machan mama gaava tiyenny samsung 933 LCD monitor ekak
mata ooney mey monitor ekata mage ps3 eka set karaganna
habai wadey kiyanne mage monitor eke HDMI port ekak naha , tiyenyn vga port ekak witharia mama ethin vga to hdmi cable ekak genalla ps3 eka set karla baluwa monitor ekata but weda karey naha signal error ekak enawa , passe danaganna labune
vga wala tiyenny analog signal , hdmi wala tiyenny digital signal kiyala so aaki weda karala nattey mata danaganna oona , mey monitor ekata bari weida kohomath ps3 eka connect karaganna![]()
cabel එකකින් කරන්න බැ. converter එකක් ගන්න. එත හොද picture එකක් ඕනේ නං. මන් නැ කියන්නේ LCD monitor එකක් ගන්න. දැන් එන ගොඩක් ඒවා HDMI support.
http://www.ebay.co.uk/itm/1080P-HDM...ion_Video_Cables_Adapters&hash=item27c78056f1
PS3 ekan MKV Video Balanna vidiyak kiyannako.. Convert karanna giyama epa venava...
ok machan
hodama wadey monitor ekak ganna eka ney![]()
hoda monitor ekak HDMI port ekak tiyena keeyak withara weida machan

machan ps3 slim 1k kiyak withara waida?
xbox එක මොනිටරේට දෙන්න බැරිද ?
HDMI නෑ vga විතරයි තියෙන්නේපුළුවන් මොකෝ බැරි... HDMI නැතිනං converter එකක් ගන්න.
convertere කීයක් වෙයිද බන්brand newmachan ps3 slim 1k kiyak withara waida?
HDMI නෑ vga විතරයි තියෙන්නේconvertere කීයක් වෙයිද බන්
බඩු හෑව් නෙහ්

බඩු හෑව් නෙහ්
මෙකෙන් කිසි අව්ලක් නැතුව මොනිටරේට දෙන්න පුලුවන් නේද

එලස්ස්![]()
නෑ බන් ගන්න කියල බැලුවේ එකක්xbox එකක් ද තියෙන්නේ? මෝඩ් කරලද? නේතන් original අරගෙන ද ගහන්නේ?

halo ෆෑන් කෙනෙක් නම් නෙවේඑල එල .. PS3 එකක් ගනින් Xbox එකට වඩා PS3 එකට Accessories ගොඩක් තියෙනවා.
හැබැයි HALO Fan කෙනෙක් නං ඉතින් Xbox තාමා..
ගේම්ස් හෙන සයිස්නෙ බන්
ඩව්න්ලෝඩ් කරල ගහන්න ගියහම එපා වෙයි