PU Foam Help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    polyurethane-foam-sheets-1493635385-2724679.jpeg

    මේ උඩ විදියේ ෆෝම් හදාගන්න දන්න කෙනෙක් එලකිරියේ ඉන්නවද?
    දැනට හොයාගත්ත විදියට කෙමිකල් දෙකක් මික්ස් කරලා තමයි මේවා හදන්නේ. .
    හැබැයි කෙමිකල් දෙක මික්ස් කරද්දි පිටවන වායුව මිනිස් ශරීරයට ගොඩක් අහිතකරයි කියලයි දැනගන්න ලැබුනේ. .
    අනිත්දේ මේකට අවශ්ය කෙමිකල් එක අපිට ඩිරෙක්ට් ගෙන්වන්න බැරි කතාවක් කියනවා. . ලංකාවට මේ කෙමිකල් එක ගෙන්වන කම්පැනි 5යිලු තියෙන්නේ. . අපි ඒවලින් කෙමිකල් ගන්න වෙනවා නමුත් කෙමිකල් එක ගන්නවනම් වෙනමම ලයිසන් එකක් තියෙන්න ඕනලු. .
    ඒ ලයිසන් එක ලේසියෙන් ගන්න බෑ කියලත් කියනවා. .
    මේ වැඩේ පටන්ගන්නවනම් ෆැක්ට්‍රි එකක් හදලා තත්ව පරික්ශන කරලා ඇපෘ කරගන්න ඕනලු. .

    මේ මන් දැනගත්ත දේ ඇත්තද? මේ ගැන දන්න අය හෙල්ප් කරන්න. . මට අවශ්ය 20X20 දිග පලල තියෙන ගැබුර 4 තියෙන ෆෝම් හදාගන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Adi 20'x20'x4' da

    :yes::yes::yes:

    ලොකු කුට්ටියක් හදන් ඔයගානට කපාගත්තැකි. .
    මට දැනගන්න ඕනේ මට දැනගන්න ලැබුන කරුනු ඇත්තද කියලා. . නැත්තන් බොරු බිල්ලෙක් මවනවද කියලා. .
    යුටියුබ් විඩියොස් සැහෙන්න බැලුවා. . ඒවල තියෙන විදියට ලොකුවට ශරිරයට අහිතකරවායුව පිටවෙන්නේ නෑ වගේ. .
    නමුත් කට්ටිය කියන්නේ කෙමිකල් මික්ස් කරද්දි සයනයිඩ් විශ වායු පිටවෙනවා, ෆැක්ට්‍රි එකේ ඒ කොටස සීල් කරලා කරන්න ඕනා, රජයෙන් අනුමත කරගන්න ඕනා, ඕවල වැඩකරන අය සතියකට පාරක් වැටෙනවා වගේ කතා. .

    කෙමිකල් ගෙන්වන කම්පැනි ලන්කාවටම 5යි ලු තියෙන්නේ. .
    ඒ කම්පැනියකින්ම කෙමිකල් ගන්නවනම් ගන්න ඕනලු. . එහෙම ගන්නත් රජයෙන් දෙන ලයිසන් එකක් තියෙන්න ඕනලු. . ඒ ලයිසන් එක ලේසියෙන් ගන්න බෑලු මුලින් ෆැක්ට්‍රි එක ඒගොල්ලො කියන විදියට හදන්න ඕනලු ඉටපස්සෙලු ලයිසන් එක දෙන්නේ. .

    මේ ගැන දන්න කෙනෙක් නැද්ද? ටෙස්ට් කරලා බලන්න කෙමිකල් දෙක ගන්න තැනක් වත් නැද්ද?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෆෝම් එක හදන කෙමිකල් මොනවද කියන්ඩ නම් දන්නේ නෑ.
    නමුත් කෙමිකල් ගෙන්වන කම්පැණීස් තියෙන්නේ ඉතා සුලු ප්‍රමාණයක්.ඊට හේතුව ඉතා තද නීතී රීති ගොඩකට බැඳිලා තමයි කෙමිකල් ගේන්ඩ සිද්ද වෙලා තියෙන්නේ.
    ඊට අමතරව ප්‍රවාහනයේ සිට ගබඩාකරණය දක්වා අදාල නීතිරීතින් සහ ප්‍රමිතිය බල පැවැත්වෙනවා.

    කෙමිකල් මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකට සෙට් වෙනවා කියන්නේ කුණු සීන් එකක් ලංකාවේ.ලංකාවේ විතරක් නෙමේ කොයි රටෙත් එහෙමයි හැබැයි.වායුව පිටවෙනවා නම් චිමිනි එකේ ඉඳලා වෙස්ටේජ් ටෑන්ක්ස් රිසයිකල් පිට්ස් සේරම පරිසර අමත්‍යාංශයේ අනුමැතියට යටත් විය යුතුයි.ගොඩක් වෙලාවට ජනාකීර්ණ ප්‍රදේශ වල දැන් කෙමිකල් ප්‍රොසෙස් ෆැකටරීස් කරන්ඩ දෙන්නේ නෑ.ඉන්ඩස්ට්‍රියල් සෝන් වල ඇරෙන්ඩ.

    ගොඩක් වෙලාවට කෙමිකල් ප්‍රොසෙස් එක පොඩි වුනාට මේ වගේ කම්පැනීස් වලට කැපෙක්ස් එක සෑහෙන ලොකු ගානක් යනවා අදාල සේෆ්ටි ස්ටෑන්ඩර්ඩ් වලට අනුව ගොඩ නගනකොට.ඉස්සෙල්ලාම හදන කම්පැණි එකක් අස්සට බොරුවක් දාලා රිංගලා බලපන් ෆීසිබිලිටි ස්ටඩි එකකට.පොඩියෙට කරනවා නම් හොරෙන් කෙරෙනවා නම් සද්ද නැතුව ටික දවසක් ඇදන් යන්ඩ පුලුවන් මට්ටමට තියෙනවා නම් කල්පනාවෙන් ඇදපන්.ගොඩක් අතයට ගේම්වලට ඔට්ටුවෙලා ඉන්ඩ වෙයි.
     
    ඇරඹුමම කදුලක් වෙලා. . :(:(:(