PTC සයිට් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නවද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම දැන් එහෙම කිව්වද බන්. උඹනේ මෙතන වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා නැවු ටෝක් දුන්නේ. මේ අහපන් පාරේ අතු ගාන මනුස්සයටත් පොදු වැසිකිලිය සුද්ද කරන මිනිහටත් ගරු කරන්න තරම් මොලයක් මට තියෙනවා. මම උඹේ රස්සාවටත් ගරු කරනවා.:yes: එකේ කිසි ගැටළුවක් නෑ. ඒත් උඹනේ බන් දැන් නැවු ටෝක් දැන් ආවේ ඕෆ්ලයින් වීඩියෝ එඩිටර්+කැමරා ද මොකෙක්ද එකෙක් කියලා. :rofl: දැන් මමද මෙතන ත්‍රෙඩ් එකක් කමෙන්ට් දදා ලොක්කෙක් කියලා කිව්වේ? :rofl::lol:
මම නැව් ටෝක් දුන්නෙ නැහැ. මම කිව්වෙ කරන දේ, උඹට ඒක නැව් ටෝක් එකක් විදියට පේන එකට මට කරන්න දෙයක් නැහැ. ඕන මගුලක් කරගනින්:cool:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මම නැව් ටෝක් දුන්නෙ නැහැ. මම කිව්වෙ කරන දේ, උඹට ඒක නැව් ටෝක් එකක් විදියට පේන එකට මට කරන්න දෙයක් නැහැ. ඕන මගුලක් කරගනින්:cool:

අපි නම් කරන්නේ මොනවද කියලා මෙතන පබ්ලික් ත්‍රෙඩ් එකක කියෙව්වේ නෑ ඕන්...:rofl::lol: හිතවත්ම යාළුවො කීප දෙනෙක්ට කියලා තියෙනවා ඇරෙන්න. ඒකත් යාලු කමට මිසක් වෙන ලබ්බකට නෙවෙයි :cool: ඕන මගුලක් කරගනින් :cool: තාම 91 කොලු ගැටයනේ උඹ. තව ටිකක් ලොකු වෙලා ලෝකේ දිහා ඇස් ඇරලා විවෘතව බලහන් හොඳේ :rofl:(උඹේ මහ ලොකු ජොබ ගැන නෙවේ කිව්වේ.අර ගණිකා සීන් එහෙම හොඳේ) :P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපි නම් කරන්නේ මොනවද කියලා මෙතන පබ්ලික් ත්‍රෙඩ් එකක කියෙව්වේ නෑ ඕන්...:rofl::lol: හිතවත්ම යාළුවො කීප දෙනෙක්ට කියලා තියෙනවා ඇරෙන්න. ඒකත් යාලු කමට මිසක් වෙන ලබ්බකට නෙවෙයි :cool: ඕන මගුලක් කරගනින් :cool: තාම 91 කොලු ගැටයනේ උඹ. තව ටිකක් ලොකු වෙලා ලෝකේ දිහා ඇස් ඇරලා විවෘතව බලහන් හොඳේ :rofl:(උඹේ මහ ලොකු ජොබ ගැන නෙවේ කිව්වේ.අර ගණිකා සීන් එහෙම හොඳේ) :P
off topic :cool:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
off topic :cool:

හොඳයි එඩිටර් මහත්තයෝ :cool::P උඹ ආස ඇතිනේ උඹේ පෝස්ට් එකෙන් කතා කරනවට :rofl: එකනේ ඉස්සෙල්ලා හෙන උජාරුවෙන් කිව්වේ වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා :P
 
Last edited:

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
off topic

රිදිලා :lol: උඹ ආස ඇතිනේ උඹේ පෝස්ට් එකෙන් කතා කරනවට :rofl: එකනේ ඉස්සෙල්ලා හෙන උජාරුවෙන් කිව්වේ වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා :P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රිදිලා :lol: උඹ ආස ඇතිනේ උඹේ පෝස්ට් එකෙන් කතා කරනවට :rofl: එකනේ ඉස්සෙල්ලා හෙන උජාරුවෙන් කිව්වේ වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා :P
off topic :cool: