Psychology degree ඇත්තටම දන්නෙ නැතිනිසා අහන්නෙ

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Psychologi Degree
    එකක් කරලා මොනාද කරන්න පුලුවන්.
    මම ගොඩක් දැකල තියෙනවා ගොඩක් කට්ටිය කරනව මේ ඩිග්‍ රි එක.
     
    • Like
    Reactions: Didy

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දොස්තර වගේ ඉන්න පුලුවන්
    හරියට පොඩි මාර්කටින් පාරක් දුන්නම හොඳට හම්බකරන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Didy

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    දොස්තර වගේ ඉන්න පුලුවන්
    හරියට පොඩි මාර්කටින් පාරක් දුන්නම හොඳට හම්බකරන්නත් පුලුවන්
    Eath bn wenama doctors la innawa neyda oya path ekey .

    කෙල්ලොන්ගෙ දුක අහලා අනින්න පුලුවන්
    Ade aparadey api mey wadakata nethi degree karey.. mewwaney yako degree 😂
    ------ Post added on Aug 29, 2021 at 6:37 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Degree ම ඔනී නෑ deploma කරලත් ඉන්නව ........

    මෙහෙයි ඉතින් හරියට කරනව නම්, ලෙඩෙක් ට බේත් කරනව වගේ තමා, හැබයි තනියම කරන්න බ. Psychiatrist කෙන්ක් diagnosis කළාට පස්සෙ ඉතින් lifestyle and behavioural therapy කරන්න තියෙන්නෙ
    ලන්කාවෙ ලොකු prvt hospital වල නම් ඉන්නවා
    UNIVERSITY PSYCHIATRY UNIT වලට යන්න පුලුවන් ඉතින් අවශ්‍ය සුදුසුකම් තිබුනොත්
     
    • Haha
    Reactions: timetraveler1921

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    godak kello karanawa neda

    insta bio walata dala thiyennema oka :D
    Ow ehemath tiyenawa. Karanna wena deyak nethima kamatath kattiya karanawa wage

    Degree ම ඔනී නෑ deploma කරලත් ඉන්නව ........

    මෙහෙයි ඉතින් හරියට කරනව නම්, ලෙඩෙක් ට බේත් කරනව වගේ තමා, හැබයි තනියම කරන්න බ. Psychiatrist කෙන්ක් diagnosis කළාට පස්සෙ ඉතින් lifestyle and behavioural therapy කරන්න තියෙන්නෙ
    ලන්කාවෙ ලොකු prvt hospital වල නම් ඉන්නවා
    UNIVERSITY PSYCHIATRY UNIT වලට යන්න පුලුවන් ඉතින් අවශ්‍ය සුදුසුකම් තිබුනොත්
    Loku job market ekak tiyenawada bn
    ------ Post added on Aug 29, 2021 at 6:38 PM
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කරන දෙයක් හරියට හරි හමන් තැනකින් ඉගන ගනින්. අර අමා දිසානායක කියන පිස්සු ගෑනියි අර යුටියුබ් සයිකො ඩොක්ට ගෑනියි තව ඔය එක එක ඩිප්ලෝමා ගහ ගත්තා කියාගෙන කවුනසලින් කරන්න එන උනුයි ෆීල්ඩ් එක ගූ කරලා තියෙන්නෙ දැන් උඹලට මිනිස්සු කොස්සෙන් ගහන්න ඔන්න මෙන්න ඉන්නෙ. මැරුම් නොකා වෙන වැඩකට ඇති ඩිග්‍රියක් කරපන්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mage ex psychology kare dan Msc ekak kara Aus wala. dan ehe settle wela inne. Mulin Diploma ekak kare. then Bsc, then Msc.
    man hithanne hoda field ekak wenna athi godak kello karanawa. lankawe pita maybe hoda athi. mokada mage ex ta nam eka karala hari giya :P
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    mage ex psychology kare dan Msc ekak kara Aus wala. dan ehe settle wela inne. Mulin Diploma ekak kare. then Bsc, then Msc.
    man hithanne hoda field ekak wenna athi godak kello karanawa. lankawe pita maybe hoda athi. mokada mage ex ta nam eka karala hari giya :P
    Apita hariyanney ex ekka sex karama😂
     
    • Haha
    Reactions: Master malli

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    mage ex psychology kare dan Msc ekak kara Aus wala. dan ehe settle wela inne. Mulin Diploma ekak kare. then Bsc, then Msc.
    man hithanne hoda field ekak wenna athi godak kello karanawa. lankawe pita maybe hoda athi. mokada mage ex ta nam eka karala hari giya :P
    Ehema wenna athi bn godak aya karanawa

    Psychology ugannana lecturersla kellonta aninawa hodata :P
    Lassana lassana kello thama oya degree eka karanneyth...
    Wasanawa bn,😂
    ------ Post added on Aug 29, 2021 at 6:58 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    mage ex psychology kare dan Msc ekak kara Aus wala. dan ehe settle wela inne. Mulin Diploma ekak kare. then Bsc, then Msc.
    man hithanne hoda field ekak wenna athi godak kello karanawa. lankawe pita maybe hoda athi. mokada mage ex ta nam eka karala hari giya :P
    Ubaya Aus yanna bari unada ? Kella baraganne nadda ?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ubaya Aus yanna bari unada ? Kella baraganne nadda ?

    yanna uwamanawak thibune naha bn. yanna ona nam qualifications thiyenawa ita wada demand field ekaka. next year wage migrate paarak dannath hithenawa wena ratakata balamu ithin.

    mama yalu wela hitiye kella diploma karana dawas wala bn. dan aaye baraganna kiyanna hari nane :P
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,644
    10,228
    113
    අර සමහර දේවල් තියෙන්නෙ ඒකට සෙට් වෙලා තියන කට්ටිය නිසා චොර වෙන, අන්න එහෙම ෆීල්ඩ් එකක් තමා කවුන්සලින් සහ psychology !