PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    මචන්ලා මම PSP එකක් ගන්න ඉන්නෙ, මම MC එකෙ බැලුව PSP 3000 එක මොඩ් කරල 8GB chip එකත් එක්ක 29,000ක් කිව්වා(නැතුව 25,000), PSP GO එකත් මොඩ් කරල 8GB chip එකත් එක්ක 29,000 කිව්ව(නැතුව 26,000), මොකද්ද පාවිච්චි කරන්න හොඳ එක ?

    අනිත් එක මොකද්ද මේ මොඩ් කරනව කියන්නෙ ?

    Help!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    psp go එක තාම අලුත් එක , එක ගන්න එක හොදයි.

    මෝඩ් කරනවා කියන්නේ Download කරන games memory card එකට දාල ගහන්න පුළුවන් වෙන්න හදන එකට.

    මේකට 3k ගන්වද? හොයල බලන්න මේක permannt මෝඩ් එකක් ද කියල. normal කරන මෝඩ් PSP එක රෙසෙට් කලොත් නැති වෙලා යනවා. මේක ඕන කෙනෙක ට කරගන පුළුවන්.
     
    alien malli

    Member
    Feb 20, 2012
    221
    18
    0
    Machan mage yaluwek ge psp eke podi awlak bn. Eka on karama startup ekedi hirawenawa. Keys weda nae. Dawas 2,3 thiyala on kalama weda karanawa. Eth ekapaaratama keys weda nathuwa yanawa. Restart kaloth parana problem eka ayeth enawa. Volume keys witharak hamawelema weda. Help ekak dennako meka hadaganna...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan mage yaluwek ge psp eke podi awlak bn. Eka on karama startup ekedi hirawenawa. Keys weda nae. Dawas 2,3 thiyala on kalama weda karanawa. Eth ekapaaratama keys weda nathuwa yanawa. Restart kaloth parana problem eka ayeth enawa. Volume keys witharak hamawelema weda. Help ekak dennako meka hadaganna...

    තියෙන අලුත්ම Frimware එකට update කරලා බලන්න. ඕක FAT ද Slim ද?
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    MACHAN MOD KLARAPU PS3 1K MATA ONA .GANNA ADUMA WIHAK KIYANNA PULUWANDA?E BAY 1E NADDA MOD KARAPU EWA?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mod karapu ps 3k ganna thanak kauruth danne nadda?

    අරගෙන මෝඩ් කරගන්න. ගන්න කොට Firmware එක 3.55 එකක් ගන්න. මොඅක්ද තාම මේක විතරයි හැක් කරන්න පුළුවන් . අලුත් අපු firmware eka 4.11 හැක් කරන්න බැ..

    හැක් කරන එක හරි ලේසි. මන් කියල දෙන්නන්. :lol:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ps 3 slim 1 hodai nada? mata e bay 1n 1k thorala danna puluwanda? nathinam ganna thanak hari kiyanna puluwan nam loku dayak
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ps 3 slim 1 hodai nada? mata e bay 1n 1k thorala danna puluwanda? nathinam ganna thanak hari kiyanna puluwan nam loku dayak

    Slim එක හොදයි. කොහෙන් ගත්තත් මතක ඇතිව 3.55 firmware version එක තියෙන එකක් ගන්න.
     
    Last edited: