PTE Latest Materials

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    ගොඩක් අය දැන් ඔසී යන්න කරන්නේ PTE exam එකනේ. ගොඩක් PTE exam එකට එන questions repeat වෙන ඒවා. මම එක දන්නේ මම PTE exam කරන අයගේ whastapp group ගොඩක ඉනන්ව. ඒවගේ ගොඩක් questions කතා වෙනවා. එක හින්ද මම මේ thread එකේ තියෙන questions update කරන්නම්. ඕන අය ඉන්නවා නම් ඇවිත් බලන්න. මේ තියෙන්න මේ දවස් වල repeat වෙන essay topics ටික තව repeat වෙන ප්‍රශ්න ටිකක්.
    හැබැයි මතක තිය ගන්න PTE නිතරම වෙනස් වෙනවා. එක හින්ද නිතරම update වෙන්න ඕනේ
    .







     
    Last edited: