හැබැයි Treatment Plan එක කඩන්නේ නැතිව ඒ කියන විදියට කරන් යන්න...
හැබැයි තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන Treatment plan එක කරලා ඉවර වුණ හැටියෙ withdrawal effects අඩුවෙන්න බේත් වල ඩෝස් එක අඩු කරගෙන ගියාම , ආයෙ ලෙඩෙ ටික ටික වැඩි වෙන්න ගන්නවා. අර වියදම් කරපුවා ඔක්කොම වතුරේ.




hoda kane parak dunnana hoda wenawa
