PS3 Xbox 360 or Gaming PC ? උදව්වක් ඕනේ.

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
PS3 Xbox 360 or Gaming PC ? උදව්වක් ඕනේ.

මචංලා පොඩි උදව්වක් බලාගෙනයි මේ ත්‍රෙඩ් එක දන්නේ.

මට ඕනෙකමක් තියනවා PS3, Xbox360 or Gaming PC එකක් ගන්න. මට දැනගන්න ඕනේ මෙන්න මේ ටික.

Gaming PC එකක් assemble කරන්න අඩුමගානේ රුපියල් ලක්ෂයක්වත් යන නිසා රුපියල් 30,000 - 40,000 අතර මුදලකට අලුත් PS3 or Xbox එකක් ගන්න එක හොදද ?

මම ඔය gaming console ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඉතින් PS3 Xbox360 කියන දෙක අතරින් වඩා හොද,මුදල් අතින් වාසිදායක එක මොකද්ද ?

Mod කරනවා කියන්නේ මොකද්ද, එහෙම කරාට අවුලක් නැද්ද ?

මෙන්න මේ තියන PS3 එක මේ ගානට ලාබද ?

http://www.chelseylk.com/?goods=ps3-ultra-slim-500-gb

පුළුවන් කෙනෙක් ඉන්නවානම් උදව්වක් දෙන්න. Rep 10++++
 
DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Gaming PC එකක් assemble කරන්න අඩුමගානේ රුපියල් ලක්ෂයක්වත් යන නිසා රුපියල් 30,000 - 40,000 අතර මුදලකට අලුත් PS3 or Xbox එකක් ගන්න එක හොදද ?
    70,000 සාමාන්‍යයෙන් හොද Gaming PC එකක් හදාගන්න පුලුවන්. PC අවුරුදු 2-3 සැරයක්වත් Upgrade කරන්න වෙනවා අලුත් Games Play කරන්න
    PS3 - XBOX වල Full HD නැහැ Crop / Scale කරනවා PC තරම් FPS/Graphics නැහැ ඔන ගෙම් එකක් වැඩ Upgrade කරන්න ඔන වෙන්නේ නැහැ.

    මම ඔය gaming console ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඉතින් PS3 Xbox360 කියන දෙක අතරින් වඩා හොද,මුදල් අතින් වාසිදායක එක මොකද්ද ?
    මුදල් අතින් වාසිදායක Xbox
    Mod කරනවා කියන්නේ මොකද්ද, එහෙම කරාට අවුලක් නැද්ද ?
    Xbox or PS3 Games Play කරන්න Original Disk ඔනේ සාමාන්‍යයෙන් Latest Ps3 Game එකක් 7000~9000 . second hand 2000~5000(2010~2012 Games)
    Mod කරොත් Original Disk නැතුව Play කරන්න පුලුවන් 200~300 Games තියෙනවා. හැම Console එකක්ම Mod කරන්න බැහැ
    මෙන්න මේ තියන PS3 එක මේ ගානට ලාබද ?
    shape :yes: මෙක මොඩ් කරන්න බැහැ . Emulator එකක් දාන්න වෙනවා Pirated Copy Play කරන්න
    Emulator එකක් Install කරන්න පුලුවන් කෙනෙක් ලංකාවෙන් හොයාගන්න අමාරුවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: darshana007

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    matath oya prasnema meta masa ganakata kalin tibba.

    mage gawa tiyanne lap ekak eke hoda games play karanna ba. ithin matath e kale hena gaming unak tibba. games wala video balanawa, forum walata yanawa, eka vikarayai.

    anitime loku ganak viyadam karanna ona na kiyala hitala mama ebay eken xbox ekak gatta. games 3k vitara gatta. okkotama 30k yanna ati.

    masa 2k vitara play kara, ita passe gaming pissuwa hoda una. dan masa ganakin xbox eka alluwe na. PC ekak gattanam aparade.

    mama kiwwe ithin mage experience eka. habai hamoma mama wage neme :)
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    70,000 සාමාන්‍යයෙන් හොද Gaming PC එකක් හදාගන්න පුලුවන්. PC අවුරුදු 2-3 සැරයක්වත් Upgrade කරන්න වෙනවා අලුත් Games Play කරන්න
    PS3 - XBOX වල Full HD නැහැ Crop / Scale කරනවා PC තරම් FPS/Graphics නැහැ ඔන ගෙම් එකක් වැඩ Upgrade කරන්න ඔන වෙන්නේ නැහැ.

    මුදල් අතින් වාසිදායක Xbox

    Xbox or PS3 Games Play කරන්න Original Disk ඔනේ සාමාන්‍යයෙන් Latest Ps3 Game එකක් 7000~9000 . second hand 2000~5000(2010~2012 Games)
    Mod කරොත් Original Disk නැතුව Play කරන්න පුලුවන් 200~300 Games තියෙනවා. හැම Console එකක්ම Mod කරන්න බැහැ

    shape :yes: මෙක මොඩ් කරන්න බැහැ . Emulator එකක් දාන්න වෙනවා Pirated Copy Play කරන්න
    Emulator එකක් Install කරන්න පුලුවන් කෙනෙක් ලංකාවෙන් හොයාගන්න අමාරුවෙයි.

    Thanks මචං උදව්වට. 10++
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    habai macha PS3 ekak oya ganata watinawa, habai ithin jail break karanna bari wei, eka nisa game walata sahena wiyadam karanna wei Ps3 game ekak samanayen rs.5000-10000 wage wenawa
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    PS3 XBOX walin nan hoda PS3 as far as i know.
    habay PC gaming walin hoda graphics ganna puluwan x, ps walata wada.
    :yes: ow habai ps3 eke gpu ekata vada xbox eke gpu power eka poddak vadi.. ps3 thama hoda overall
    ps3/xbox 42 inch TV ekaka vage play karaddi pc eke low graphics dala gahanava vage chaa max :eek:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Thanks මචං උදව්වට. 10++
    11.gif