nikidw

Member
Apr 16, 2014
749
67
0
දැන් යන එනමන් නැතිවද එලකිරියට රිංගුවේ උඹලගෙ පු* ප්‍රමෝට් කරන්න

Elakiri eke promote karanna ine ne harks mata referee ona taram inna meke eke what man Aran ne Mage dreck referral 0 :rofl::D
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    එලකිරි එකේ හරක් ඉන්නවනම් තෝ මොකටද මේක අස්සෙ රිංගන්නෙ ඇයි තෝ හරක් අස්සෙ රිංගන්න කවුබෝයි කෙනෙක්ද..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    This guy is a member of that site
    And also still clicking adds :P
    අනේ නිකන් පදනම් විරහිත චෝදනා දාන්න එපා. මට ඔය දවසකට ඩොලර් භාගයක් හිගා කන්න ඕනෙ නෑ මම දවසකට ඩොලර් 300 - 400 ක් හොයනව
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ නිකන් පදනම් විරහිත චෝදනා දාන්න එපා. මට ඔය දවසකට ඩොලර් භාගයක් හිගා කන්න ඕනෙ නෑ මම දවසකට ඩොලර් 300 - 400 ක් හොයනව
    ado e kohomada? :D
    300 gane dawas 20k karath lassa 6 painawane :eek:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    What hell .. this guy is a lunatic :rolleyes:
    උඹට තරන්නම් මට පිස්සු නෑ, අතේ තියෙන තුට්ටු දෙකට කෙලවගෙන දැන් මේ දුකට කෑ ගහනව පව් බං මට උඹ ගැන දුකයි ඒත් අපි කියල ‍මොනව කරන්නද බං අපි එලකිරි එකේ එවුන් එකතුවෙලා වෙසක් එකට වගේ උඹට කීයක් හරි එකතු කරල දෙන්නම් දැන් නාඩ ඉදින් මගෙ අම්ම.. :rofl::rofl::rofl:
     
    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    Machanla mama ubalata godak adaren kiyanne. Extra money hoyanna kiyala internet eken hamadama pandara 1, 2 wenakan katta kapu ekek mama. Oya kiyana ekakinwat tamanta tani taniwa salli hoyanna ba machan. Apita referrals lawa hoyaganna puluwan unot witarai owagen salli hoyanna puluwan. Ubala FB eke yaluwangen udawa ganna owage site keeyak FB eke share karala adda.

    Mehema katta kapu mata Australia giya mage yaluwek tama forex trading karanna kiwwe. Eya mata hoda Australian broker kenek hoyala dunna. Tamanta taniwama igena gena tamange mahansiyen salli hamba karanna puluwan eka de widihata mama dakinne meka witarai.

    Habay machanla anit ewa wage ate sate natuwa meka patan ganna baha. Oyalage account ekata dollar 1000 wat danna ona hoda profit ekak ganna. Igena ganne natuwanam meka karanna yanna epa. Masekata hoyanna puluwan istira ganak nam kiyanna ba. Mama masekata gatta wadima gana dollar 2500k. adma gana dollar 200k. Oyalat meka igena ganna kamatinam mage blog ekata enna. Mama me de anit ayata kiyala dena eka mage asawak. Anit eka api me hoyanne rata salli. E nisa mata irisiya na ban ubalat kawada hari diunu wenawata. Mokada ubala ganne mage salli nemene. Visit here
     
    ඕකුන් මොකක් හරි ඉගනගෙන කරන්න කැමති නෑ වැඩක් නෑ බං ඕකුන්ට කියල දෙන්න හැදුවත් තේරුම් ගන්න මොලයක් නැත්තම් අපි මොනව කරන්නද
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උඹට තරන්නම් මට පිස්සු නෑ, අතේ තියෙන තුට්ටු දෙකට කෙලවගෙන දැන් මේ දුකට කෑ ගහනව පව් බං මට උඹ ගැන දුකයි ඒත් අපි කියල ‍මොනව කරන්නද බං අපි එලකිරි එකේ එවුන් එකතුවෙලා වෙසක් එකට වගේ උඹට කීයක් හරි එකතු කරල දෙන්නම් දැන් නාඩ ඉදින් මගෙ අම්ම.. :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කවුරු කවුරුත් දන්නෙ නැති දේවල් කතා නොකර ඉන්නෙක තමයි හොඳ .... මම පුද්ගලිකව දන්න උන් දෙන්නෙක් ඉන්නවා .... උන් ඕකට මාසෙට 100$ක් ද කොහෙද දාලා 235$ x 2( a kiwwe ekek maaseta 320$ka withara profit ekak gannawa)ගන්නවා අන්තිමේ .... පුද්ගලිකව මාත් bux වලට ආස නැහැ ... ඒත් ආයේත් කියන්නෙ තමන්ට සමහර වැඩ බැරි උනා කියලා අනික් අයට බැරි වෙන්නෙ නෑ :yes:...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කවුරු කවුරුත් දන්නෙ නැති දේවල් කතා නොකර ඉන්නෙක තමයි හොඳ .... මම පුද්ගලිකව දන්න උන් දෙන්නෙක් ඉන්නවා .... උන් ඕකට මාසෙට 100$ක් ද කොහෙද දාලා 235$ x 2( a kiwwe ekek maaseta 320$ka withara profit ekak gannawa)ගන්නවා අන්තිමේ .... පුද්ගලිකව මාත් bux වලට ආස නැහැ ... ඒත් ආයේත් කියන්නෙ තමන්ට සමහර වැඩ බැරි උනා කියලා අනික් අයට බැරි වෙන්නෙ නෑ :yes:...

    ඒක හරි ඒ ගාන ගෙවන්න ඇති හැබැයි ඒකෙන් උන් මොකද කලේ උන්ගෙ මෙම්බර් ෂිප් එක අප්ඩේට් කරපු එක.. උඹ හිතනවද ඔකෙ ඇඩ්මින්ට නිකන් සල්ලි ගෙවන්න මොකක් හරි අමාරුවක් තියෙනව කියල
    උඹ දන්නෙ නැති දේවල් කතා නොකර ඉදහං