කරපු දේවල් විශ්වාස කරන එකමයි කරන්නෙ. ඒ හින්දා ඔය දෙවර්ගයටම නම් දෙකක් තිබුනට පාදම එකයි. ඒ හින්දා නවීන විද්‍යාව සහ දේව ඇදහීම් යන දෙකටම පරිබාහිරව වෙනත් විකල්පයක් අවශ්‍යයි...

මම නම් පෘතුවියේ ජීවය 0 කියන අවස්තාව ඇති කලේ පිට සක්වල ජීවීන් කියන එක දැනට විශ්වාෂ කරනවා.ඒකට හේතුව මම අර කලින් කිව්ව වඳුරා පමණක් පරිවර්තනය වීමත්. පුරාන ඊජිප්තු පිරමීඩ ගොඩ නැගූ ආකාරයත්, අප්‍රිකානු මහද්වීපය අසල ඇති දූ පතේ ඇති අති විශාල පිලිමත්. මේවා කාබන් පරීක්ෂනවලින් අවුරුදු ලක්ෂ 1-2 පමන පරන වෙන්න පුලුවන් කියලා නීර්නය කරලා තියෙනව, ඉතින් අවුරුදු ලක්ෂ 2 කට කලින් අතිවිශාල පිලිම නැව් වලින් ගෙනිහින් කෙලින් කරන්න තරම් තාක්ෂනයක් තිබුනනම් ඩාවින්සිගෙ පරිනාම වාදය බොරුවක් වෙලා ඉවරයි. තවත් ඕන තරම් නවීන විද්‍යාව කියලා කියන මිත්‍යාවට හොයාගන්න බැරි දේවල් තියෙනව, වෙලාව
ට මට හිතෙනව මේ දේවවාදී ආගම්වල දෙවිවරු කියලා හඳුන්වන්නෙ පිටසක්වල ජීවීන්ද කියලත්.

කොහොමටත් වෙනත් ග්‍රහලෝක වල ජීවීන් නැහැයි කියලා කාටවත්ම කියන්න බෑ. දැන් තියෙන තත්වෙ අනුව නම් ජීවීන් අනිවාර්යයෙන්ම ඉන්නවා කියන එකනම් කියන්න පුලුවන්.හුඟක් වෙලාවට පෘතුවිය කියන්නෙ වෙන්ත් ජීවීන්ගේ යම්කිසි ස්ථානයක් වෙන්න පුලුවන්.

කොහොමටත් බෞද්ධ දර්ෂනයේ හැටියට විශ්වය ගැන හොයන්න යන එක තේරුමක් නැති දෙයක් කියලා තමයි තියෙන්නෙ. එහෙම මිනිසුන්ට අදාල නැති දේවල් හොයන එකෙන් මිනිසාගේ පැවැත්ම නාස්ති වෙන එකලු වෙන්නෙ. මෙහෙම කිව්වෙ අවුරුදු 2600 කට කලින්.
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,420
    2,136
    113
    Leeds, UK

    මේක ඇරෙන්න උඹ කියන දේවල් මම පොඩ්ඩක් හරි පිලිගන්නවා. එලියන්ත :rofl::rofl: අනේ මට පුකෙනුත් හිනා. :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක ඇරෙන්න උඹ කියන දේවල් මම පොඩ්ඩක් හරි පිලිගන්නවා. එලියන්ත :rofl::rofl: අනේ මට පුකෙනුත් හිනා. :D
    :oo::oo::oo::oo:අකුරක් එහෙමෙහෙ වෙලා විතරනෙ බන්:dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,420
    2,136
    113
    Leeds, UK
    :oo::oo::oo::oo:අකුරක් එහෙමෙහෙ වෙලා විතරනෙ බන්:dull:

    අකුරක් එහෙට මෙහෙට වෙච්ච එක ගැන නෙමේ මම කිව්වේ එලියන්ත වගේ හොරෙක් ගැන කතා කරපු එක ගැනයි මම කිව්වේ
     
    • Like
    Reactions: |MadMan|

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අකුරක් එහෙට මෙහෙට වෙච්ච එක ගැන නෙමේ මම කිව්වේ එලියන්ත වගේ හොරෙක් ගැන කතා කරපු එක ගැනයි මම කිව්වේ
    හොරා වුනත් ලෙඩ සනීප කරනවනම් අපිට මොකො බන් :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සනීප කරනවා :P:P:P අනේ මචං මාව හිනස්සෙන්නේ නැතුව ඉඳපන් මේ උදේ පාන්දරම :P:P:P:P:P:P:P:P
    දන්නැති දේවල් කියවල උදේම ලේ පුච්චන්නැතුව හිටහන්:frown:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මගේ අදහස කියන්නං. ලෝකෙ එක එක විදිහෙ විශ්වාස තියෙනවා. ඒ විශ්වාස අතුරින් හරියි කියලා තහවුරු කරන්න පුළුවන් දේ විතරක් විශ්වාස කරන්න මම කැමතියි. ඔතනදි තමයි විද්‍යාව වැදගත් වෙන්නේ. ‍හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ කියමුකෝ. නමුත් ඒ ඔප්පු කරන්න පුළුවන් ටික හැර අනික් ඒවා මම විශ්වාස කරන්න නෑ.

    විද්‍යාවට ග්‍රහණය වෙන්නැති දේවල් තියෙනවලු. ඇත්ත. ඉතිං ඒ පලියට ඒවා විශ්වාස කරන එකේ තියෙන පදනම මොකක්ද? හින්දු ආගමේ පුනරුත්පත්තිය ගැන කියනවා. ක්‍රිස්තියානි අය දෙවියන් ගැන කියනවා. දෙකම විද්‍යාවෙන් ඔප්පු වෙලා නෑ. එහෙමනං පුනරුත්පත්තිය විතරක් හරියි, ඒක ඔප්පු කරන්න විද්‍යාව තාම ප්‍රබල මදි කියන එක අඳබාල කතාවක් නේද? ඒ තර්කෙ අනුව දේවවාදය හරි කියන්නත් පුළුවන්.

    අපේ අය දේවවාදය ප්‍රතික්ෂේප කරනවා බුදුදහමේ ඒ ගැන සදහනක් නැතිහින්දා. හැබැයි බෞද්ධ සංකල්ප සම්බන්දයෙනුත් ඒ ක්‍රියාමාර්ගෙම ගන්නෙ නැත්තෙ ඇයි කියන් එක ප්‍රශ්නයක් :yes:
     
    උඹ ඔය කියන විද්‍යවෙන් එහෙනම් ඔය මත වැරදියි කියලා ඔප්පු කරහන්කො :D
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මම අහන්නෙ සරල දෙයක්. පුනරුතපත්තිය හරිද වැරදිද තියලා විද්‍යාවෙන් ඔප්පුකරන්න බෑ. දේවවාදය හරිද වැරදිදි කියල ඔප්පු කරන්නත් බෑ (මහා පිපුරුම්වාදය දෙවිමන්ගේ නිර්මාණයක් කියලයි එයාලා කියන්නේ). ඉතිං ඒ පලියට පුනරුත්පත්තිය හරියි කියලා අදහස් වෙන්නේ නෑනේ? එහෙම කවුරු හරි කියනවනං දේවවාදය හරියි කියලත් ඒ පුද්ගලයා පිලිගන්න ඕන. මොකද දේවවාදය වැරදි කියල ඔප්පු කරන්නත් විද්‍යාවට බැහැ.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    I am an Atheist too though I have a Buddhism, Christianity family background
    but hey Buddhism is a form of Atheism..

    Buddhism indeed is a form of Atheism even though nowerdays lot of people believe in other forms of beings who can affect human life. Atheism is a direct result of scientific method. If someone questions the validity of the scientific method he is questioning the principle of Atheism as well- hence my answer
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    දැනුමක් කියල දෙයක් නැති කාලේ ඔලුවට දාපු අදහස් වලින් ගැලවෙන්න කාලෙ හරි. ගල් යුගයේ මිනිස්සු දෙවියෝ ඇදහුවේ දන්නෙ නැති කමට. දැන් අදහනවා නම් ඒ මෝඩ කමට.