PTZ Wifi camera නිවසෙන් පිට video

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    PTZ Wifi camera එකෙන් නිවසෙන් පිට ඉන්නකොට අපේ phone එකෙන් 360 pro app එක හරහා Camera එක බලන්න පුළුවන් වෙන්න හදන්නේ කොහොමද බන් ?

    youtube කලාට හරි ගියේ නැනේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    PTZ Wifi camera එකෙන් නිවසෙන් පිට ඉන්නකොට අපේ phone එකෙන් 360 pro app එක හරහා Camera එක බලන්න පුළුවන් වෙන්න හදන්නේ කොහොමද බන් ?

    youtube කලාට හරි ගියේ නැනේ
    oya cam model ekata awilla tiyena cloud app eka use karapan. eken ena app eka dala wifi connect karapan app eka use karala... simple process ekak tiyenne.
     
    • Like
    Reactions: LPMAC