මම නැව් ටෝක් දුන්නෙ නැහැ. මම කිව්වෙ කරන දේ, උඹට ඒක නැව් ටෝක් එකක් විදියට පේන එකට මට කරන්න දෙයක් නැහැ. ඕන මගුලක් කරගනින්මම දැන් එහෙම කිව්වද බන්. උඹනේ මෙතන වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා නැවු ටෝක් දුන්නේ. මේ අහපන් පාරේ අතු ගාන මනුස්සයටත් පොදු වැසිකිලිය සුද්ද කරන මිනිහටත් ගරු කරන්න තරම් මොලයක් මට තියෙනවා. මම උඹේ රස්සාවටත් ගරු කරනවා.එකේ කිසි ගැටළුවක් නෑ. ඒත් උඹනේ බන් දැන් නැවු ටෝක් දැන් ආවේ ඕෆ්ලයින් වීඩියෝ එඩිටර්+කැමරා ද මොකෙක්ද එකෙක් කියලා.
දැන් මමද මෙතන ත්රෙඩ් එකක් කමෙන්ට් දදා ලොක්කෙක් කියලා කිව්වේ?
![]()

එකේ කිසි ගැටළුවක් නෑ. ඒත් උඹනේ බන් දැන් නැවු ටෝක් දැන් ආවේ ඕෆ්ලයින් වීඩියෝ එඩිටර්+කැමරා ද මොකෙක්ද එකෙක් කියලා.
දැන් මමද මෙතන ත්රෙඩ් එකක් කමෙන්ට් දදා ලොක්කෙක් කියලා කිව්වේ?
