Psychology degree ඇත්තටම දන්නෙ නැතිනිසා අහන්නෙ

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Psychologi Degree
    එකක් කරලා මොනාද කරන්න පුලුවන්.
    මම ගොඩක් දැකල තියෙනවා ගොඩක් කට්ටිය කරනව මේ ඩිග්‍ රි එක.
    You can be a Psychotherapist, Social worker, Counsellor, HR Manager, Researcher (Social & Science based), Educational Psychologist etc

    But to become a Clinical Psychologist the basic degree is NOT sufficient in many countries. You meed at least a Masters in Clinical Psychology or a PhD.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Diploma එහෙම නැද්ද බන් ඔය පැත්තෙන් හොද?? ආයේ degree යක් නම් කරන්න බෑ ඒත පොඩි ආසවක් තියෙනවා ඉගෙන ගන්න.