PS3 Help.......................................

nicesr

Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Machan Mage Gawa PS3 Ekak Teyanawa . mata eka unlock kara ganna ona plz danna kanak ennawanam help me plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz............

    Aduwata karaganna puluwan thanak hari kamak naha ....4000 walata wage .........
    plzzzzzzzzzzz Help me machanzzzzla .............:nerd::nerd::nerd::nerd::nerd:

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම PS2 ස්ලිම් එකක් නම් "අන්ලොක්" කරා
    අන්ලොක් කිව්වට එකනම් ගලවල Door එකෙ සෙන්සර් 2ට Tape ගහපු එක තමයි කරේ..
    පස්සෙ Browser ගිහින් ඔරිජිනල් DVD එකක් දාල Playstation cd කියල ගත්තම කොපිය දානවා..
    100% වැඩ....
    නෑත්නම් swap magic කියලා DVD එකක් තියෙනවා