Pub or Restaurant in Kandy?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    රෑ කෑමත් එක්ක ඩ්‍රින්ක් එකත් දාන්න පුලුවන් Kandy city එකේ budget friendly Pub or Restaurant මොනවද තියෙන්නේ... Decent පොට් එකක් වෙන්න ඔනේ කෙල්ලොත් ඉන්නවා.. city view එක පේන rooftop pub එකක් වගේ තියෙනවානම් ගොඩක් හොදයි..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    @kinkon @lasankandy

    ඩෙවොන් නන් එපා

    https://maps.app.goo.gl/qTAxKdbJohf6CpSm7?g_st=com.google.maps.preview.copy

    මෙක නම් හොදයි. හැබැයි ලොකු මෙනු එකක් නැ හැබැයි.

    බොන්න දෙන්න නම් බැ.

    https://maps.app.goo.gl/Zh5jgQ6xuxbWCoyt8?g_st=com.google.maps.preview.copy

    මෙක නම් බොන්න පුලුවන්. ගාන සැරයි.
    හැබැයි ලයිට් ඔෆ් කරලා නයිට් බල්බ් දාල තියෙන්නෙ.

    සිටි විවු දෙන්න නම් බෑ. සිට් විව් ඔන නම් වේල්ස් පාක් පැත්තට යන්න වෙනවා.
     
    • Like
    Reactions: kinkon

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    නුවර උන් නැද්ද මේකේ??
    ඒක්නේ අපිට ඕන වෙද්දි එකෙක්වත් නැහැ :(

    @kinkon @lasankandy

    ඩෙවොන් නන් එපා
    එකේ කොහොමත් liquor නැහැනේ නේද

    https://maps.app.goo.gl/qTAxKdbJohf6CpSm7?g_st=com.google.maps.preview.copy
    මෙක නම් හොදයි. හැබැයි ලොකු මෙනු එකක් නැ හැබැයි.
    බොන්න දෙන්න නම් බැ.

    https://maps.app.goo.gl/Zh5jgQ6xuxbWCoyt8?g_st=com.google.maps.preview.copy
    මෙක නම් බොන්න පුලුවන්. ගාන සැරයි.
    හැබැයි ලයිට් ඔෆ් කරලා නයිට් බල්බ් දාල තියෙන්නෙ.
    සිටි විවු දෙන්න නම් බෑ. සිට් විව් ඔන නම් වේල්ස් පාක් පැත්තට යන්න වෙනවා.
    liquor ඕනේ බන්... දෙවෙනි ලින්ක් එක the last drop එකේ නේද. ඒකටනම් ගිහින් තියෙනවා ඒක මරු.. කෙල්ලොන්ටත් සේෆ්.. අවුල ඒකෙ view එකක් නැහැනේ...

    kcc එක ඉස්සරහ Level 4 pub එකක් තිබ්බ නේද rooftop එකේ,,, ඒක නැද්ද බන් දැන්..?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඒක්නේ අපිට ඕන වෙද්දි එකෙක්වත් නැහැ :(

    එකේ කොහොමත් liquor නැහැනේ නේද

    liquor ඕනේ බන්... දෙවෙනි ලින්ක් එක the last drop එකේ නේද. ඒකටනම් ගිහින් තියෙනවා ඒක මරු.. කෙල්ලොන්ටත් සේෆ්.. අවුල ඒකෙ view එකක් නැහැනේ...

    kcc එක ඉස්සරහ Level 4 pub එකක් තිබ්බ නේද rooftop එකේ,,, ඒක නැද්ද බන් දැන්..?
    ඒක්නේ අපිට ඕන වෙද්දි එකෙක්වත් නැහැ :(

    එකේ කොහොමත් liquor නැහැනේ නේද

    liquor ඕනේ බන්... දෙවෙනි ලින්ක් එක the last drop එකේ නේද. ඒකටනම් ගිහින් තියෙනවා ඒක මරු.. කෙල්ලොන්ටත් සේෆ්.. අවුල ඒකෙ view එකක් නැහැනේ...

    kcc එක ඉස්සරහ Level 4 pub එකක් තිබ්බ නේද rooftop එකේ,,, ඒක නැද්ද බන් දැන්..?

    ඔව් බන් එක අවුල් නම් තමා.

    දැන් එතන pub එක නෑ මම හිතන්නෙ. බොඩ් එකත් නැද්ද කොහෙද

    අනිවත්තේ පොට් එකක් නම් තියෙනවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    Royal Pub palayan
    expensive wdii kollo..:sorry:

    Senani by oak ray shape, kandy full city view (right next to view point) nice place to chill, food okay (haven't been there for over a year so right now not sure) albeit bit expensive, alcohol available, good vibes overall.

    https://g.co/kgs/JUWZYVt

    Casamara top floor pub is also good (again haven't been there in couple of years), habai expensive
    https://www.casamarahotel.com/mobapp/pub.asp
    Casamara eknam nice wage... gaana sara weiid manda nehh... kttiyagen ahla blnnmkoo me thna tikth...

    Ubata price eka gana idea ekk thynvnm poddk kyhnkoo.. rice & bite plates khmd price yanne...

    ඔව් බන් එක අවුල් නම් තමා.

    දැන් එතන pub එක නෑ මම හිතන්නෙ. බොඩ් එකත් නැද්ද කොහෙද

    අනිවත්තේ පොට් එකක් නම් තියෙනවා
    Eka thma apith me budget pot ekk blnne...:( kollonam ona gubbayamaka bonna plwn.. kelloth ekka yaddii ehm bahane...
    ------ Post added on Aug 22, 2024 at 8:04 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    expensive wdii kollo..:sorry:

    Casamara eknam nice wage... gaana sara weiid manda nehh... kttiyagen ahla blnnmkoo me thna tikth...

    Ubata price eka gana idea ekk thynvnm poddk kyhnkoo.. rice & bite plates khmd price yanne...

    Eka thma apith me budget pot ekk blnne...:( kollonam ona gubbayamaka bonna plwn.. kelloth ekka yaddii ehm bahane...
    ------ Post added on Aug 22, 2024 at 8:04 PM

    මචන් අනිවත්ත හරියන්නෙ නැද්ද ? විව් නැ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Casamara alcohol foreigners la ta dena price denne mathaka widihata. Oya dekama budget newei habai, expensive.

    Grill house balanna, relatively budget (compared to Casa and Oakray) and kello ekkath yanna puluwan kisima awlk na. Beer and rum wage tiyenawa, eliyen alcohol genna puluwan corkage fee ekak gannawa. Food hondai and decent view ekak tiyenawa kandy wala.

    The Grill House 0767908047
    RoofTop Restaurant + Cafe & Shisha Lounge .
    27/3 Cross Street Kandy
    HSBC Bank Rooftop

    https://www.tripadvisor.com/Restaur...se-Kandy_Kandy_District_Central_Province.html
    https://www.facebook.com/thegrillhouse.lk/
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    මචන් අනිවත්ත හරියන්නෙ නැද්ද ? විව් නැ
    location ek dapanko blnna.. kello ekka yanna plwn wenna one hbaii..

    Casamara alcohol foreigners la ta dena price denne mathaka widihata. Oya dekama budget newei habai, expensive.

    Grill house balanna, relatively budget (compared to Casa and Oakray) and kello ekkath yanna puluwan kisima awlk na. Beer and rum wage tiyenawa, eliyen alcohol genna puluwan corkage fee ekak gannawa. Food hondai and decent view ekak tiyenawa kandy wala.

    The Grill House 0767908047
    RoofTop Restaurant + Cafe & Shisha Lounge .
    27/3 Cross Street Kandy
    HSBC Bank Rooftop

    https://www.tripadvisor.com/Restaur...se-Kandy_Kandy_District_Central_Province.html
    https://www.facebook.com/thegrillhouse.lk/

    adoo ma ekenm permanently closed kyl pennane.. mma call ekk aran blnmkoo:love:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    බොන්න මොකටද වීව්ස්, හොඳට බීලා... කෙල්ලට අරින්න හදන්නේ රවටලා..... See more
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    location ek dapanko blnna.. kello ekka yanna plwn wenna one hbaii..

    adoo ma ekenm permanently closed kyl pennane.. mma call ekk aran blnmkoo:love:
    ahh ehamada mama okath awruddakin wage gye na but yana place ekak, call kara da machan? permanently closed da dan?